Predator 2 (1990) | නගරයේ බිහිසුණු සටන…(18+) [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද?… මේක තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන් බැලුවට මොකද මටත් හිතුණ සබ් එකක් කරන්න ඕනි කියල… වැඩේ ලේසිවෙයි කියල හිතුවට මොකද සබ් එක කරනකොට තමයි තේරුණේ ටිකක් අමාරුයි වගේ කියල (ඒ මගේ පළවෙනි සබ හින්ද වෙන්න ඇති..) ඉතින් බයිස්කෝප් එකෙන් සබ් දෙන සියලුම අයට ගොඩක් ස්තූති කරනව ඔයාල කරන මේ වැඩේට…
ඉතින් මම මගේ පළවෙනි සබ විදියට තෝර ගත්තෙ ටිකක් පරණ ඒත් සුපිරි ෆිල්ම් එකක් පරණයි කිව්වට 1990 අවුරුදු 23 යි……. මේකෙ පළවෙනි ෆිල්ම් එකට අපේ සහෝදරයෙක් සබ් කරල තිබුණ ඒත් මේකට කවුරුවත් සබ් කරල තිබුණෙ නැහැ ඉතින් මම හිතුව මේකට සබ් දෙන්න… ප්‍රිඩේටර් 1 වගේම මේ ෆිල්ම් එකෙත් පැය 1 යි මිනිත්තු 48 පුරාවට දිවෙන අතිශයෙන් ත්‍රාසජනක සිදුවීම් වලින් පිරිල තියන බලන්න එපා නොවෙන ෆිල්ම් එකක්. ගොඩක් අය මේක බලලත් ඇති ඉතින් බලපු අයටයි නොබලපු අයටයි සියලුම දෙනාටම ආරාධනා කරනව මේක ආයි බලන්න කියල…
ඉතින් කතාව ගැන කෙටියෙන් කියනවනම් ඇමරිකාවෙ ලොස් ඇන්ජලීස් වලට ප්‍රිඩේටර්ස්ලා ඇවිත් වෙන සිද්ධියක් තමයි තියෙත්නෙ ලුතිනන් හැරිගන්ට පුළුවන් වේවිද මේ යුද්ධය ජයගන්න…. ඒක දැනගන්නම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනව… වැඩි විස්තර කියන්නෙ මොකටද බාගෙනම බලන්නකො…හැබැයි 18 වැඩි අය බලනවනම් ගොඩක් හොඳයි මේකෙ එක තැනක අවුල් වගේ…..හරියටම 22 විනාඩියෙ ඉඳන් 24 වෙනකන් වගේ..
මේක මගේ පළවෙනි සබ හින්ද ගොඩක් අඩුපාඩුනම් ඇති සමාවෙන්න කියනව ඒවට.. ඉතින් ඉදිරියටත් තවත් සබ් දෙන්න හිතාගෙන ඉන්නව ඒකනිසා ෆිල්ම් එක බාගෙන යනගමන් පොඩි කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා…. හැම දෙනාටම ජය…..!!!
[button link=”http://goo.gl/DdWa8B” type=”icon” “center” newwindow=”yes”] 853 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/ZfbyDA” type=”icon” “center” newwindow=”yes”] 2.09 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8313 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/waruna.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Brother
tnx for sub
1990 නම් අවුරුදු 23ද වෙන්නෙ සහෝ
2013ta
Thanks
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
THANKS SUB EKATA,. JAYAWEWA
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thank you !
Great work !
