MENU

AllFeatured ArticlesIMDB Top 250MaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපැතුම් අතුකෝරලබලන්නයුද්ධසිංහල උපසිරැසි

No Country for Old Men (2007) Sinhala Subtitles | තණ්හා.. ආශා..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 23 votes.
Please wait...

බහුත‍රයක් දෙනා බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැන මේ කියන්න යන්නෙ.. මේක බොහොම සාමාන්‍ය කතාවක්. මුදල් පසුපස යන දෙන්නෙක් ගැනයි කතාව. ඒ උනත් ප්‍රධාන සිද්ධියෙන් පස්සෙ තමයි කතාවෙ වැදගත්ම හ‍රිය තියෙන්නෙ..

මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ.. එක්ත‍රා භයානක මිනීමරුවෙක් පොලිස් නිළධාරියෙකුත් ම‍රල පැනල යනව.. දැන් වෙනත් සිද්දියක්.. එක්ත‍රා පුද්ගලයෙක් කාන්තාරයේ සතුන් දඩයම් ක‍රමින් ඉන්නව.. ඔහු සතෙක්ට වෙඩි තිබ්බත් ඒ සතා මැරෙන්නෙ නෑ.. උගේ ලේ පාර දිගේ යනකොට මොහුට දකින්නට ලැබෙනව ජීප් වගයක් නවත්තල තියෙන බව.. මොහු මේ ළගට ගියාම දකිනව සැමතැනම මිනී විසිරී ඇති බව.. ඔහු මේ වාහන ප‍රීක්ෂා ක‍රල බලනකොට දකිනව මේවයේ මත් කුඩු තියෙන බව.. එක් වාහනයක සිටිනව පණ අදිමින් සිටින මිනිසෙක්.. මොහු ඒ පුද්ගලයා ගැන වැඩිය හිතන්නෙ නෑ ඒ මොහොතෙ.. තවත් වට පිට බලනකොට ඔහු දකිනව ඉතා විශාල මුදල් ප්‍රමාණයක් අඩංගු බෑගයක්.. සියල්ලම එහෙම තියෙද්දි ඔහු මේ බෑගය අරන් ගෙද‍ර යනව.. නමුත් නින්දට ගියාම ඔහුට මතක් වෙනව අර පණ අදිමින් සිටි මිනිසාව.. මොහු වතුරත් අරගෙන ඒ පුද්ගලයා බලන්න යනව.. ඔහුට එතනදි මුහුණ දෙන්න වෙන්නෙ ලොකු ක‍රද‍රයකට.. ඒ මොකද්ද කියල බලන්න ඕන නම් බලන්න වෙයි මේ ෆිල්ම් එක!

ඇත්තටම මේ ෆිල්ම් එකේ සල්ලි පසුපස හඹායාමටත් වඩා වැඩි දෙයක් තියෙනව.. Crime, Drama, Thriller, Action ආදී ලෙස වර්ගීක‍රණය ක‍රන්න පුලුවන්, හොඳ ෆිල්ම් එකක්!

මේ වනවිට ලොව හොදම චිත්‍රපට අතුරින් 139 වෙනි ස්ථානය හිමි, ඔස්කාර් සම්මාන 4ක් හා තවත් සම්මාන 93ක් ලබාගත් මේ චිත්‍රපටය සිංහල උපසිරැසිත් එක්ක නරඹන්න කියලා ආරාධනා කරනවා..!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12353 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-08-11

79 thoughts on “No Country for Old Men (2007) Sinhala Subtitles | තණ්හා.. ආශා..! [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

    Reply
  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • godak thanwala sinhala sub line adui

    Reply
  • උපසිරැසියට තුති පැතුම් සහෝ,ජය!

    Reply
  • ස්තුතියි. මම පැතුම් . සුපිරි කතාවක් මේවා නම් අනගිම තමා වටිනාම ෆිල්ම්ස් මේවා දිගටම මේ වගේ දෙන්න

    Reply
  • ඉෂාන් මදුෂ

    සුපිරි.ස්තූතියි සහෝ

    Reply
  • Vihanga Raveen

    patta film ekak wage.thanks bro!

