Odd Thomas (2013) | පුදුම තොමස්…[සිංහල උපසිරැසි සමග]
ඔන්න මන් තවත් ෆිල්ම් ඒකක් අරන් ආවා.කලින් සබ් එකට comment කරපු හැමොටම ස්තුති වන්ත වෙනවා. මෙක මගේ දෙවන උපසිරෑසිය.මෙ ෆිල්ම් එක ගැන නම් මට කිව්වෙ විකියා සහො…ඔහුට ස්තුති වන්ත වෙනවා මෙවගෙ ෆිල්ම් එකකට සබ් කරන්න අවස්තාවක් දුන්නට.මෙක පොඩ්ඩක් කලින් දෙන්න හිටියෙ. එත් ස්කොලේ exam නිසා පොඩ්ඩක් පරක්කු උනා.ඉස්සෙල්ලාම ඒකට සමාව ඉල්ලනවා. ආයෙත් හිතලා බලන්න දෙයක් නැහැ බලනවද නැද්ද කියලා,කෙලින්ම බාගෙන බලන්න පුලුවන් පට්ට කතාවක් මේක.පටන් ගැන්මෙ ඉදන් අවසානය තෙක්ම කිසිම කම්මැලිකමක් නැතුව, එක දිගට කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක් මේක
මේ ෆිල්ම් ඒක release උනෙ 2013 අගොස්තු 2 වෙනිදා.ඊට කලින් ඇමෙරිකාවෙ release උනෙ 2013 ජුලි 17 වෙනිදා. එත් හොද බලන්න පුලුවන් කොපියක් ආවේ මාසෙකට විතර කලින්.මෙකෙ imdb අගය 6.9 ක් ආයි ඉතින් කියන්න දෙයක් නැහැනෙ කතාව කොහොම ඇත්ද කියලා.මේකෙ ප්‍රධාන චරිත රගපාන නලු නිලියො තමයි, Williem dafoe,Lenor varela,Anton yelchin,Addison timlin කියන අය.
මෙකෙ කතාව ගැන කිව්වොත් පිකො මොන්ඩො කියලා ලස්සන නගරයක් තියෙනවා..එකෙ ඉන්නවා ඔඩ් තොමස්, කියලා පුද්ගලයෙක්.මොහුට මොහුගෙ මවගෙන් ලැබුන සුවිශේශි සැකියාවන් කිහිපයක් තියෙනවා.මෙයාට පුලුවන් මැරුනු, අයව දකින්න සහ ඒ ගොල්ලො එක්ක යම්තාක් දුරකට සන්නිවේදනය කරන්න.මේමැරුනු අය ඝාතනයට ලක්වුනු අයනම් ඔවුන්, ඔඩ් තොමස්ව හොයන් එනවා උදව් ඉල්ලගෙන, ඒගොල්ලොන්ට යුක්තිය ඉටු කරගන්න.ඒ කියන්නෙ මෙ මැරුනු අයගෙ, මිනිමරුවන් ඔඩ් තොමස් ලවා නිතිය ඉස්සරහට ගෙනියන්න.කතාව පටන් ගන්නෙත් එවැනි සිදුවිමකින් තමයි.අහ් මට කියන්න බැරි උනානෙ, මෙයාට තව හැකියාවක් තියෙනවා මෙයාට කෙනෙක්ව හොයාගන්න ඔනෙ නම් මෙයා නගරය වටෙ ඇවිදමින් ඉද්දි නිකන්ම මෙයාව ඒ කෙනා , ඉන්න ස්ථානයට අරන් යනවා.තව මෙයාට පේනවා බොඩැක්ලා කියලා හදුන්වන යක්කු පිරිසක්..මෙයා මේ බොඩැක්ලාව එහෙම හැම තිස්සෙම, දකින්නෙ නැහැ.. ඒත් ඔවුන් මෙයාට පේන්න ගන්නවා කියන්නෙ ලොකු මනුශය ඝාතනයක් සහ ලෙ වැගිරිමක් මෙ නගරයෙ, ඉතා ඉක්මනින් වෙනවා කියලා.ඉතින් මෙයා හොයන්න ගන්නවා කවුද නගරයට වින කරන්න හදන්නෙ.කවුද සමුල ඝාතනයක් කරන්න හදන්නෙ, කියන ඒක. මේක හොයන් යනකොට මෙයාට ලොකු ලොකු කරදර වලට මුන දෙන්නත් වෙනවා. තව මෙයාගෙ ගැහැනු ලමයාගෙන් බැනුම් අහන්නත් වෙනවා..ඔය අතරෙ මෙයාගෙ යලුවෙකුත් හිනයක් දකිනවා.
