Prison Break [S04 : E03] | මෙහෙයුම අත් හිටුවීම… [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසෙදි හැමෝම නරඹන්න ඇතිනෙ මයිකල් ඇතුලු පිරිස ටක්සෝන් නිවස තුලට කඩා වැදී ඩේටා කාඩ් එකේ තොරතුරු ලබා ගත් ආකාරය. පසුව එහි තොරතුරු කියවීමට නොහැකි වූ නිසා සහ මයිකල්ගේ පියාගේ ලිපියෙන් ලැබුනු ඉඟියෙන් ඔවුන් වටහා ගත්තා “Scylla” යනු එක කාඩ් එකක් නෙවෙයි කාඩ් 6ක් බව. ඔවුන්ට මේ ඩේටා කාඩ් වල ඇති තොරතුරු කියවීමට නම් මේ කාඩ් 6ම අත්‍යාවශ්‍යයි. දැන් මයිකල් ඇතුලු පිරිසගේ උත්සාහය ඉතුරු කාඩ් 5 තියන පුද්ගලයින්ව සොයා ගැනීමයි.
මේ සඳහා රෝලන්ඩ්ගේ උපකරණය භාවිතයෙන් ඔවුන් ගබඩා කර ගත් දත්ත අනුසාරයෙන් ටක්සෝන්ගේ ඊමේල් ගිණුම වෙත පිවිසීම මගින් “Scylla” කාඩ් හිමිකරුවන්ගේ හමුවක් ගැන තොරතුරු හෙලිකර ගන්නවා. නමුත් මෙහි දිනය සහ වෙලාව සොයාගත්තද හමුව පැවැත්වෙන ස්ථානය ගැන සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වනවා. නමුත් ඔවුන් දිගටම මේ ස්ථානය සොයා ගැනීමට විශාල වෙහෙසක් දරනවා. මොකද “Scylla” කාඩ් හිමි කරුවන් පිළබඳ සොයා ගැනීමට මයිකල් ඇතුලු පිරිසට ලැබී ඇත්තෙ එක් දිනක් පමණයි.
නමුත් “Scylla” කාඩ් 6ක් ඇති බව ඒජන්ට් සෙල්ෆ් සහ ඔහුගේ උසස් නිලධාරියා දැනගත් විට මේ මෙහෙයුම සිදු කළ නොහැක්කක් ලෙස සලකා මෙහෙයුම අත් හිටුවීමට ඒජන්ට් සෙල්ෆ් හට අණ ලැබෙනවා. මේ නිසා දැන් මෙහෙයුම නවතා මයිකල් ඇතුලු පිරිස අත් අඩංගුවට ගැනීමටයි සෙල්ෆ්ගේ සූදානම.
මේ සඳහා මයිකල් කුමන ආකාරයේ සැලැස්මක් දියත් කරයිද? මෙම හමුව පැවැත්වෙන ස්ථානය මයිකල් සොයා ගනීවිද? එසේ නම් ඒ කෙසේද? ඔවුන්ව නැවතත් අත් අඩංගුවට පත් වේවිද?.. එහෙනම් කුතුහලය සපිරි මෙවර කොටසත් නරඹන්න.
මීලඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් සැමට ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 24814 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx sub ekta…
Thank you..
Thanks
බොහෝම ස්තූතියි
thanks broo
Ela Ela thanks
thnz didula and all of baiscope crew
Thanks Bro !!!
මාත් ගත්තා ඔන්න එහෙනම්. තෑන්ක්ස් සහෝ.
Kawda mekata idbm 8,9 deepu buruwa mekata meeta wada ihala thank himi viya uthui. Thank you sub dunnata gpdak hodama tv scerxe eka
එලකිරි වේවා කිව්වා..
ජය හොඳේ..
ඉදිරියටම යමු..
Thank you very much saho..!!!
thanks lot machan sub akata
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
Thank u……..:)
tQ
දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
elanga aka danne nadda saho?
තැන්ස් මචං.. ඉවසිල්ලක් නෑ.. අනිත් episode ටිකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා..
ජය වේවා….
තැන්ක්ස් සහෝ…
come on saho…. Plz give for us next sub plz……
දිදුල Kd සිල්වා
MACHO…. KHOMA HARI 100 DAPAN KOLLO…….
API DENNA HUREEEEE…..