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙄

    Reply
  • සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ…

    Reply
  • බොහොමත්ම ස්තුතියි. මම පැතුම් අතුකෝරල. බොහොමයක් films වලට subs දෙන්න මට පුලුවන්කම ලැබුනේ නාලක කියන මගෙ හිතවතා නිසයි. ඔහු නිසා තමයි මම subtitles නිමකලේ. ඔබ සැවොමගේ අදහස් වලින් මා තව තවත් දිරිමත් වන අතර, ඔබ වෙනුවෙන් හොදම දේ දෙන්නට මා කැමැත්තෙමි.
    උපසිරැසි සමගින් යමෙකු චිත්‍රපටියක් නරඹන්නේ එකි කතා නාටකය වඩා හොදින් වටහා ගන්නටය. මා කරනුයේ යමෙකුගේ දෙබසක් සෘජුවම සිංහලට හැරවීම නොවේ. එකී චරිතය කුමක්දැයි වටහාගෙන එයට පණ පෙවීමකි. ස්ත්‍රී පුරුෂත්වය, කතා විලාසය, චරිතයේ ස්වභාවය ඒ සියල්ල මා සිතට අනුගත වන අයුරින් මා එය උපසිරැසි ගොනුවට ඇතුල්කරමි.
    ඔබ සැමගේ අදහස් වලට ස්තුතියි.

    Reply
  • Jayan Chamal

    pattaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    Reply
  • aiye sub file eka extract wenne nane?????

    Reply
  • aiye sub file eka extract wenne nane?????

    Reply
  • ලක්ෂාන්

    තෑන්කියු වේවා සබට 🙂

    Reply
  • එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

    Reply
  • Maxaaaa……Thank you!!!

    Reply
  • බලමු මේකත්

    Reply
  • සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව 1.6GB එකම බෑමට දැම්මා….. සිංහල සබ් එක්කනේ…… 😀

    Reply
  • රාම් රාජ්

    ස්තූතියි.

    Reply
  • ජයවේවා!!!!

    Reply
  • පැතුම් සහෝට බොහොම තුති…..

    Reply
  • කේ. යූ. ජී. උදාර

    බොහොම ස්තූතියි පැතුම් සහෝ….
    දිගටම මේ වැඩේ කරමු.

    Reply
  • චමිඳු සඳකැලුම්(චමියා)

    ස්තුතියි යාලුවා.!

    Reply
  • දුමිඳු

    මමනම් මේක බලල නෑ. හොඳ ෆිල්ම් එකක් වගේ. නියම වැඩක්.

    Reply
  • සමන් කළුබෝවිල

    මාත් බාන්න දැම්මා. සබ් එක්කම දුන්නට ස්තූති….

    Reply
  • යසිරු මධුක

    බොහොම ස්තුතියි පැතුම් සහෝ.

    Reply
  • sub extract වෙන්නෙ නෑනේ……

    Reply
  • එල එල ඔන්න අපිත් බෑවා… ජයවේවා!!!

    Reply
  • සෙලරු සින්බාද්

    සුපිරි ෆිල්ම් එකක්

    Reply
  • හැම වාක්‍යයකටම වගේ සබ් දාන්න නැත්නම් ෆිල්ම් එකේ රසවින්දනයට සබ් නැති
    ඒක බාධාවක් වෙනවා
    එහෙම නැතුව හදිසියට, සිංහල සබ් දාන්න යන්න එපා
    කාටවත් මෙතන තරඟයක් නෑ නොවැ
    හොඳට හිමිහිට සිංහල සබ් දාන්න
    ජය වේවා
    සබ් එකට ස්තූතියි

    Reply
  • sub extract වෙන්නෙ නෑනේ………….. Help PLZ

    Reply
  • මම හිතනවා mystery river ෆිල්ම් එකටත් මේ වගේ හොඳට කව්රුහරි සබ් දායි
    කියලා

    Reply
  • සබ් ඕනම වෙලා තිබුන චිත්‍රපටියක් මම මේක බැලුවා
    හැබැයි අනිත් ෆිල්ම් වගේ නෙමෙයි මේකේ කතාව හරියට වදින්නනම් සිංහල සබ් ඕනම
    වෙනවා
    බලමු, සබ් එකත් හොඳට ඇති කියලා හිතනවා

    Reply
  • පට්ට බයිස්කෝප් එකක් වගෙයි. ඔන්න එහෙනම් බාන්න දැම්මා. ස්තුතියි සිංහල උපසිරැසි වලට. ජය වේවා

    අහිංසක හිත්නේ.

    Reply
  • maga hariccha film ekak

    Reply
  • සෙල්ලම් නෑ ආ. හොඳම චිත්‍රපටි අතර තියෙන එකක්. බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල සබ් එකට. 🙂

    Reply
  • එල එල… බොහොම ස්තුති සහෝ..!!! ඔන්න එහෙනම් අපිත් ගත්තා. ජයවේවා..!!!

