Revolution [S2E03 – Love Story] | ආදර කතාව….. [සිංහල උපසිරැසි සමඟ]
අදනම් ටිකක් විතර වෙලාගියාද මන්දා. පමාවට සමාවත් ඉල්ලගෙනම මෙන්න ගේනවා මෙම කතාමාලාවේ තුන්වෙනි කොටස. වැඩියේ දෙයක් ලියන්න නම් ඕනත් නෑ මම හිතන්නේ. ඒත් අපි පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරගෙන ඉම්මු.
මැරුණා කියලා හිතපු ඇරොන්ට ආපහු පණ එනවා වගේම දැන් ඔහු දකින විදියටනම් ඔහුට පිස්සු හැදීගෙන එනවා. නමුත් පෙර අපිට නොපෙන්වපු සත්ව ක්‍රියාකාරකම් දෙකක් වගේම අර කණා මැදිරියන් හා මීයන් මියයෑම ඇතුළු ටිකක් අසාමාන්‍ය ක්‍රියා සිදුවෙමින් යනවා. අපි බලමුකෝ මේ මොකාටද එන්නෙ කියලා නේද? ඒ වගේම මයිල්ස් නැත්තම් දැන් පාවිච්චි කරන නාමය වෙච්ච ස්ටූ අර ඝාතකා කණ්ඩායමට අහුවෙනවා වගේම ඔහුගේ අන්තිම මොහොතටත් ඔහුව ගෙන ආවා මතක ඇති. ඒ වගේම මේ කණ්ඩායම හා දේශප්‍රේමීන් නමින් හඳුන්වා ගන්න හිටපු ඇමරිකානු ජනාධිපති ගේ ලේකම් අතර එකම වර්ගයක ලිපි මුද්‍රා වගයකුත් අපිට පෙන්නුවා. ඒ වගේම වෙනදා වගේම ටොම් නෙවිල් තවත් කෙනෙක්ව බිල්ලට දීලා දේශප්‍රේමී කණ්ඩායමට රිංගගන්න පියවර තිබ්බා. මොන්රෝ නැවතත් පැනගැනීම වගේම චාලිගේ උත්සහය වතුරේ ගිය හැටිත් අපි දැක්කා.
දැන් මයිල්ස්ව බේරගන්න රෙචල් තම පියා සමඟ යන ගමනේදී මොනා වෙයිද කියලා අපි දැන් බාගෙන බලමු එහෙනම් නේද? කතාව මොන අතකට යාවිද කියලා තවමත් කියන්න පරක්කු වැඩිද මන්දා. අද කොටසත් බාගෙන බලමුකො නේද?238
[button link=”https://kickass.to/revolution-s02e03-hdtv-x264-chamee-t7995546.html” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/ZUxEGB” type=”icon” “center” newwindow=”yes”] 341 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/NX1RNV” type=”icon” “center” newwindow=”yes”] 1.23GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8921 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
thanks
නියමයි….රොයිලි අයියා..
නියම කතාවක්…
සබට බොහොම ස්තූතියි..
ජයම වේවා…!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thanks,
Thanks !!!!!!!!!!!!!!!!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
thx machan
ගොඩාක් ස්තුතියි මචෝ දිගටම කරගෙන යන්න. ජයවේවා
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි රොයිලි සහෝ..
Thanks !!!!!!!!!!!!!!!!
niyamai………….
මට හිතෙන විදිහට මේකත් අපේ රටේ වගේමයි.දේශප්‍රේමීන් කියලා ඉන්නේ දේශප්‍රේමීන් නෙමේද කොහෙද?
ගොඩාක් ස්තුතියි රොයිලි සහෝ… ඔයා වැඩේ ලස්සනට කරනවා. කවද්ද ඊළග සබ් එක එන්නෙ. කියල වැඩක් නෑ Revolusion මරේ මරු.
niyamai……….
බොලාට කොමෙන්ට් කරන්න අමතක උනානෙ බන්
හදිස්සියට සබ අරන් ගිහින් කමෙන්ට් නොකරම
සමාවෙයන් හොදේ
සබට බොහොම පින් කොල්ලො
කියන තරම් පමාවක් උනේ නෑ බන් 😛
tnx.
Thx sahoo 🙂
නියමයි රොයිලි අයියා.ඉක්මනටම බලනවා.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
thanks alot
arrow ekath patan gamuda?
බොහොම ඉස්තුතියි සහොදරය.. : )
denakan unneeeee
ස්තූතියි
bohoma stuti saho………. .
thanks
great work roy.thanks a lot……….
kawruwath ARROW SEASON 2 ekata sub denna pataaan ganne naddaaaaaaaaaaaaaaaaaaaaaa??????
Thanks royli ayiya
එල එල…
හත්වලාමේ මොකද්ද මේ දැන් ඒවෙන්න යන්නේ…
මෙච්චර කලක් හිතන් උන්නේ චාලි අක්කා මිල්ස් ගේ දුවෙක් වෙන්න ඇති කියලා..
දැන් නම් බලන් යද්දී මොන්රෝ ගේ හොර ** එකක්ද කියලත් හිතනවා..
මේ කතා අපිව විකාර කරවනවා අප්පා…
මමනම් ඔය සැරේ ඉස්සරහට වෙන දේවල් ගැන මොනවත් කියන්නේ නැහැ…
ඔන්න ඔහේ බලනවා…
ඇගට නොගෙන..බැහැ නේ අප්පා මේ වැඩේ කරන්න මේ විදියට…
ආසාවෙන් බලන හිටියො….
නියම වැඩක් රොයිලි අයියා!
පරක්කු නොකර දෙනවටයි,
උපසිරසියට ස්තූතියි..
එල එල
ඔය ඉක්මන ඇති
සබට තුති
ඔබට ජය……..
කාගේද මේ ආදර කතාව බලන්නම ඕනේ,thanks
පට්ට පතුරු
සුපිරියි අයියේ!!! අපි හෙට ඉඳන් වැඩ පටන් ගමු එහෙනං
sub aka wada na
thanks
niyamai roily sahoo..
thanks
ela ela
Thanks
පට්ට මචං
thanks
සබ් එක එනකම් බලන් උන්නේ..ජය..
THANX MACHAN…..
ගොඩක් ස්තුතියි
Thanks
pattaaaaaaa royli
අයියෝ ඕක මොකක්ද රොයිලි සබ් දෙනවා වේලාසන වැඩිත් එක්ක ජයවේවා සහො
ගොඩාක් ස්තූතියිරොයිලි සබට.
ela ela ada raatama balanna puluwan,,,,,
ගොඩක් ස්තුතියි අයියේ …………………..
තවම මේ සීසන් එක බලන්න පටන් ගත්තේ නැහැ.තව ටිකක් එකතු කරලම බලනවා .
ඉස්තුතියි රොයිලි සහෝ ඔයාගේ මහන්සියට
Thanks saho
Elakiri bro
ජයවෙවා!! තෑන්ක්ස් රොයිලි සහෝ.. 🙂
Loweth na supiri
Meyka denakam unne
Thanks meka enakan maga bala bala hitiye
ගොඩක් ස්තුතියි අයියේ
Bohoma pin
maru sahooo
Bohoma pin
Thcxzzzz
thanx saho
denakam hitiye
thanks royle
රොයිලි ප්‍රනාන්දු ත්නක්ස් මචෝ සබ් එකට පට්ට වැඩක්.මම 2ක වගේ..
thanks…
දෙනකන් හිටියෙ…ස්තුතියි