Netflix හරහා ෆිල්ම් බලන ඔයාට, සිංහල උපසිරැසි සමග බලන්නේ කොහොමද ?

අදාල movie එක Netflix තුලි​න්

Open කරගන්න. ඊට පස්​සෙ,

මෙන්න මේ Keys එකපාර click කරන්න

Ctrl + Alt + Shift + T

Mac OS නම් Ctrl + option + Shift + T

දැන් ඔයාගේ Download කරලා extract කරපු Netflix subtitle file එක select කරලා open කරන්​න

මේ විදියට Safari, Chrome සහ mozilla browser වලින් බලන අයට සිංහල උපසිරැසි add කරගන්න පුළුවන්.