    Reply
  • ela ela maachaa ela film ekak wageyi

    Reply
  • කසුන්

    දෙනවා දෙනවා ඉවරයක් නෑ නේ…පට්ට පට්ට මේ වගේ හොද ෆිල්ම් වලට sub දෙන එකට ගොඩක් ස්තූතියි…
    baiscopelk .com මගෙන් උණුසුම් සුබ පැතුම්…:) 🙂 🙂

    Reply
  • rusuru | රුසිරු

    එල එල

    Reply
  • පට්ට පට්ට මචෝ 🙂

    Reply
  • tx pathuma oya sub dena film maru

    Reply
  • සබ් දෙනවා නේ මරු ෆිල්ම් වලට බයිස්කෝප් ජය වේවා

    Reply
  • මැක්සා ජය 🙂

    Reply
  • හොට්ටා

    පට්ට මචං වැඩේ නියමයි

    Reply
  • කැලුම් ගූණසේකර

    මැක්සා ෆිල්ම් එකක් වගේ. ස්තුතියි සහෝ.

    Reply
  • සිංහලයා

    බොහොම තුති දිගට හරහට සබ් දෙනවා නේ එල එල

    Reply
  • කට්ටිය කියලා තියෙන විදියට පට්ටම පහරක් තමා.. ජය වේ….බයිස්කෝප්…අද පත්තරෙත් තියෙනවා දැක්ක ඔයාල ගැන.. 🙂

    Reply
  • වෙනුර

    ඔහ් තවත් සුපිරි කතාවක් මේවා නම් අනගිම තමා කොල්ලනේ වටිනාම ෆිල්ම්ස් මේවා දිගටම මේ වගේ දෙන්න

    Reply
  • MAXXA FILMS DENA BAISCOPE AKATA JAYAMA WEWA 🙂

    Reply
  • අඩේ පට්ට මචන්ලා මේක නම් එලම කතාවක් වගේ ඔයාලගේ මේ වැඩේ පට්ට 250 සබ් දෙන එක මේවා තමයි ඔන්න ෆිල්ම්ස්

    Reply
  • කවුද හැබෑට මේ පැතුම්?
    විකියා මට කියාපු විදිහට ඌ දන්නෙත් නෑ මේ කවුද කියන්න, කවුරු වුණත් මේකා සබ් හදන්නම උපන් එකෙක් වාගේ… දෙනවා දෙනවා එක දිගටම දෙනවා. අගෙයි අගෙයි කවුරු වුණත් හොද දේකට උදව් කරන එකම මදෑ!

    ඒ කියන්නේ එහෙනම් 250න් තව එකක් හරි. ඔහොම යං ඔහොම යං!
    ජය වේවා!

    Reply
  • උදාර

    ලොවෙත් නෑ නියම ෆිල්ම් එකක් ජය…………

    Reply
  • දනුක

    ජයවේවා!!!! මේ වගේ පට්ට ෆිල්ම්

    Reply
  • mihin ලංකා

    සුපිරි සහෝ මරුම කතාවක් වගේ තියෙන්නේ ආයේ ලොවෙත් නැත

    Reply
  • පට්ටම පට්ට කතානේ දෙන්නේ ලොවෙත් නෑ මේක බලනවාමයි..පැතුම් සහෝට බොහොම තුති

    Reply
  • blackcorde

    onna banawa..link eka nam wada na..eyth hoyagena bawa

    Reply
  • Mama meka baluwa …Patta…

    Reply
  • පොතේ ගුරා

    @රිවස් ! පිස්සුද බන් එහෙම ත‍රහ වෙනවද.. 🙂 ඒ මුල් සිද්දියට වඩා කතාව තියෙන්නෙ ඒකෙන් පස්සෙ බන්..

    Reply
  • රිවස්

    මේක හොද ෆිල්ම් එකක් මුත් මට නම් boring .අරූ පස්සෙන් එලවනව මූ තෑන් මාරු කර කර කට්ටි පනිනව.ඊට එහා දෙයක් නෑ.තරහ වෙන්න එපා ඒක මගෙ අදහස

    Reply
  • පොතේ ගුරා

    ඒකනෙ මචන්ස්ලා! වැඩිය කට්ටිය මේක බලල නෑ වගෙ..ලස්සන ෆිල්ම් එක!

    Reply
  • මම ආසම එකක් මේක! අනිවා බැලිය යුතු ඒකක්

    Reply
  • Gayan Sutherland

    niyamai kiyanne niyamai supereb movie ekak mulin nam wasa kemmali eth passe mama deparak baluwa mara amuthu movie ekak

    Reply
  • නියම චිත්‍රපටියක්. 2007 වසරේ ඔස්කාර් සම්මානත් දිනා ගත්තා.

    සල්ලි වලට යන තරඟය.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *