On Her Majesty’s Secret Service (1969) | ජේම්ස් බොන්ඩ්ගේ විවාහය… [සිංහල උපසිරැසි සමඟ]
බොහොම කාලෙකට පස්සේ 007 එහෙම නැති නම් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක් අරගෙන ආවේ. අද නම් මට කට්ටිය හොදට බණීවි… නමුත් ඔන්න 60 දශකයේ ආව අවසාන ජේම්ස් බොන්ඩ් සලරුව වන මේ On Her Majesty’s Secret Service (1969) තුළින් 60 දශකය නිමා වෙනවා.
On Her Majesty’s Secret Service ග්‍රන්ථය ඉයන් ෆ්ලෙමින් අතින් ලියවුණේ Dr. No චිත්‍රපටිය රුගත කරමින් ඉන්න කාලයේයි. ඒ වගේම මේක තමයි ෆ්ලෙමින් අතින් ලියවුණ පොතක් එලෙසම ගෙන නිර්මිත එකම බොන්ඩ් චිත්‍රපටිය කොටින්ම පොතේ තියන හැම දෙයක්ම සලාරුවේ රූපගත වෙලා තියනවා. අනික 2006 පැමිණි බොන්ඩ් චිත්‍රපටිය වාර්තාව බිදිනකම්ම වැඩිම වෙලාවක් දුවන බොන්ඩ් චිත්‍රපටය වුණේ මේක ඒ මිනිත්තු 140ක්. මේ සලරුව මෙතෙක් පැමිණි බොන්ඩ් චිත්‍රපටි වලට වඩා වෙනස් කම් කිහිපයක ආරම්භය වෙනවා.
මේ නිල ජේම්ස් බොන්ඩ් සලරුවට ප්‍රථමයෙන් නිල නොවන බොන්ඩ් චිත්‍රපටියක් මුල්වරට නිකුත් වුණා වගේම අද ඔබ දකින්නේ හුරු පුරුදු නළුවා නෙමෙයි ජේම්ස් බොන්ඩ් ලෙස. අද ජේම්ස් බොන්ඩ් වෙනේ George Lazenby ඔහුගේ සිත්ගත් රූබරිය වෙන්නේ Diana Rigg ඇයට අමතරව Telly Savalas, Gabriele Ferzetti, Ilse Steppat සහ තවත් විශාල පිරිසක් රංගනයෙන් එකතු වෙනවා.
කතාව වෙන්නේ මෙහෙමයි, බ්ලොෆෙල්ට් කියන්නේ බොහොම සුප්‍රසිද්ධ අපරාධකාරයෙක්. නමුත් ඔහු ඉන්න තැනක් ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ, නමුත් එකපාරම බ්ලුචාම්ප් ආදිපාද වරයා නමින් කෙනෙක් තමාගේ පරම්පරා නාමය අනුව ලැබෙන තනතුර ඉල්ලා ලිපියක් යවනවා ඒ සම්බන්ධ ආයතන වෙත, මේ තමයි මිනිහා බොන්ඩ් යනවා ස්විට්සර්ලන්තය වෙත නමුත් ඒ බොන්ඩ් ලෙස නෙමෙයි ශ්‍රීමත් හිලරි බ්‍රේ ලෙස. ඔහු පරම්පරා නාම, වංශ විශේෂඥයෙක්…. ඔහුගේ මෙහෙයුම බ්ලොෆෙල්ට් අල්ලා ගැනීම හා ඔහුගේ වැඩසටහන් නවතා දැමීම… ලේසි නැහැ මේ හාදයා තමන්ගේම කදුකරයක් තියන්න ඉන්නේ. තවත් ගොඩක් දේ වෙනවා ඔය මුලික හරය මම කිවේ ඉතුරුවා ඔයාලම බලාගන්නකෝ.
මම යනවා එහෙනම්, නමුත් මම යන්නේ ආයේ මීළග 007 උපසිරැස සමඟ හමුවෙමු කියලා නෙමෙයි, ඒකට හේතුව මේක දිගටම කරගෙන යන්න ඔයාලා නම දුටු පමණින් විශ්වාස කරන කෙනෙක් බාරගත්තා. ආරංචි හැටියට දැනටම ඔක්කොම හරි, එයා කවුද කියල ප්‍රශ්නය ඊළග උපසිරසෙන් විසදා ගන්න කියලා, ඔහුටත් ස්තුතිවන්ත වෙමින් මම යනවා, ඔබ සැමට ජය…!
[button link=”http://j.mp/H3thV8″ type=”icon” “center” newwindow=”yes”] 905 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/WC7z” type=”icon” “center” newwindow=”yes”] 1.0 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1976 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks for the sub
thanks
ස්තූති සබ් එකට
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Good job mate….
Thanks for sub…!!!
Good job bro!!!!!!!!!!
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks sameera saho!!!!!!!!!!!!!!!!!good luck!!!!!!!!!
thank you !
ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි සමීර සහෝ…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔයා මේක නවත්වන එකනම් අපරාධයක්. ඇත්තටම ඔයා හින්දම තමා මමත් බොන්ඩ් මුළ ඉඳන්ම බලන්න ඕනා කියලා හිතුවේ. කවුද දන්නෙ නෑ අලුත් කෙනා නේද? 😛 😛
මෙන්න අපේ ජේම්ස් බොන්ඩ් අයිය තව සුපිරි එකක් දීල.නියමයි සමීරයෝ.
ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
ela ela
සිරාවට නේ එත්…. :p
පට්ට පට්ට
දිගටම ජේම්ස් බොන්ඩ් දෙමු… ජය වේවා…
එල සහෝ
සබට තුති
ඔබට ජය………………..
පට්ට පට්ට මචං
බොහොම ස්තුතියි සමීර සහෝ මේකත් දුන්නට, එහෙමනම් අනිත්වත් අලුත් කෙනා දෙයි කියල බලාපොරොත්තු වෙනවා,ජයවේවා.
ස්තුතියි සමිර මේක ගෙනාවට
ජය වේවා!
Maru macho
Thanks
Ela kathawak ne anith awath demu
007 nm pattaiiiii
Jaya wewa….
Maxxa anith awath demu
Txxx
sub ekata thanx..,,
ela machan ela thanx
ekadahas nawasiya bara ganan wala ekak wage,thanks sub walata
ela ela saho. sub ekata thanx…
mama eka 😀