සිංහල උපසිරැසි සමගින් Netflix Online නරඹමු.

Netflix ඔස්සේ Online චිත්‍රපට නරඹන ඔබට එම රසවින්දනය තවත් උසස් කරගැනීමට සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරගැනීමේ පහසුව Baiscope.lk ඔස්සේ ලබා දී ඇත.

Netflix හරහා ෆිල්ම් බලන ඔයාට, සිංහල උපසිරැසි සමග බලන්නේ කොහොමද ?

මුලින්ම Netflix Log වෙලා,
අදාල movie එක
Netflix තුලි​න්
Open කරගන්න. ඊට පස්​සෙ,

මෙන්න මේ Keys එකපාර
click කරන්න
Ctrl + Alt + Shift + T
Mac OS නම්
Ctrl + option + Shift + T

දැන් ඔයාගේ Download කරලා extract කරපු
Netflix subtitle file එක select කරලා
open කරන්​න

මේ විදියට Safari, Chrome සහ mozilla browser වලින් බලන අයට සිංහල උපසිරැසි add කරගන්න පුළුවන්.

Comments

  1. Mobile eken balanakota kohomada netflix valata me sub add karaganne

  2. admin

    දැනට Desktop වලට විතරයි මෙම උපසිරැසි සහය දක්වන්නේ. 😊 Mobile device වලට ඉදිරියේදී බලමු.

  3. machan me sub eka torrent downlod film walata set wenna vieyak nedda

  4. admin

    Netflix කියලා සදහන් කරලා තියෙන උපසිරැසි Netflix සදහා පමනයි සහය දක්වන්නේ, නමුත් ​අපි විසින් සමහර ෆිල්ම් වලට DVD හෝ HD  සදහා උපසිරැසි ලබා දී තියෙනවා 😊

  5. ඒක වැඩ කරන්නේ නෑනේ…

    1. admin

      Laptop ස​හ Desktop සදහා පමනක් මෙය සහය දක්වන බව කරු​ණාවෙන් සලකන්න. ඉහත උපදෙස් නිවරදිව අනුගමනය කරන්න. ස්තූතියි.

      1. ගොඩ ගොඩ…
        එල හොඳේ…

  6. baicecope downlode eketh movie eka dannko netfilx nathi ayata balanna

  7. උපසිරැසි හදන්න එකතු වෙන්නෙ කොහොමද

    1. admin

      Hello Induwara, මෙම ලින්ක් එකෙන් ඔයාට ඔනේ විස්තර දැනගන්න පුලුවන්. https://baiscope.lk/contribute/

  8. Smart tv ekata kohomada sinhala sub ganne

  9. hama sub ekkma add karnna ba neda.

    1. admin

      baha, Netflix walata hadapu sub eka download karaganna. eka witharai support karanne. 😊

  10. thanks. me widihata onima film ekaka subtitle edit karala hadagann puluwan. supiriiiiiiiiii

  11. niyamaii…me widihata onima film ekaka subtitle edit karala hadagann puluwan. supiriiiiiiiiii

  12. යලු මම ෆෝන් එකෙන් බලන්නේ ඩවුන්ලොඩි කරලා.mx player එකට සිංහල උපසිරස දාගන්නේ කොහෙමද??

    1. admin

      Suranji , අපි නෙට්ෆ්ලික්ස් සදහා ලබාදෙන උපසිරැසි ක්‍රියාත්මක වන්නේ නෙට්ෆ්ලික්ස් වෙබ් අඩවිය සදහා පණයි. ඒ කියන්​නේ http://www.netflix.com හරහා නරඹන ඕනෑම කෙනෙකුට අපගේ උපසිරැසි ක්‍රියාත්මක කර ඔන්ලයින් නරඹීමේ පහසුව ලබාදීලා තිබෙනවා.

  13. Smart tv walata kohomada

  14. Phone walata sub add karanne kohomada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *