Purani Jeans (2014) | ආදරයද නැත්නම් මිත්රත්වයද? [සිංහල උපසිරැසි සමඟ]
ලස්සණ ආදර කතාවක් අරන් එන්නයි මේ සුදානම.මේ හින්දි ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ පසුගිය මැයි දෙවෙනිදා.ආදර කතා බලන්න කැමති අය මේකට ගොඩක් කැමති වෙයි කියලා හිතනවා.මේක බාර අරන් දැන් ටික දවසක් වෙනවා,දෙන්න පරක්කු උණේ වැඩ රාජකාරී නිසාත් මේකේ ලයින් ගාන වැඩි උන නිසාත් තමයි,මෙතෙක් මම උපසිරැසි ගන්වල තියෙන සලරූ අතරින් මේකේ ලයින් ගාන Phata Poster Nikla hero (2013) එකට විතරයි දෙවෙනි වෙන්නේ.
වැඩි කතා නැතුව කතාව ගැන පොඩ්ඩක් කොටන්නම්.සිද්දු,සෑම්,සුසී, ටීනෝ සහ බොබී කියන්නේ කසුලි කියන කුඩා නගරයේ ජිවත් වෙන හොඳම යාළුවො පස් දෙනෙක්.සෑම්ට සිංදු කියන්න පුළුවන්,එයාගේ තියෙන එක හීනයක් තමයි සිංදු ඇල්බමයක් නිකුත් කරන එක,අනික තමයි පැරිසියේ සංචාරය කිරීම.සිද්ධාර්ත් තමයි සිංදු ලියන්නේ.
මුළින්ම සෑම් ලංඩන් වල ඉදන් නැවත එන නිසා යාළුවො සෙට් එක එයාව පිළිගන්න දුම්රියපොලට යනවා.එතැනදී තමයි සිද්දු ට නෙන්තාරා මුණ ගැහෙන්නේ.නෙන්තාරා කියන්නේ ලස්සණ හුරුබුහුටි කෙල්ලක්.සිද්දු සහ සෑම් රහසේම මෙයාට ආදරේ කරනවා.නමුත් කියන්නේ නැහැ.තමන් නෙන්තාරාට ආදරේ කරනවා කියලා සෑම් ට කියන්නේ නැහැ.ඒක තමයි මෙතන වෙන ලොකුම ප්රශ්නේ…කොහොම හරි අන්තිමට කෙල්ලවද එහෙම නැත්නම් යාළුකමද එහෙමත් නැත්නම් මරණයද තෝරා ගන්න වෙන්නේ කියලා දැනගන්න ඔයාලම බලන්න….
ගොඩාක් ආදර හැඟුම් පොපියන තවත් වෙලාවක හොර රහසේම දෑස් වලට කඳුළු උණන වෙලාවකට ගහන්න තරම් තරහ උපදින පට්ට ආදර කතාවක් ඔන්න. මඟ හරින්න නම් හිතන්න වත් එපා.
මගේ හදවත මං කියන දේ අහන්නේ නැහැ.
මාත් එක්කම ඉන්නේ නැහැ.
ඕනේ වෙලා තියෙන එකම දේ තමයි ඔයා එක්ක දැවටෙන එක.
ඔයා ගැන විතරමයි වදන් තෙපලන්නේ.
මම ඔයාගෙන් යම් දෙයක් ඉගෙණ ගත්තා.
හැමෝමව ලස්සණ සිනහවක් එක්ක මුණ ගැහෙන්න.
ඒක උණේ මට ඔයාව මුණ ගැහුණට පස්සේ ඉඳලා.
මොකද ඔයා මගේ හදවත ස්පර්ශ කළා.
අනේ වස්තුව මාව දාලා යන්න නම් හිතන්න එපා.
ඔයා නැතුව මම කොහොමද ජිවත් වෙන්නේ..
හරි හරි…ඔය ඇතිනේ.තවත් එකක් අරන් එනකම් සමු ගන්නම්.හැමෝටම ජය පතනවා.
[button link=”http://j.oc.gs/wonoh” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/wotly” type=”icon” “center” newwindow=”yes”] 1.00 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6617 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Phir se hindi movie එකට sub දෙන්නකෝ
මේක අපේ පරණ යාළුවො මතක් කරවන ෆිල්ම් එකක්
Looks like a nice movie…Thanx for the sub saho…
well done. Ready(2011) film eke sub denna puluwannam ela.
Thanx bro
Thanks Saho….. Sub akata Bohoma Pin……
ela machan
kaalekata passe honda film ekak balala anduwa…. Ela saho… Digatama… Ohoma Yan… Jayen Jaya!!!
sub ekat thanx aaaaaaaaa
ස්තුතියි ජයවේවා.
කතාවෙ මුලනම් කම්මැලියි
එත් අන්තිමනම් එල
ස්තූතියි
thank you
Thank you!
එළ !
දිගටම මේ වගේ ඒවා දෙමු .
ජය වේවා !
😀
මේවගෙ ලස්සන love movies දෙනවට ගොඩක් ස්තුතියි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
MAX….thankzz machan sub ekata…
Thanks, නියමයි නියමයි,
Thanks for the sub bro…..keep it up
elazzz ahhh…..
thanks machan sub ekatahh…
thanks saho…. (y)
ලස්සන ෆිල්ම් එකක් වගේ….
තෑන්ක්ස් සහෝ සබ් එකට!!
සබ් එකට බොහොම ස්තුතියි,….
pattai…lassana kathawak wage…thanku macho..bagena balalama kiyannamko film eka gena..
me film 1ta sub dunnata Thanks……..
Me Film 1tath Sinhala Sub dennako yaluwa….. “Heropanti” Movie 1ta Sinhala Subtitle Oni….
thanks Bro…
NIYAMAI SAHOO….
බෝහෝම ස්තුතියි සහෝ.
patta macho ….
අඩේ බොහොම තුති මචෝ ලස්සන හින්දි එකක් වගේ ෆට්ට 🙂
යකඩෝ මෙහෙම ෆිල්ම්
එකක් තියෙ කියලා දන්නෙත් දැන්නෙ බන්
එල ඈ………
සබට තුති
ඔබට ජය…………
ඔන්න ගත්තා සබට තුති සහෝ
මම හිතන්නේ 50 ට දැන් ලගයි නේද.
නියමයි නියමයි..
මමනම් දැනන් උන්නෙත් නැ මෙහෙම ෆිල්ම් එකක් ගැන,,
ඔන්න එහනම් ගත්තා හොඳේ..
ජය වේවා..
සබ් එකට ස්තුතියි..
පට්ටයි සහෝ….
ස්තුතියි සබ් එකට.
එලකිරි සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
meka nm pattai ahhh…aniwa bamak.subata thanks SAMEERA saho….digatama sub demu.jaya wewa…….
RIO-2 Subs Dennakooooooo……
suppa
Elakiri mchn
niyamaii thankzz.
tnx yaluwa jaya wewa
niyamai
subapathum
mea banea gaman suba patum mcn////