
Netflix හරහා ෆිල්ම් බලන ඔයාට, සිංහල උපසිරැසි සමග බලන්නේ කොහොමද ?
මුලින්ම Netflix Log වෙලා,
අදාල movie එක
Netflix තුලින්
Open කරගන්න. ඊට පස්සෙ,
මෙන්න මේ Keys එකපාර
click කරන්න
Ctrl + Alt + Shift + T
Mac OS නම්
Ctrl + option + Shift + T
දැන් ඔයාගේ Download කරලා extract කරපු
Netflix subtitle file එක select කරලා
open කරන්න
මේ විදියට Safari, Chrome සහ mozilla browser වලින් බලන අයට සිංහල උපසිරැසි add කරගන්න පුළුවන්.
Mobile eken balanakota kohomada netflix valata me sub add karaganne
දැනට Desktop වලට විතරයි මෙම උපසිරැසි සහය දක්වන්නේ. 😊 Mobile device වලට ඉදිරියේදී බලමු.
machan me sub eka torrent downlod film walata set wenna vieyak nedda
Netflix කියලා සදහන් කරලා තියෙන උපසිරැසි Netflix සදහා පමනයි සහය දක්වන්නේ, නමුත් අපි විසින් සමහර ෆිල්ම් වලට DVD හෝ HD සදහා උපසිරැසි ලබා දී තියෙනවා 😊
ඒක වැඩ කරන්නේ නෑනේ…
Laptop සහ Desktop සදහා පමනක් මෙය සහය දක්වන බව කරුණාවෙන් සලකන්න. ඉහත උපදෙස් නිවරදිව අනුගමනය කරන්න. ස්තූතියි.
ගොඩ ගොඩ…
එල හොඳේ…
baicecope downlode eketh movie eka dannko netfilx nathi ayata balanna
උපසිරැසි හදන්න එකතු වෙන්නෙ කොහොමද
Hello Induwara, මෙම ලින්ක් එකෙන් ඔයාට ඔනේ විස්තර දැනගන්න පුලුවන්. https://baiscope.lk/contribute/
Smart tv ekata kohomada sinhala sub ganne
hama sub ekkma add karnna ba neda.
baha, Netflix walata hadapu sub eka download karaganna. eka witharai support karanne. 😊