Rating: 8.8/10. From 20 votes.
Please wait...
The Bikeriders (2023) Sinhala Subtitles
ඔන්න එහෙනම් යාළුවනේ මම මේ පාර ආවේ තවත් සුපිරිම සිනමාපටයක් අරගෙන.ඒත් සමාවෙන්න ඕනා මම මේක නත්තලට කලින් දෙන්න හැදුවත් වැඩ ටිකක් වැඩි වුන හින්දා මේක ඒ වෙද්දි දී ගන්න බැරි වුනා.හරි එහෙනම් ආයෙ සිනමාපටය පැත්තට හැරුනොත් මම මේ පාර අරගෙන ආවේ මේ වසරේ නොවැම්බර් මස 15 වනදා සිට ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹි ” Red One ” සිනමාපටය.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jake Kasdan විසින්.ඒ වගේමයි මේකෙ ප්‍රධාන චරිත සදහා රංගනයෙන් දායක වෙන්නෙත් අපි කව්රුත් දන්න කියන නළු නිලියන් පිරිසක්.ඒ අතර අපේ ( The Rock ) Dwayne Johnson, Chris Eveans හා JK Simmons ආදීන් එක්ව සිටිනවා.ඒ වගේම මේ සිනමාපටයට සුප්‍රකට IMDB දර්ශකයේ ලකුණු 6.4/10 කුත්, Rotten Tomatoes දර්ශකයේ 31% කුත් ලැබී තිබෙනවා.පැය දෙකකට ආසන්න කාළයක් පුරා දවෙන මේ සිනමාපටය ක්‍රියාදාම හා හාස්‍ය මුසු විනෝදජනක සිනමාපටයක්.
හොදයි කතාව පැත්තට හැරුනොත් මේකෙ කතාව ආරම්භ වෙන්නෙ අපි කව්රුත් දන්න නත්තල් සීයාව නොසිතූ මොහොතක පැහැර ගැනීමකට ලක්වීමත් එක්ක.ඇත්තටම ඒක සිද්ධවෙන්නෙ නත්තල් උදාවට පැය කීපයක කාලයක් තිබෙද්දි. ඉතිං නත්තල් සීයව පැහැරගෙන ගියේ කව්ද? ඒකට මුල් වුනේ කව්ද කියලා දැනගන්නම් ඔයාලට මේ සිනමාපටය නරඹන්නම සිද්ධවෙනවා.ඉතිං නත්තල් සීයව සොයා ගන්න ඔහුගෙ සහයකයා හා කණ්ඩායම දරන උත්සහය ඔයාලට මේ සිනමාපටයෙදි දැක් ගන්න පුළුවන්. හරි එහෙනම් මම මෙතනින් නවතිනවා.ඒවගේම හැමෝටම සුභ නත්තලක් වගේම සුභම සුභ අළුත් අවුරුද්දකුත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
The Bikeriders (2023) Sinhala Subtitles
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත් සඳහා ලබා දී ඇත
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4131 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks sub ekata
sub ek dunnata thanks
මේක පට්ට මූවි එක..
තෑන්ක්ස් මචෝ මේකට සබ් දුන්නට
kohomda download karanne