Prison Break [S03 : E08] | මුදාගැනීමේ මෙහෙයුම…[සිංහල උපසිරැසි සමඟ]
මයිකල් පලායෑමට සියලුම කටයුතු සූදානම් කර තිබුනත් පලායෑම අතරතුර ඔවුන්ට ස්වභාව ධර්මයෙන් වුන බාධාව නිසා ඔවුන්ගේ සැලැස්ම බිඳ වැටුනා. මතකයිනෙ ඉර එලිය නැතිවුන නිසා මයිකල්ගේ සැලැස්ම සම්පූර්ණයෙන්ම බිඳ වැටුන ආකාරය. මේ සිදුවීමෙන් පසුව ලිචෙරෝට වැටහුනා මයිකල් හැබෑවටම හිර ගෙදරින් පැන යාමට උත්සහ කරන බව. ඒ නිසා ලිචෙරෝ තීරණය කළා මයිකල් සමඟ එකතු වී තමනුත් පැනයන බව.
තම පැනයාම සැලසුම් කිරීම සඳහා ලිචෙරෝ මයිකල්ට වැදගත් යමක් පෙන්වනවා. ඒ තමයි සෝනා සිරගෙදර අරගලය සිදුවීමට පෙර තිබූ උමං මාර්ගයක්. පසුව එය හමුදාව විසින් පුපුරවා දැමුවත් ලිචෙරෝ සෝනා වලට පැමිණි පසු ටිකෙන් ටික එම උමඟ ටික ටික හාරගෙන ගිහින් තියනව. නමුත් මයිකල්ට මේ උමං හාර හාර ඉන්න තරම් කාලයක් නෑ. ඔහුගේ සූදානම උමග උඩ අතට හාරා තහනම් කලාපයට ප්‍රවේශ වීමට මගක් තැනීමටයි…
මේ අතර විස්ලර්ව බේරාගැනීමට මයිකල්ට නොහැකි වුන නිසා කම්පැණිය උත්සහ කරන්නේ මයිකල් ඇතුලු පිරිස මරා දමා, හෙලිකොප්ටරයකින් සෝනා වලට ගොස් එහි හමුදාවට පහර දී විස්ලර්ව රැගෙන ඒමටයි. මේ වන විට ඔයාලට වැටහෙන්න ඇති විස්ලර් කියන්නෙ මේ “කම්පැණිය” නමින් හඳුන්වන කණ්ඩායම සමඟ සෘජු සම්බන්ධකම් පවත්වන කෙනෙක් බව. දැන් සිදුවන යම් යම් සිදුවීම් නිසා විස්ලර්ගේ පෙම්වතියටත් ඔහු ගැන තිබූ විශ්වාසය පලුදු වෙමින් තිබෙනවා.
කම්පැණියට පුලුවන් වෙයිද සෝනා වලට පහර දී විස්ලර්ව බේර ගන්න? මයිකල් කුමන ආකාරයේ සැලැස්මක් ක්‍රියාත්මක කරයිද? මෙවර කොටසත් ඔබට ඉතාම කුතුහලයෙන් යුතුව නැරඹිය හැකියි.
එහෙනම් මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 25639 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
moru
Thanks
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx for sub…
Thank you brother..
බොහෝම ස්තූතියි
thanks brooo
Ela Ela
Ela ban.
Thanks Bro !!!
ගොඩක් ස්තුතියි අයියේ, ජය වේවා දිගටම සබ් දෙන්න…
නියමයි…
ආසම කතා මාලාවක්..
දිගටම සබ් දෙමු…
ජයම වේවා..!!!
Thank you very much saho..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
tku
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
දිදුල Kd
සිල්වා thanks macho sub ekata…
නියමයි නියමයි…. තෑන්ක්ස්…
thankz………….
thanx..e langa tikath ikmanta dapanko macho.
maaaaaaaaxxxxxxxxxxxxxxxaaaaaaaaaaa………
thankz kollo….,
ela ban didule
eye thama anith sub tika gaththe
menna ehenam mekath gannawa dan
jaya!
thanks a lot
thank u machooo
machan puluhannam 9 ada hawasata dapankooooo….
thanks a lot
THANKS MACHAN…NEXT PLZZZZ…THANKS AGAIN..
එල මචන්
මන් මේ කලින් ටික බල බල
ඉන්නකොට තමයි මැසේජ් එක ආවෙ
8ත් දුන්නා කියලා
ඔන්න ගත්තා සබ
ඔබට ජය…………….
ikmananata badu awith.than u very much bro.
thnx sub 1ta
එල ඉතුරුවත් දෙමු…
thanks so much bro
maxa. tanku kiuwa.
thx mchn
patta pata pata uba num maxaaa…
ලොවෙත්…
මෙවර කොටස විතරක් නෙවි..මේ කොටස් සේරම එහෙමයි…..
කුඩු ගැහුවා වගේ තමයි…
ජයවේවා///
ela thxz machn
අඩෙ එල කොල්ලේක් ඇ උඔ ටක් ගලා දේනවා කතා ටික උඔට බොහෝම පීං
bohoma pin 🙂
ela ela ela
thanks
niyamai…….ikamanata denakan balan idalama epa wela hitiye….thanks bro..
ඔන්න ඔහොම ඉවරයක් වෙනකම්ම මේක දෙමු දිදුල පට්ට
elazzz thnxzzzz
එල එල මචන්
තැන්ක්ස් සුපිරි මචං
🙂 thxz 🙂
බොහොම තුති 🙂
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තැන්ක්ස් වේවා!
ela ela digatama 🙂 demu
thnxxxxxxxxxxxxxx
patta 🙂
supiri supiri didula meyka anakam unne
digatama demu
maxxa subs denakam unne saho
patta patta macho