Nice !
thanks br o elma
සබ් එක ලබා දුන්නට ස්තුතියි.
thank you
Thankz bro…
thanks waruna rangajith sub ekata jayawewa
Thank You
thnxxxxxxxxxxx
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
බොහොම ස්තූතියි සහෝ
Bohoma Sthoothiyi Sahodaraya…….
thanks bro
tnx bro 😀
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
පළමු සබ් එකට ස්තූතියි සහෝ… දිගටම අපිට සබ් දෙන්න.
ela kollo ela.supiri wedak
ලැබුවා වූ 2014 නව වසර ඔබගේ සියලු පැතුම් ඉටුවන වාසනාවන්න සුභ නව වසරක් වේවා…. ඉතින් මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණයට කට්ටිය ගොඩක් කමෙන්ට් දාල තිබුණ…ඉතින් ඒ අයටයි සබ් 1 බාගත්තු අනිත් අයටයි ගොඩක් ස්තූතියි…ඇත්තටම කමෙන්ට් 1ක් කියන්නෙ ලොකු ගැම්මක් කියල මට තේරුනේ මමත් සබ් 1 ක් දැම්මට පස්සෙ ආපු කමෙන්ට් දකිද්දි…ඉතින් ඔයාල බයිස්කෝප් එකෙන් සබ් ගන්නකොට කමෙන්ට් 1ක් දාන්න අමතක කරන්න එපා…සියළු දෙනාටම, ජය…….ජය….
නියමයි සහෝ. දිගටම සබ් දාන්න සුබ පතනවා.
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
මුල් ම වැඩේට සුබ පැතුම් සහෝ………..
දිගට ම මේක කරගෙන යමු.
සිංහල සබට බොහොම ස්තූතියි.
පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම් වරුණ.
පළවෙනි එක දහ පාරකට වඩා බලල තිබුනට මේක නම් බලල තිබුනෙ නෑ.
දැන් ඉතිං දෙයියනේ කියල බලන්න පුළුවන්.
දිගටම සබ් දෙමු.
ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,බොහොම ස්තුතියි සහෝ, බයිස්කෝප් අඩවියේ තිබුණු ලොකු අඩු පාඩුවක් සම්පුර්ණ උනා, දැන් ප්‍රෙඩෙටර් චිත්‍රපට මාලාව සම්පුර්ණයි, තව චිත්‍රපට මාලාවන් තියෙනවා ”කලෙක්සන්” එකේ සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් අඩවියේ අයගෙන් අහල බාරගෙන කරන්න විශේෂයෙන්ම මෙන්න මේකට සබ් දෙන්න පුලුවන්නම් සුපිරි
ALIEN – 04 RESURRECTION (1997)
ඉස්සෙල්ල අහල ඉන්න කවුරුවත් කරන්න බාරගෙන හෝ කරලා එවල නැද්දකියල,ජයවේවා ඔබට.
බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
මේකනම් කලින් බැලුවා මචන්
තවත් හොද ඒවා දෙමු මචන්
පලමු 1ට ජය
සබට තුති
ඔබට ජය…..
ස්තුතියි වරුණ සහො 😛 😛 ජය
තෑන්ක්ස්
super… jaya weva..
patta bro
සිත තුටින් බරවන !!!!!
පැතු පැතුම් ඉටුවන !!!!!
ඉසුරුබර අනාගතයක්මවේවා !
කොල්ලෝ
දිගටම සබ් දාන්න සහෝ.ජයෙන් ජය
ela kiri! wade amarui kiyala hithanna epa digatama karagena yamu
jaya wewa! thanx
Fatta Fatta Digatama Sub Denna
අම්මෝ දවසට දෙතුන් දෙනා අලුතින් එනවානේ දැන්…
නියමයි…….
සයිට් එකට අවරුදු වගේ……..
ජයවෙවා සහෝ පලවෙනි වැඩේට…………..
thankssssss
wow,, maru 😀
thanks
ස්තුතියි වරුණ සහෝ
ජය වේවා!
තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!!!
thanks
Thank you waruna…. .Good Luck..
එල මචං දිගටම් සබ් දෙන්න අලුත් සහෝලා එනවා සෑහෙන්න හිතා ගන්නත් බෑ 🙂
thanks 1st wadeyta
VARUNA sahooge 1st sub 1kta suba pathum.Good work.digatama sub denna.all the best……….jaya wewa.
palamu sub akata txz
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…