MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)දිදුල Kdනාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Prison Break [S03 : E12] | පලායෑමේ මෙහෙයුම…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 20 votes.
Please wait...

prison 12හැමෝම නොඉවසිල්ලෙන් බලා සිටි කොටස තමයි අද මම අරගෙන ආවෙ. 11 වෙනි කොටස බලල බොහොම කුතුහලයෙන්නෙ හැමෝම ඉන්න ඇත්තෙ ඊලඟට මොනව වෙයිද කියල. කලින් කොටස නම් මතක් කරන්න ඕනෙත් නෑ. ඒත් පුරුද්දට වගේ මතක් කරල ඉන්නම්කො.

මයිකල් පැනයාමට සැලසුම් කරන්නේ ලින්කන් ලවා සෝනා වල විදුලිය විසන්ධි කිරීමෙන්. වැට ලඟට දිව යාමට පලායන්නන් හත් දෙනාටම තියෙන්නෙ තත්පර 30යි.. මයිකල් මේ ගමනට මැක්ග්‍රේඩිවත් හවුල් කර ගත්ත. නමුත් මේකට අනිත් අය විරුද්ධයි. මේ නිසා එයාල ඉල්ලීමක් කරා මැක්ග්‍රේඩිත් එනව නම් එයාලට මුලින්ම උමගෙන් එලියට යන්න දෙන්න ඕනෙ කියල. ඔන්න දැන් හැමොම පෝලිමට සූදානමින් ඉන්නව. ඔන්න කරන්ට් එකත් ගියා. දැන් තියෙන්නෙ දුවන්න. එතනින් තමයි පසුගිය කොටස අවසන් වුනේ.

සහෝදරයන්ගේ සැලැස්ම වන්නේ සෝනා වලින් පලාගොස් කැලෑව හරහා වෙරළට ලඟා වී බෝට්ටුවකින් පලා යෑමටයි. මෙම බෝට්ටුව රැගෙන ඒමට නියමිතව තිබෙන්නේ සුක්‍රේටයි. ඉතින් අද කොටස ගැන මම විස්තර කරන්න යන්නෑ. මොකද හැම දර්ශනයක්ම කුතුහලය උපරිමයෙන් ඇති ඒවා නිසා. ඒ නිසා ඔයාලම බලන්න.

මේ කොටස ආරම්භ වීමට පෙර පසුගිය කොටස් වල වැදගත් සිදුවීම් කීපයක් ඔබට දැකගත හැකි වනවා. ඒ කොටස් සියල්ලම මයිකල්ගේ සහ ලින්කන්ගේ සැලැස්මේ පූර්වෝපායන් බව අවසානයේදී ඔබට වැටහෙයි..

එහෙනම් මම ගිහින් එන්නම්.. අවසන් කොටසත් රැගෙන යලිත් හමුවෙමු. හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/SYeJE” type=”icon” “center” newwindow=”yes”] 100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න[/button]
7247e10fb8323c3f491902e0828fffd42f0fcef5
[button link=”http://goo.gl/7jwPU” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න[/button]
addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 25725 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                              Next Episode >>

72 thoughts on “Prison Break [S03 : E12] | පලායෑමේ මෙහෙයුම…[සිංහල උපසිරැසි සමඟ]

  • මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Milinda Sadaruwan

    thanks brooo

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි…
    ආසම කතා මාලාවක්..
    දිගටම සබ් දෙමු…
    ජයම වේවා..!!!

    Reply
  • Thank you very much bro..!!!

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Achintha sameera

    දිදුල Kd
    සිල්වා thanks macho sub ekata…

    Reply
  • kawadda ban denne????

    s.4???
    thawath nan inna ba

    Reply
  • mudiya / මුදියා

    හපොයි මේ දෙන දීමටනං කොම්පියුටරෙත් අරන් හිරේ තමයි යන්න වෙන්නෙ.නියමයි දිදුලයෝ.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • priyan chaminda

    elaaaaaaaaaa,Last 1kat ikmanatama oneeee machoooooooooooooo

    Reply
  • janaka wickramasinghe

    අපි මේක ලැබෙනකන් ඉන්නේ සබ එකට බොහොම ස්තුතියි සහෝ…
    meka amaru wadak eth oya karanne api wenuwen….digatama denna malli.. dunna widiha uparimaiiii.. digatama ohmamma yamu kollo jaya wewa

    Reply
  • Chathura Supun Wijayasiriwardhana

    kd සහෝ… ප්රිසසන් බ්රේක් 12 පිස්සුවෙන් වගේ බලල ඉවර කළා.. ඇත්තටම මේ සීසන් එකේ අන්තිම ටිකේ නම් කෘතුහලයෙන් පිස්සු වැටෙනවා.. මන් හිතන්නේ මේ කතා මාලාවට ආවේනික ලක්ෂණයක්.. කොහොම වුනත් 13 ළඟදීම දෙන්නට හැකිවේවා කියල පතනවා.. සබ එකට බොහොම ස්තුතියි සහෝ… දෙය්යනේ කියල මේක ටක් ටක් ගාල බලන්නේ kd සහෝගේ පිහිටෙන්…
    ජය..! 

