Prison Break [S04 : E10] | සිල්ලා නිර්මාතෲ…[සිංහල උපසිරැසි සමඟ]
ගියවර කොටසේදි ඔයාල දකින්න ඇති මයිකල් ඇතුලු පිරිස ලබාගත් උතුම් ජයග්‍රහණය. ඒ සඳහා බෙලික් තම ජීවිතය පූජා කරා. තමන්ගේ සගයා කළ කැපකිරීම අපතේ නොයවා කෙසේ හෝ තම ඉලක්කය සපුරාගැනීම මේ කණ්ඩායම මෙවරත් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වෙනව.
මෙවර ඔවුන්ගේ ගමනට බාධාවක් වන්නේ ඉතා ඝනකම් කොන්ක්‍රීට් බිත්තියක්. මේ බිත්තියට එහා පැත්තෙන් තමයි සිල්ලා තියෙන්නෙ. මේ වන විට මයිකල්ට ඔවුන් සතුව තිබෙන සිතියමේ හඳුනා ගැනීමට අපහසු සංකේත වගයක් හමු වෙලා තියෙන්නෙ. ඒ මොනවාදැයි නිර්ණය කර නොගෙන ඔවුන්ට සිලා වෙත පිවිසෙන්න බැහැ. කෙසේ හෝ මේ ප්‍රෙහේලිකාව තුල තිබී “ඩේවිඩ් බේකර්” නම් නමක් ඔවුන් සොයා ගන්නව. මොහු තමයි සිල්ලා වල නිර්මාතෲ..
මේ වන විට මයිකල් ගේ අසනීප තත්වය උග්‍රවී ඇති නිසා මයිකල් සහ සාරා රෝහලකට යනව. ඩේවිඩ් බේකර් සොයා ගන්නා රාජකාරිය පැවරෙන්නේ ඇලෙක්ස් මහෝන් හට. එමෙන්ම ඝනකම් කොන්ක්‍රීට් බිත්තිය ගැන බැලීමට ලින්කන් සහ සුක්‍රේ එම ස්ථානයට යනවා. මෙහිදී සුක්‍රේට එහි බිම අටවා තිබූ යමක් පෑගී බීප් ශබ්දයක් නිකුත් වෙන්න පටන් ගන්නවා. පසුව ඔවුන් දැනගන්නව ඒ පුද්ගල නාශක බිම් බෝම්බයක් බව. සුක්‍රේ සෙලවුනොත් බෝම්බය පුපුරා යනවා. කිසිවෙකුටත් දැන් හිතාගන්න බැහැ අඩි ගාණක් පොළව යට තියන සිල්ලා වල ආරක්ෂාවට බිම් බෝම්බ වලළා ඇති හේතුව.
මෙතරම් ආරක්ෂාවක් යොදා මෙවන් නිර්මාණයක් කළ පුද්ගලයා කවුද?.. ඇලෙක්ස් මහෝන් ඔහුව සොයා යනව. ඔහු ළඟ මේ ප්‍රශ්න සියල්ලට විසඳුම් තිබිය යුතුමයි. සුක්‍රේට අවසානයේ කුමක් සිදුවේද? ඩේවිඩ් බේකර් සතුව මයිකල්ගේ ප්‍රශ්න වලට විසඳුම් තියේවිද? තිබුනත් ඒවා ඔහු ලබා දෙයිද?.. ඊලඟට කුමක් සිදු වේවිද කියල ඔයාලම බලන්න..
එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 24050 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thnx sub ekta…
බොහෝම ස්තූතියි
thanks brooo
Thanks Bro
Thanks Bro !!!
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
nice machan… thanks
Thank you very much saho..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
If u can make subtitle for this movie, i will thank u
http://yuq.me/users/22/621/mpxyUAnv8o.png
“Superhero movie”
superbbbbbbbbbbbbbbbbbbbbbbbb bro
ගොඩක් ස්තුතියි
දිදුල සහෝ ෂර්ලොක් හොල්ම්ස් සෙට් 1ම දෙමුකෝ?
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතී…!!! ^_^
එල එල බොහොම ස්තුතියි දිදුල සහෝ.
ela ela..thanx macho,e langa ekath ikmanta oni
Thanks wewa…!!!!
thanks bro
thanks machan,,,jaya wewa!!!
මේක නම් එක දිගට දෙන එකට පින් හොදේ
niyamai sahoooo
thanks sub 1 ta
jayama wewa sahoota
baiscope num 1
එලකිරි දිදුලයෝ.මාර ස්පීඩ් එකක්නෙ.ඔහොම යං.ඔහොම යං.ජයවේවා.බොහෝ………………………………………………………………………ම ස්තූතියි…!
එල එල සහෝ තෑන්ක්ස්
එල එල දිදුල!!
ඉතුරු ටිකත් ඔහොම්ම දෙමු.
මේ දවල් ටිකේම බලන කතාව තමා මේක.
ස්තූතියි.
ජයවේවා!
niyamai macho thanks
නියමයි මචන් තැනක්
වාව්…මේක නම් තනිකර ඇබ්බැහි වීමක්..
thanx bro ethuru tikath ekmanata denna
thanks machan
thanks saho….
Nice Job Bro….
Ikmanata sub tika denawada. mama sub enakan balan innawa bro…
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
thnxx
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Machan (y)
Maxxa මචන්.. අපි Sub දෙනකල් බලාගෙන හිටියේ සුජාත පුත්‍ර බලන්න 😀
නියමයි නියමයි
fatta thankz bro…
එල සබ ගත්තා
සබට තුති
ඔබට ජය…
තවත් සියයක් කරන්නට දිරි ලැබේවා
thanks
thanks.didula
thankzzz sahoo sub dunnata. Pooya dawase godaaaaaaaaak pin.anith ekata ikmanatama dipan sahoooooooo
එකේන්ම තැන්ක්ස්
thanx
පට්ට පට්ට සහෝ…
thanks kollo………
thanx 10000 watayak brooooo
jayen jaya!!!!
patta kollo sub nam baiscope
මේක නම් එක දිගට දෙන එකට පින් හොදේ
එල එල එල මචෝ
තැන්ක්ස් වේවා!!
thanks brawo
මේක දෙනකම් ඉන්නේ එල
බොහොම තුති
thanks
maxxa machan subs deanakam unne
thanks
subs walata thx didula
thanks mama 1
ayyoooo 2 🙁
patta macho ada mn 1 🙂