MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිආද‍ර කතාඑළක්‍රියාදාමචිත්‍රපටිබුද්ධි සේනානායකසිංහල උපසිරැසිහින්දි

Prince (2010) | මේ වැඩ පෙන්නන වේලාවයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.3/10. From 4 votes.
Please wait...

Prince (2010)ආයුබෝවන් කට්ටියටම, ඔන්න මටත් හිතුනා නිකන් කාලේ කන වෙලාවේ මොකාක් හරි වැඩක් කරන්න ඕනි කියලා. ඉතින් ඔන්න මාත් උපසිරැසක් හදලා බයිස්කෝප් එකට එකතු වුනා. මේකම තමා මගේ පළවෙනි උපසිරැසී නිර්මාණයත්. මුලින්ම කියන්න ඕනි එකක් තියනවා. ඒ තමයි මං මෙච්චර දවසක් හිතන් හිටියේ උපසිරැසක් හදන එක හෙන සිම්පල් වැඩක් කියලා. හැබැයි කරන්න ගියාම තමයි තේරුනේ වැඩේ ටිකක් අමාරු බව. මෙච්චර දවසක් මං කරේ ඉතින් අපේ සහෝලා ටික දෙන උපසිරැස දා ගෙන ෆිල්ම් එක් බලපු එකනෙ ,ඉතින් මට ඕකේ අමාරුවක් තේරෙනවයි . නේද? කොහොමහරි වැඩේ කරලා ඉවර උනාම නම් මාරම සතුටක් හිතට ආවේ. මට වැඩේට ගොඩාක් උදව් කරපු කෙනෙක් තමයි හසන්ත අයියා. එයාට මුලින්ම ස්තූතියි කියන්න ඕන. මේක මගේ පළවෙනිම උපසිරැස හින්දා වැරදි නම් ගොඩාක් ඇති. ඒවටත් සමාවෙන්න හොදද?

හරි එහෙනම් මං චිත්‍රපටිය ගැන කියන්නම්කෝ…

මං මුලින්ම දෙන එකට තෝර ගත්තේ 2010 වසරෙදි තිරගත වුන හිංදි ෆිල්ම් එකක්. ඇත්තටම ගොඩාක් හොද ෆිල්ම් එකක්. ඔන්න එහෙනම් කතාවෙන් පොඩ්ඩක්…….

කට්ටියම බලලා ඇතිනේ Doom , Don එහෙම. මේකෙත් ප්‍රධාන චරිතේ ඒවයි වගේම හොරෙක්.  නම ප්‍රින්ස්. ප්‍රින්ස් කියන්නේ නිකන් හොරෙක් නම් නෙවෙයි ලෝකෙන්ම ඉහළ තාක්ශණික වෘතිමය හොරෙක්. හැබැයි මේකේ දුෂ්ඨයා අරවයි වගේ පොලීසියම නම් නෙවේ. මේ කතාවේ දුෂ්ඨයා තමා සාරාන්ග් කියන දකුණු අප්‍රිකාවේ විශාලතම අපරාධකාරයා.කතාව පටන් ගන්නේ ලොකූ දියමන්ති කොල්ලයකින්. හැබැයි ඊළගට අපේ කොල්ල උදේ නැගිටිනවා තමන් කවුද කියලවත් නොදැන. අහ් කියන්න අමතක වුනානේ, ප්‍රින්ස් ගේ සහකාරිය නැත්නම් කෙල්ල තමයි මායා. ප්‍රින්ස්ට හැමදේම අම්තක උනාට පස්සේ ඔහුට හම්බ වෙනවා මායා කියලා කෙල්ලෝ 3ක්ම. ඒ අය ප්‍රින්ස්ට එක එක විදියේ කතා 3ක් කියනවා. මෙහෙම තමයි කතාව යන්නේ. බලන අපිටවත් හරි මායා කවුද? ප්‍රින්ස් ඇත්තටම කවුද? ප්‍රින්ස් ගේ මතකෙට මොනවද උනේ? කියලා අන්තිම වෙනකන් හිතා ගන්න බෑ. තව කිව්වොත් කතාවේ රස නැති වෙනවනේ. ඒ හන්දා ෆිල්ම් එක බාගෙනම බලන්න.

අහ් තව කියන්න ඕන සටන් ජවනිකා තියන අධි තාක්ශණික දේවල් තියන ෆිල්ම් බලන්න කැමති  අයට බලන්න ආස හිතෙන ෆිල්ම් එකක් හොදයි එහෙනම් ඉස්සරහට වෙලාව තියන විදියට උපසිරැසක් අරන් එන්නම්කෝ… එතකන් ඔයාලට ජයෙන් ජය!… මම බුද්ධි සේනානායක.

Prince (2010) on IMDb

 

 

[button link=”http://goo.gl/ld7RlT” type=”icon” “center” newwindow=”yes”] 690 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
032a3ce7db13c6a772c8f57ad772475d1dc9dba3
[button link=”http://goo.gl/vzl6vv” type=”icon” “center” newwindow=”yes”] 900 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
ee9835f62e823bb42bd67f6db25180d2a1829374
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4531 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/බුද්ධි-සේනානායක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි සේනානායක (ලසා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

54 thoughts on “Prince (2010) | මේ වැඩ පෙන්නන වේලාවයි… [සිංහල උපසිරැසි සමඟ]

  • Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

    Reply
  • Suba patum bro athtatama hoda wedak

    Reply
  • Buddhi, oyage palamu subs deema beluwe langadi. hondai. thanks! digatama subs denna rasikaya wenuwen.

    Reply
  • Congrads for your first task…Keep it up…thanx for the sub saho…

    Reply
  • wow….. supiri film eka bro… Thawath mewage film ekak denna.. Puluwannam need for speed movie eka denna…. thnkzzzzzzzzz………..