    Reply
  • රිෂ්

    තව 1යි…

    දිදුල ට ඡය… 😀

    Reply
  • janaka wickramasinghe

    didula digatama karagena yanna apu vidhatama yamu ehema hodai meka les wadak neme api dannawa api hamoama oyata suba pathanawa sub bana taram lesi na karanna 4 th denna malli oya vidihatama

    Reply
  • elaaaaaaaa kolloooooo

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ගින්දර, පට්ට, ගොඩ, එල, මැක්සා…

    Reply
  • thanks saha.tawa 1 kaiiiiiiiiiii.

    Reply
  • supiri bro.. tnx a lot… last ekat ikmnata oneee….

    Reply
  • ammo denakam balan indala eas ridenawooooo thanks machooo

    Reply
  • “චූටී මල්ලි”

    කලින් එකෙ කිව්වත් වගෙ නොබල ඉන්ඩ
    හිතුනෙම නැහැ බන්
    හැබැයි ඔන්න මම නම් බැලුවෙ නෑ…
    සබ දෙනකම්
    දැන්ම බලනවා මචන්
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • ela mcn,tnx,jayawewa….!!!

    Reply
  • Hasitha Virajith

    ඔයාලගේ හැකියාව අගය කරමි,නියමට වැඩේ තියෙනවා,Prison Break ඔක්කොම කොටස් නැරබුවෙමි. නමුත් මම ඉල්ලා සිටින්නේ කතෘ ගේ නම විකාශනය ටිකක් අඩුකරන්න…a kiyanne Promotion tikak adukaroth Balanakota karadayak nea thanks

    Reply
    • janaka wickramasinghe

      kisima wadiyak na saho okkoma niyameta tiyanawa…..

      Reply
  • ela kire machan ela kire,,jaya wewa!!!

    Reply
  • sheharaka Dilshan

    දිදුල සබ් මැශිමක්ද කොහෙද පට්ට ඉක්මනට සබ් දෙනවනේ. ජයවේවා එහෙනම් 🙂

    Reply
  • jaya wewa machan.
    මැක්සා එල කිරි,
    තැන්ක්ස් කොල්ලා.

    Reply
  • hammo athiyantham..bohoma amaruven hithahadagena hitiye..elakiri..

    Reply
  • Thankz mchn..good luck.ubnm niym pork bn

    Reply
  • ela ela…… S-4 ubama diyan kollo….. P.B balana hamogema illeema eka thamai….

    Reply
  • dedunu- yatalamatta,

    ඉක්මනට අනිත් එකකත් දෙන්න..
    බොහොම ස්තුතී…

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • I have watched all 13 episodes in season 3. wating for the season 4… patta…..

    Reply
  • මෙහෙම සබ් දෙනවනම් පට්ටනෙ. දිදුල කොල්ල Prison Break එකට සබ් දෙන්න පටන් ගත්ත විතරයි වැඩේ නැගලම යනව. එල එල. සුභ පැතුම්…..!

    Reply
  • Thanks machan (y) season 4 sub me wagema oni

    Reply
  • ඔබ ට බොහෝම පිං

    Reply
  • ඔයානම් දෙයියෙක් නෙමේ දේවාලයක්. ඔයාට තේරෙනවනේ අපි මේ දවස්වල පුදුම ඉවසිල්ලක් ඉවසන්නේ. අපි මේක ලැබෙනකන් ඉන්නේ හරියට මහෝන් drugs ලැබෙනකන් ඉන්නවා වගේ. ඉක්මනට අනිත් එකකත් දෙන්න හොදේ. thanks.

    Reply
  • chamath cafe

    මේකේ සබ් එක සයිට් එකේ වැටෙනකම් තමා ඇගිලි ගන්නේ ජයයයයයය්

    Reply
  • patta machan
    than you very much

    Reply
  • පට්ටම කතාව දිගටම දෙමු

    Reply
  • ලිට්ල් ජෝන්

    kollo boho kusal anubawasampanna labena punya karmayak meka nam sthuthti wewa!!!

    Reply
  • rusuru | රුසිරු

    සබ් එකට තුති

    Reply
  • maxxa mey kotasa denakam unne tx didula

    Reply
  • subs danakam unne thawa 1i 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *