Prison Break [S04 : E02] | දත්ත සොරකම… [සිංහල උපසිරැසි සමඟ]
මේ 4 වන කතා සමයේ දෙවන කොටසයි. ඉඩ ලැබුන හැටියෙ ඔන්න මේ කොටසෙත් වැඩ කටයුතු අවසන් කරල හැකි ඉක්මනින් ලැබෙන්න සැලැස්වුවා.
“Scylla” ලෙස හඳුන්වන, කම්පැණියේ සියලු අපරාධ ගැන තොරතුරු අඩංගු යැයි සැලකෙන ඩේටා කාඩ් එකක් පසුපස හඹා යාමට මයිකල් ඇතුලු පිරිසට සිදුවුන බව පසුගිය කොටසින් දකින්න ඇතිනෙ. මේ සඳහා යොදන සැලසුම් වලට උදව් වීමට “නියෝජිත සෙල්ෆ්” විසින් මයිකල් ඇතුලු පිරිසට “රෝලන්ඩ්” නම් තවත් පුද්ගලයෙක් ලබා දෙනවා. මුලදි මයිකල් ඇතුලු පිරිස රෝලන්ඩ්ට අකමැත්තක් දැක්වුවත් ඔහු ලඟ ඇති යම් සුවිශේෂී උපකරණයක් සහ පරිඝනක පිළිබඳව ඔහු සතුව ඇති ප්‍රවීණත්වය නිසා ඔවුන්ට ඔහුව කණ්ඩායමට එක් කර ගන්න සිදු වනවා.
ඔහු ලඟ ඇති මෙම උපකරණයට අඩි 10ක් ඈතින් ඇති ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංගයකින් තොරතුරු ගබඩා කර ගත හැකියි. මේ නිසා ඔවුන්ට මෙම ඩේටා කාඩ් එකේ තොරතුරු ලබා ගැනීම සඳහා එය සොරකම් කිරීම අත්‍යාවශ්‍යය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ ඩේටා කාඩ් එක ලඟට අවමය අඩි 10ක් ලඟා වීමයි. නමුත් මේ කාඩ් එක තියෙන්නෙ අධි ආරක්ෂිත නිවසක් ඇතුලත. දැන් මයිකල් ඇතුලු පිරිසගේ සූදානම මේ නිවසට හොරෙන් ඇතුල් වීමයි. මේ සඳහා ඔවුන් සුපිරි සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.
මේ අතර කම්පැණිය විසින් මයිකල් සහ ලින්කන්ව ඝාතනය කිරීම සඳහා පුද්ගලයෙකු යොදවනවා. පෙර කොටසේදී ග්‍රේචන් මෝගන් මිය ගියා යැයි සැලකුනද ඇයද ජීවත් වන බව මේ කොටසේදී ඔබට දැකගත හැකි වෙයි. තවද ටීබෑග් තමන් ලඟ ඇති විස්ලර්ගේ පොතේ සටහන් කර ඇති තොරතුරු පසු පස හඹා යනවා…
තවත් විස්තර අවශ්‍ය නෑනෙ. එහෙනම් හැමෝම මෙවර කොටසත් හොඳට රස විඳින්න. මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 25946 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thanks
Thanks Mcn ❤️
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx sub ekta…
Thank you so much brother…
thanks broo
Thanks Bro
Thanks Bro !!
ela kathaawak thamaa hamadaamath sub denawata pin good luck
නියමයි දිදුල නියමයි
ජයම වේවා.. ඉතිරු ටිකත් ඉක්මනට දෙමු
ජය
Thank you very much saho..!!!
ස්තුතියි මචං………..
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
Thank u……..:)
meke season5 aewith nedda thama
ගොඩක් ස්තුතියි
tkuz
දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
nitharama wage comment danna bari unath puluwan una welawe aiyyata godaak thanx karanawa didula saho apita me wage subs hadala denawata (y)
thans machan godak
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks සහෝ සබ් වලට
නියමයි.ජය වේවා දිදුල සහෝ. ගොඩාක් ස්තූතියි සබට.
thanks
සහෝ ඔබ සියලු දෙනාම කරන්නා වූ මෙම සත්කාරය ඉතා අගය කොට සළකමි.Brison Break කතා මාලාව ඉතා විශ්ෂ්ටයි. සෑම දෙයකටම බොහොම ස්තූතියි..Grimm කතා මාලාවෙත් සිංහල Subtitle එක දෙන්න පුළුවන් නම් බොහෝ අගනේය.
Thanks….
next Episode Pl, 😀
thank you machan ,,,ela kire,,,,,,,
බොහෝම ස්තූතියි
thnx machoo…!!!
thanks machan
ගොඩාක් ස්තුතියි….:D
thanks saho..thanks very much for sinhala sub…jayawewaa….
niyamai bohoma sthuthi yaluwa.oyage mahansiya mama godak agayanawa. jayawewa
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට..
අපි දන්නවනෙ දිදුල කියන්නෙ සුපිරිම සබ් මැෂිමක් කියල.මේකෙ සබ් ගැන නම් ඉතිං බය වෙන්න දෙයක් නෑ.ඉක්මනටම හම්බ වෙනව කියල ෂුවර්.ජයවේවා.බොහෝ…………………………………………ම ස්තූතියි…!
thanks
thanks machan
බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියේ මචන් මේක දෙනකම්….. ජය වේවා..
niyamai thanks bro
niyamai sahooo
wada athare hari api gena hithala meka karanawata gdak pin sahooo
tnx a lot bro..
Didula saho dawas 2kata serayakwath sub denna try ekak diyanko,,,,Thanx machan
thanx….
අනේ ගොඩක් පින් දිදුල සහෝ…
patta macho.keep it up.good luck.baiscope 1 ta jaya
බොහොම ස්තුතියි දිදුල සහෝ…
Thanks Machan (y)
patta saho…api sub denakam balagena innawa…me karana wedeta oyata kohoma sthuthi karannada kiyala hitha ganna be. ,……..
mamath onna gaththa ahenam jaya
එල් එල…
thanks machan
බොහොම ස්තුතී…!!! ^_^
elama thama saho anith awath ikmnata denna
niyamai supirima kathawa
patta iwasillak bro iwasan inne sub eka enakam.ekenma me karana wadeta bokkenma wish karnawa……ekenma pin..anith sub tikath pluwan ikamanata denna bro………….
thanks. didula sub eka dunnata.
ela ela ela ela
සුපිරි මමත් සබ් එක වැටෙනකම් උන්නේ
bohoma thxzzzz saho
Thanks
එල එල
සබට තුති
ඔබට ජය……………….
මේක දෙනකම් මමත් උන්නේ tx
elazz thnzzz
එළකිරි හොදේ
එළනේ මේක දීලා අදම බලනවා
සබ් දෙනකම් උන්නේ ඉක්මනට දෙන්න හොදේ
wow,,maru 😀
NIYAMAI mevidiyata ikmanata dena eka..
thanks
ඉක්මනටම මේකේ ඉතුරු කොටස් වලටත් සබ් දෙන්න
ඔක්කොටම කලින් මේකේ අන්තිම කොටස බලලා මන් දැන් පට්ට අප්සට් එකේ ඉන්නේ,මට ඉක්මනටම මේකේ වෙන දේවල් පැහැදිළි කරගන්න සබ් ටික ඉක්මනටම දෙනු මැනවි,thanks සහෝ සබ් වලට
patta patta maxxxa kathawa
patta denakam unne
mageee asama katawe ada tama aaa mama 1ST