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සබ් එකට බොහොම පින්. මේක සිරා බයිස්කෝප් එකක්. කොල්ලනේ බාගනිල්ල………..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!

    Reply
  • ela film ekak… thanx for the subs sahoo

    Reply
  • බුද්ධි සේනානායක

    කමන්ට්ස් දාපු ඔක්කොටම බොහොම් ස්තූතියි….

    Reply
  • kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

    Reply
  • සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

    Reply
  • හර්ෂ ලහිරු

    ජයවේවා ලසා තව එකක් දෙමු 😀

    Reply
  • maru maru mamath ba gannawo

    Reply
  • ‍ප‍ල‍මු ‍උ‍ප‍සි‍රැ‍සි ‍එ‍ක‍ට ‍සුභ ‍පැ‍තුම්‍. ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍බ‍ලන්‍‍න.
    ‍ම‍ම ‍මේ‍ක ‍ක‍ලින්‍ ‍බ‍ල‍ල ‍නම්‍ ‍ති‍යෙ‍න‍වා.
    ‍දැන්‍ ‍නම්‍ ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි ‍එක්‍‍ක ‍ආ‍යෙත්‍ ‍බ‍ලන්‍‍න ‍පු‍ලු‍වන්‍.
    ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍සබ්‍ ‍එ‍ක‍ට………….

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • Pushpa Kumara

    ela kiri macho ikmanatama deweni ekath denna

    Reply
  • බොහොම ස්තූතියි බුද්ධි සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    ගොඩක් අය එහෙම තමා හිතන්නෙ
    නමුත් කරන්න ගියාම තමා ඇඩෙන්නෙ
    පලමු එකට ජය
    තව දෙමු සබ්
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
  • ලසා… ලෙසටම පලවෙනි එක බස්සලා සුපිරිම එකක් ඈ..
    ලෙසටම එල එල…
    හැබැයි අර හසන්ත අයියා නෙමෙයි, හසන්ත අංකල් ඈ 😛 😛
    ඉක්මනටම අනිත් එකත් දෙමු මචං.
    සුභ පැතුම්.
    ජයවේවා!

    Reply
    • බුද්ධි සේනානායක

      බොහොම ස්තූතියි සහෝ..

      Reply
  • mudiya / මුදියා

    එල බුද්ධියා එල.
    පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම්.
    මේ වගේ ෆිල්ම් එකක් ගැන දැනගෙනවත් හිටියෙ නෑ මං.
    අනිව බෑමක් තමයි ඉතිං.
    දිගටම සබ් දෙමු කොල්ලො.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • නලින්

    බුද්ධි ගේ පළමු නිර්මාණයට සුභ පතනවා!

    දිගටම බයිස්කෝප් අඩවිය එක්ක රැදෙන්න

    ජය වේවා!

    Reply
  • niyamayi… palamu wedeta jayawewa…digatama sub demu…

    Reply
  • subapetum machan…..

    Reply
  • සුභ පැතුම් දිගටම දෙන්න සබ්ස්

    Reply
  • thnxsssss machan palamu akata suba pathum!

    Reply
  • iassarama baluwa tikak mathakai aniwa balanwa mokada mmeyka maxxama maxxa akak

    Reply
  • බයිස්කෝප් වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා

    දිගටම සබ් දෙන්න

    ජය!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    වැඩේ කියන්නේ මම මේ ෆිල්ම් එක බලල නැහැ නොවැ බොලව්…
    ඒත් මට හොදහැටි මතකයක් නම් තියේ මේකේ තිබ්බ එක සිංදුවක් නම් දහස් වතාවක් විතර බලල තියේ කියලා..
    එහෙනම් ඒ මතකෙත් එක්කම බලමුකෝ මේ ෆිල්ම් එකත් නේද..
    ජය වේවා කොල්ලෝ..
    මුල්ම උපසිරසියට සුභ පැතුම් මචෝ..
    ඉක්මනට තව එකක් අරගෙන එන්න..

    Reply
    • බුද්ධි සේනානායක

      බොහොම ස්තූතියි සහෝ..

      Reply
    • බුද්ධි සේනානායක

      බොහොම ස්තූතියි සහෝ..

      Reply
  • නියමයි අලුත් සහෝ එහෙනම් දිගටම හොද ඒවාට සබ් දෙමු

    Reply
    • බුද්ධි සේනානායක

      බොහොම ස්තූතියි සහෝ..

      Reply
  • පලවෙනි වැඩේට සුබ පැතුම් මචෝ. දිගටම සබ් දෙන්න.

    Reply
    • බුද්ධි සේනානායක

      බොහොම ස්තූතියි සහෝ..

      Reply
  • පලවෙනි වැඩේට සුබපැතුම් මචෝ
    නැගී එන තරුණ පරපුරට අතහිත දෙන අපේ අංකල්ටත් බොහොම ස්තුතියි :p
    මේ විදියට හරි මග කියාදෙනවට
    මෙතනින් නවතින්නේ නැතිව පනහක් සියක් වෙනකම්ම යමු නේද කොල්ලෝ 😉

    Reply
    • බුද්ධි සේනානායක

      බොහොම ස්තූතියි සහෝ..
      අනිවා අනිවා…

      Reply
  • palamu wadeyta suba pathum 2 kath demu

    Reply
    • බුද්ධි සේනානායක

      බොහොම ස්තූතියි සහෝ..

      Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    පලමු උපසිරසට සුබ පතනව දිගටම සබ් දෙමු !!!

    ජයවේවා සහෝ ! 🙂

    Reply
    • බුද්ධි සේනානායක

      බොහොම ස්තූතියි සහෝ..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *