Prison Break [S04 : E20] | ප්‍රතිවිපාක [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් හතරවෙනි සීස් එකේ විසිවෙනි කොටස ගේන්නයි මේ සූදානම. තව කොටස් හතරකින් ප්‍රීසන් බ්‍රේක් කතාව ඉවර වෙනවා. ඉතින් මොනවා කරන්නද නේහ්! ඒ කොටස් හතරත් ඉක්මනටම ඔයාලට බලන්න අවස්ථාව උදා වේවි. මේ කොටස කරල තිබුනත් එවන්න විදිහක් තිබුනේ නැහැ මේ අන්තර්ජාල කෙනහිලිකම් මත 😀 .කොහොමහරි ඔන්න ඉතිං අද ඉදන් එක දිගට ඉතිරි කොටස් හතරත් බලාගන්න පුලුවන් වේවි. හරි එහෙනම් අද කතාවට බහිමු.
ගියවර කතාව බැලුවනම් මතක ඇතිනේ සිද්ධ වුන දේවල්. ක්‍රිස්ටියානා සාරාගේ ග්‍රහණයෙන් මිදිලා යනවා. ඒ වගේම මයිකල්ව සහ බරෝව්සව නොකරපු වරදකට අහු කරවනවා. ඉතින් අද කොටසේ වෙන්නේ ජෙනරාල් මේ මයිකල් ඇතුලු කණ්ඩායමට තවත් දවසක් ලබාදෙනවා මේ සිල්ලාව ගෙනත් දෙන්න. ඒ වගේම සිල්ලාව ගෙනත් දුන්නේ නැතිවුනොත් සිද්ධ වෙන ප්‍රතිවිපාක විදිහට සෙල්ෆ්ගේ යම් කෙනෙක්ට හිරිහැරයක් කරන්න උත්සාහ දරනවා. ඒ පිළිබඳව අද කොටසෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම සෙල්ෆ් ඒ වෙනුවෙන් මොකක්ද කරන්නේ කියන එකත්. සහ ක්‍රිස්ටියානා උත්සාහ කරන්නේ මොකක් කරන්නද?! මේ චීනයයි ඉන්දියාවයි තහරකරවලා කරන්න උත්සාහ කරන දේ මොකක්ද කියලත් අද කොටසෙන් හෙලිවෙනවා. ඒ වගේම අවසානයේදී මයිකල්ට හිතාගන්න බැරි දේකට මුහුණ දෙන්න වෙනවා. ඒ සිල්ලාද, නැත්නම් තමන් ආදරය කරන කෙනෙක්ගේජීවිතයද කියන එක තීරණය කරන්න වෙන එකට.
ඔය ඇති කතාව කිව්වා.
එහෙනම් අනිත් කොටසින් හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 22543 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thnx for sub…
බොහෝම ස්තූතියි
thanks brother
thanks brooo
Thanks machan
Thanks Bro !!!
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
Thank you very much saho..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
thnkz 4 da sub!!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thank u Bro
ගොඩාක් ගොඩාක් ස්තුතියි! උඹ නං දෙයියෙක් නෙවෙයි. දේවාලයක්. ඉතුරු කොටස් හතරත් ඉක්මනින් දෙන්න.
ගොඩක් ස්තුතියි
Machan sub aneth TV Se. wage ikmanata dapan machn. Naththam Series eka epa venava. mona unath ube vade supiri.
E21 sube ekath iknamata danna!!!!!!!!!!!!!!
niyama wedak kale….ithuru 4th ikmanata denn…
subtitle valata thnzs
ගොඩාක් ස්තුතියි…..බලගෙන හිටියෙ මෙක දෙනකම්…..
thanks
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැස වෙනුවෙන්. එනකම් බලන් උන්නු බව දන්නවනේ.
mn nm blala iwary patta edenwa anthimta oylth blnnako mn sinhla sub ekkth blnwa
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanxx machan
thanks a lot machooo,anit 3t ada hetama,ikmanatama denawanan bohoma pin..
Thankz macho.ela ela
thnq
මේක සබ් දෙනව නිකං ටර්බෝ කාර් රේස් පැද්ද වගේ.
මොනව කරන්නද ඉතිං සබ් එක ගන්නෙ නැතිව.
සුපිරියි කිනෝ.
ජයවේවා.බොහෝ……………………………………………………………………..ම ස්තූතියි…!
ගොඩක් ස්තූතියි මචන්.5 ත් ඉක්මනින්ම දෙමු.
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
ගොඩක් ස්තූතියි මචන්. ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු.
thanks
එළකිරි කිනා එළකිරි
ඊළගට ඉතින් පනහ නේ 😉
චලිදු දේශන් (කිනා) තැන්ක්ස් මචෝ සබ් එකට..තව 3යි එකත් ඉක්මනටම දේමු..
thanks saho,,,,jaya wewa!!!
එළ,පරක්කුයි,thanks
ubanam patta wada karaya bn kiyakata sub denawada thankxxxxxxxxxxx
thanks chalindu balagena unne
thankz a lot……
උබ නම් යකෙක් බන්
දෙනවා කියන්නෙ
ආයි ඇඩෙන්නම දෙනවනෙ
සබට තුති
ඔබට ජය……
තෑන්ක්ස් මචෝ
tava tikai tava tikai ivara venna.. a unata ivara vena eka gana nam maarama dukai affa… thankz a lot saho sub vlata…
thanx machn
සබට බොහොම පිං කිනා සහෝ…
Thnks bro
ala ala thava 3 i denna thiyenne
thanks machoooo
බොහොම ස්තුතී…!!! ^_^
Thnax bro!! 🙂
gr8 bro
එල වැඩක් කිනා
sub nam baiscope lk thama kawadath
niyamayi hode
ජය වේවා ඉවර වෙන්නත් කිට්ටු ඉක්මනට අනිත් ටිකත් දෙන්න ලැබේවා!!! සහෝට
maxxa ikmnata anith 4th bassamu
නියමයි මචං මේක ඉක්මනටම දෙමු
niyamayi kollo
බොහොම පින් 🙂
thanks
thanka anith tikath ikmnata demu ahenam macho