Prison Break [S04 : E12] | නිදහස ලැබෙයිද? [සිංහල උපසිරැසි සමඟ]
හරි ඔන්න එහෙනම් දොලොස්වෙනි කොටසත් අරගෙන ආවා. මීට කලින් කොටසේ දකින්න ඇතිනේ මයිකල් ඇතුලු කණ්ඩායම සිල්ලා ගන්න ගොඩනැගිල්ල ඇතුලට කඩාගෙන යන හැටි. ඒ වගේම අවසානයේදී සිල්ලා එක මයිකල් අල්ලපුවාම අනතුරු සංඥාවක් නිකුත් වෙලා ජෙනරාල් කට්ටියක්ව අරගෙන සෝපානයට යනවා.
ඉතින් අද කොටසෙදී, ජෙනරාල් තව ආරක්ෂකයින් දෙන්නෙක් අරගෙන මයිකල් ඉන්න තැනට යනවා. ඒ කියන්නේ සිල්ලා තියෙන කාමරයට. නමුත් එතනදී යම් උපක්‍රමයක් මඟින් සිල්ලා ගන්න ඕන හයවෙනි කාඩ් එක ජෙනරාල්ගෙන් ගන්නවා. එක් ගන්න හැටි ඔයාල බලන්න. ඒ වගේම මයිකල් ඇතුලු කණ්ඩායමට සිල්ලා අරගෙන මේ ගොඩනැගිල්ලෙන් පිටවෙන්න කිසිම විදිහක් නෑ. ඒක නිසා සාරා විසින් යම් උපායක් යොදනවා. ඒ මයිකල් ඇතුලු අනිත් අයව එලියට ගන්න. ඒවගේම සිල්ලා අදාල නිළධාරියට භාරදුන්නහම ඔවුන්ට නිදහස ලැබෙනවා. ඉතින් සිල්ලා නිළධාරියාට බාර දුන්නහම නිදහස ලැබෙයිද? මයිකල් ඇතුලු කණ්ඩායම මේ ගොඩනැගිල්ලෙන් එලියට යන්න දරන වෑයම කොහොම වෙයිද? ඒ වගේම මේ සිල්ලා කියන්නේ මොන වගේ දෙයක්ද කියල දැනගන්න අද කොටස බලන්න වෙයි.
අනිත් කොටසින් ඉක්මනටම හම්බවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 23500 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thnx for sub…
බොහොම ස්තූතියි
බොහෝම ස්තූතියි
thanks broooo
ස්තූතියි මචං
Thanks machan
Thanks Bro !!!
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
Thank you very much saho..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
Thanks
ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි කිනා…
දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!
mokada video eka naththe deparak dowlod kara eth video eka nahane
බොහොම ස්තූත්යි උපසිරසට කීනෝ
thanks machn….
එලකිරි කිනෝ.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!
thanks saho…………
thanks machan, very very thanks hode.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Ela machan,,,,,,Digatama karagena yamu.
ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි ස්‍තුතියි මචෝ …………..කොටස් ටිකක් ඉක්මනටම දෙන්න පුලුවන්නම්.. අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.
thnxxx
Machan ithuru tikath diyan hode ikmanta.. Tnx ah.. Patta ban.. Man meka witharai mehema pissuwen download karan balanne..
Thanks machan
thanks machan….
බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට.
thanx aiya ikmanat anith epsd tikath denna
ලග නවන එකනම් එළ ඈ,,,,,,,,,,
තව කෑලි 11යි
සබට තුති
ඔබට ජය……………
දවස් දෙකෙන් ඊලග කොටසත් දීලා,අම්මෝ thanks සහෝ
ඊළඟ කොටස් දෙනකන් අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා
didula wagema ubath max porakne bn kollo….
thankss
Thanks
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ලඟ නවනවා එහෙනම් ආ? ජය෴෴ 😛 😛
fattama thankz bro..
බොහොම ස්තුතී…!!! ^_^
very very thankz macho.good work.next episode eketh sub ikmnta damu.
thanks chalidu ikmaninma dunnata.
thanks bro…
Eleth ela. niyamai macho. ohoma yan.
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
අම්මෝ මෙන්න මෙයා ඉක්මනටම දෙන්න පටන් අරන් ගිනි ගින්දර මචෝ ඔහොම පින් අතේ වැඩක් කරන්නේ සබ එකට බොහොම ස්තුතියි අනික් කොටස් ටිකක් ඉක්මනටම දෙන්න පුලුවන්නම් මරු ආ ….
thnx bro you done real job
thanks
ikmanatama sub dela… godak sthuthi saho,,,,jaya wewa!!!
thnks kina ikmnata dena aka nam maru
ela ela ela
Thanks
ස්‍තුතියි මචෝ 😀
niyami bro
Thanks Bro………….
තැන්ක්ස් වේවා!!
ohyeeeee sub deeela
supiri sub aka ikmnata dena aka nam watinawa
niyamai ikmnata dena ka nam patta pathuru
thanks
සුපිරි මචන්
maxxa wadak ikmnata dena akata thxxx
wow…maru 😀