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks machn…
thanks machan
බොහෝම ස්තූතියි සහෝ…..
ජය වේවා…..!!!!
thanks machan….
මෙච්චර ඉක්මනට ගොඩක් ස්තුති
thanks
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
iyamai machan… thanks
machan sub eka extrack wen nane
Thanks machan
දිදුල Kd සිල්වා”තැන්ක්ස් වේවා.ඔන්න මාත් සබ් එක ගත්තා 🙂 ජය වේවාබොහෝම ස්තූතියි සබ් එකට. ඉතුරු ටිකත් ඉක්මණට දෙන්න ශක්තිය දෛර්‍ය නොඅඩුව ලැබේවා කනෙවෙයි තව tv season එකක් Tarzan (2003) එකෙත් සේරාත් ඉන්නවා.
Thankz macho
හෙහ් හේ මෙන්න සිල්ලා ඇවිත් තියෙන්නෙ
එලම තමා
දිදුලය මේක කරල ඉවර වෙනකොට උපසිරසි 100ත් පන්නල තියේවි නේද ආ 😉
ela kiri macho…anith 1th ikmanata demu..jayawewa..!!!
තැන්ක්ස් මචෝ
thanks, අනිත් එකත් දෙන්න මචන් ඉක්මනටම. 🙂
thanks machan,,,jaya wewa!!!
thank u machan… elazz
ela… thnx..~!!
Thanx saho,,,,
thanks……jaya wewa!
ela machn…………….
gadak vatinavah bro.. vada rajakari godaka madde me karana vadeta godaaak pin..
බොහොම ස්තුතී…!!! ^_^
Thanks macho niyamai.
එල එල මචන්
සබ ගත්තා එහෙනම්
සබට තුති
ඔබට ජය………….
ඔන්න මේක තමයි මගේ 1000 වෙනි කමෙන්ට් එක.හිතා ගන්නවත් බෑ මෙච්චර කමෙන්ට්ස් ගොඩක් දැම්ම කියල.සුපිරි වැඩ කාරයෙක්ගෙ සුපිරි සබ් එකකට 1000 වෙනි කමෙන්ට් එක දාන්න ලැබුනෙ.කිළිනොච්චියේ කනෙක්ෂන් එක දැක්කම ඇඬෙනව.අද දවසට 5ජීබී විතර බෑව සං සං ගාල.ප්‍රිසන් බ්‍රේක් 4 කම්ප්ලීට් සීසන් එක බාන්න දැම්ම.ඉන්න සතියට පුළුවන් තරම් බානව.
බයිස්කෝප් සිංහලෙන් එකේ හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනව මේ වෙලාවෙදි.තවත් ඉස්සරහට කමෙන්ට් දහස් ගනන් දාල සිංහල සබ් දහස් ගන්න ලැබෙන්න පුළුවන් වෙන්න ඕනි කියල ප්‍රාර්ථනා කරනව.එහෙනම් හැමෝටම
ජයවේවා.බොහෝ…………………………………………………ම ස්තූතියි…!
thankzz bro.. ithuru tikath ikmanata danna balanna.
thnks thnks sahoooo
gud luk
gdak pin
baiscope eakata sada jaya
බොහොම ස්තුතියි දිදුල සහෝ…
350mb එකටත් සබි දාහන්කෝ මම කලින් බාගත කරපු එකක් තියේන්නේ ලෝකු උදවිවක්
බොහෝම ස්තූතියි සබ් එකට. ඉතුරු ටිකත් ඉක්මණට දෙන්න ශක්තිය දෛර්‍ය නොඅඩුව ලැබේවා.
elaaaaaaaaaaa,digatma kargena ymu
Thanks Machn….
jayen jaya!!!
බොහෝ පින්
mey epis aka denakm agili gana gana hitiye math txz
thnxxxxxxxxxxxxxxxxxx
මරු මරු දිගටම දෙන්න
එල වැඩක්
බොහොම තුති
thanks saho
ඔන්න මාත් සබ් එක ගත්තා 🙂 ජය වේවා!!!!!! සහෝට
supirima kathawak digatama demu
තැන්ක්ස් වේවා!!!
elazzz banna damma
සබ් දෙනකම් උන්නේ මේකේ එල
elakiri macho
thnks bro thanks so much
elane meyka denakm unne
thanks niyamai