නගරය විනශ වෙන ඒක ගැන. ඒ හීනෙදි කෙනත් වෙඩි කනවා.තව මේකෙ ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා.මන් මෙ පුන්චි සාරන්ශයක් කිව්වෙ..කතාවෙ තව ගොඩක් දෙවල් තියෙනවා, එවා කතාව බලලම දැන ගන්න..ඉතින් කවුද මේ නගරය විනාශ කරන්න හදන්නෙ?මෙයාගෙ යාලුවා හිනෙන් දැක්ක විදියට ඇත්තටම මෙ නගරය, විනාශ වෙයිද?මෙයාට මෙ නගරය බේර ගන්න පුලුවන් වෙයිද? නගරෙ ඉන්න ඔක්කොම මිනිස්සු මැරිලා යයිද? අනිත් වැදගත්ම දෙ තමයි ඔයාලා හිනෙකින්වත් බලාපොරොත්තු වෙන විදිහට නෙවයි මෙ කතාව අන්තිමට ඉවර වෙන්නෙ.. එහෙනම් මේක අනිවා හැමොම බලන්න මන් තවත් මේවගෙ ලස්සන කතාවක් අරගෙන ලගදිම එන්නම්.
SInhala Subtitles
-- Count 8960 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි සබ් එකට ……
Thanks
Thanxxxxxx bro……………
thanks bro…
thanks mchoo
thanks bro…
Thankui
Thanks bro
පොඩි පඩි කතාවක් කියන්නද 😀
මේක හදලා තියෙන්නේ Dean Koontz ලියපු odd Thomas කියන පොතෙන්.site එහෙක තිබ්බ විදියට මෙයා තමයි ලෝකෙ 9වෙනියට පෝසත්ම ලේඛකයා(145 million dollars)
කතාව නම් කියවලා නෑ.ෆිල්ම් එක නම් දැන් ගන්නවා.බලමු කොහොමද කියලා.උපසිරැසියට බොහොස ස්තූතියි සහෝ…
ඔබට ජයෙන් ජය.!
Thanks a lot brother Wish u continue ur works well
පට්ට තරිදු…
thanksss bnnn……
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks sahoo…
Bohoma Isthuthie malli
Thankss sahooo…
meee kollo uda mage film ekata hariya ta sub dala naha.me uda ai sub danna epa yakooo/ godak wachana wardi aii sub nam danna epa hariiida gonaaaa/
ammoo..meke anthimeta adenava….
Thanks sahoo
Sahoo;
oya ge sub eka mama film eka baluwa niyama wadaak .fatta
thawa sub demu.sahoo 24 tv series eka ta sub denako sahooooooo
Thankss sahoo
Good Post Friend, Thanks!
Thankss sahooo
Thanx Bro
Thankss sahooo
Thanks macho…
Thankss sahoo…
Dan thama macho film 1ka balala iwara une.supiri film 1k ban.film 1ke anthima tika gana kiyanna wachana na ban.mama hithuwe na a wage end 1k thiyei kiyala..supiri.thanks again macho..
thank U!
Thanks sahoo…
Thankss vima sahoo….
thnq
Thanks sahoo
niyamai
Thanks sahoo
thanks
thanks sahooo
thanks sahooo
Thanx bro
Thankss sahooo
thaks saho
Thankss sahoo
Thanx Friend…
Thankss sahooo…
බොහොම ස්තුතියි තරිදුවා 😛
ලිපිය කියෙව්වම නොබලා බෑ වගේ ජය
Thankss sahoo
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thankss roili sahooo….homeland season 4 ekath denna sahoo…eka pattama series ekakneee sahoo….
ela paharak wage… sub ekata thanks…
Thanks machann
onna math down wenna damma
Thankss machannn
බොහොම ස්තුතියි සහෝ, තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි,ජයවේවා
Thanksss sahooo…..thavath ekak karana gaman inneee sahooo….godak thankss kivvataa…
torrent file eka daownload karanna bane
Thanks machannn
මේක ගැන අහලා තිබ්බා
බලලා නම් නෑ
සබ ගන්නවා එහෙනම්
සබට තුති
ඔබට ජය….
Thankss sahoo…meka hodai balanna
bohoma stuti saho.. .
Thankss machann
Thanks machan
පට්ටයි මචෝ…
Thanks machann
Thanks machann
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Thanks machann
Thanks machan
එල මචං. 🙂
බලන්නම ඕනේ. සබ් එකට ගොඩාක් ස්‍තූතියි!!!!!
Thankss machann
Thanks machann
නියම කතාවක් මචන්…මන් මෙක බැලුවා..සබ් එක එක්ක ආයෙත් බලනවා…
Thankss machannn
Thankss machannn
තරිඳු පෙරේරා” ස්තූතිය…………..
මිලියන 175 – iPhone විකුණු ඇපල් වල මීලග ඉල්ක්කය
ඇපල් යනු දැනට ස්මාර්ට් උපකරණ ලෝකයේ සිටින දැවැන්තයෙකි.එම හේතුව නිසාම මේ මොහොත වන විට ඇපල් ෆෝන් මිලියන 175ක් විකුණා අවසන්ය.ඇප්ල් ඔවුන්ගේ මීලග ඉදිරි සැලසුම් සකස් කරමින් සිටි.ඒ ලබන අවුරුදු දෙක ඇතුලත අයිෆෝන් මිලියන 193 විකිණිමටය. ඉහත මිලියන 175ක අයිෆෝන්…………
තව කියවන්න එන්න අපේ සයිට් එකට ඔබන්න මගේ නම වන lapcool.info
thankss machann..
Patta katawa machan antima hariya nam godak duka hituna
niyama film eka
ow bn..siravatama…thnks bnn comment ekatahh..
නියමයි සහෝ.
සුපිරි එකක් වගේ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
thankss machannn
Niyama vadak sahoo digatama demu thavath upasirasi
thankss machann
ස්තුතියි තරිදු සහෝ
ජය වේවා!
Thanksss sahooo
thanx wewa
Thanks sahooo
thanks machanz
Thankss sahoo
(y)
KEEP GOING !!!
ALL THE BEST !!!
Thankss machannn
තරිදු සිරාවටම වැඩේ එල.
මම ඕක බලන්න අරගෙන බැලුවෙ නෑ සිංහල උඵසිරැසි හම්බවෙනකම්ම.
එලම තමා ජයවේවා!!!
Ahh dan blpann machannn….meka patta kathavakkk…
Thankss kina sahooo
Ela Ela OKa Baagena balannam….Jaya Wewa!!! 😛
Thanksss daraaa
ඔන්න බාන්න දාල තමයි කොල්ලො කොමෙන්ටුව දාන්නෙ.
අමුතුම කතාවක් වගේ.
ඉක්මනටම බලන්න ඕනි.
එල තරිඳුවෝ.
ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!
Thanksss mudiya sahooo
සුපිරි එකක් වගේ බලන්න ඕනේ 🙂
Thanksss sahoo
tx machan
Thankss sahoo
තෑන්ක්ස් වේවා!
Thankss sahooo
ela parak ne..mekata sub dunnata thanks saho
Thanks sahooo
thanks
Thankss sahooo
එල..තව දෙමු..
Thanksss sahoooo..
එල මචං
Thankss machann
bohoma thuthi macho digatama subs denna
Thanks machann
wow,,maru
Thankss mmachann
Thanks
Thankss machannn
පට්ටම තමා බලන්න ඕනේ
Thankss machannn
එල මචං
Thanks machannn
අම්මෝ උදේ පාන්දරම සුප්පා ෆිල්ම් එකක්නේ අරන් ඇවිත් තියෙන්නේ
ඔන්න එහෙනම් බාන්න දැම්මා
ජයවේවා තරිදුවෝ…!!!
Thanks machannn
1st…….
Thanks machannn