Revolution [S2E06 – Dead Man Walking] | අවතාර…… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි කොහොමද කට්ටියට? අද නම් ටිකක් පරක්කු වුණා නේද? ඒත් මට හිතෙනවා හැමදාම සබ් එක දාලා ඉවර වෙන වෙලාවට නොදී මේ වෙලාවට දුන්න නම් හොඳයිද කියලත්. ඒ ගැන වැඩි විස්තර වලට ලිපියේ පහළ බලන්නකෝ.
හරි වෙලාව නාස්ති නොකර කතාවට හැරෙමු. ගිය සතියේ මයිල්ස්, ඇරොන්, රේචල්, මොන්රෝ හා චාලි එකට එකතු වුණා. මොන්රෝ එක්ක තියෙන තරහ මරහ කොහොම වෙතත් කට්ටිය ටෙක්සාස් රේන්ජර්ස් ලට දේශප්‍රේමීන් ගැන අනතුරු අඟවන්න ගියත් අන්තිමේ මොන්රෝ නියම වැඩක් කළා. දැන් ඉතින් ඒ වරද දේශප්‍රේමින් පිට පටවලා යුද්ධයක් ඇතිකරන්න තමා මොන්රෝ හිතන්නේ. ඒ අතරම ටොම් නෙවිල් ට දැන් තම පුතාව බේරගන්නත් වෙලා. හැබැයි රාජ්‍ය ලේකම් විදියට උන්නු ඇලන්ෆෝඩ් ව තමුන්ගේ කට්ටියගේම උදහසින් බේරගන්නත් ඔහුට සිද්ධ වුණා.බලමුකෝ ඒ දෙන්නගේ වැඩෙත් කොහොම වෙයිද කියලා.
මම කලින් කිව්වා වගේ මට හිතෙනවා මම බයිස්කෝප් අඩවියේ තව කෙනෙක්ට දෙන්න තියෙන වෙලාව නිකරුණේ නාස්ති කරනවද කියලත්. එහෙම කියන්න හේතුව තමා මේ කතාමාලාවේ ඉංග්‍රීසි උපසිරැසිය එන වෙලාවේ ඉඳන් මම ඉවර කරලා දෙනකම් යන කාලය මම වෙන එක උපසිරැසියක්වත් දෙන්න නොදී හිරකරගෙන ඉන්න එක. එහෙම කරන්නේ එහෙම දුන්නොත් ඒ උපසිරැසියට අඩවියේ ඉහළින් තියෙන්න ලැබෙන කාලය අඩු එකක් වෙන හින්දයි. ඒත් ඉංග්‍රීසී උපසිරැසිය එන්න යන කාලය වෙනස් වීම මත මට හිතෙනවා මම ටිකක් ලොකු කාලයක් නිකරුණේ නාස්ති කරනවා කියලා. ඔයාලා මොකද හිතන්නේ සිංහල උපසිරැසිය හැකිතරම් ඉක්මනින් දෙන එකද හොඳ නැත්තම් අද වගේ ටිකක් හවස් වෙනකම් ඉඳලා දෙන එකද හොඳ? මම පොඩි ඡන්ද විමසීමක් කරන්න හිතුවා. මේක බෑවෙනකම් මෙතෙනින් ගිහින් ඔබගේ ඡන්දය දෙනව නම් මම ගොඩක් සතුටු වෙනවා. 245
[button link=”http://tinyw.in/ydP5″ type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/FKBJ” type=”icon” “center” newwindow=”yes”] 275 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/z1yR” type=”icon” “center” newwindow=”yes”] 1.25GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7795 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
Sub Walata Thankz
thanks!
Thanks machan !!!!!!!!!!!
නියමාමාමාමාමාමායියියියියි…………………..
why i cant download this one ?
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thanks !!!!!!!!!!!!!!!!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
bohoma stuti saho… .
ගොඩාක් ස්තුතියි මචෝ දිගටම කරගෙන යන්න. ජයවේවා
niyamai machan
Thanks !!!!!!!!!!!!!
එල එල මචං…..#
දෙනකම් උන්නේ ජය වේවා!!!!
niyamayi
good
thanks machan.
දැන් නම් කතාව නැගලම යනවා. එනකම් මග බලාගෙන හිටියේ. පරක්කු වුණා කියලා කිසිම අවුලක් නෑ. අදහස බ්ලොග් එකට දුන්නා. ඔන්න බොහොම ස්තූතියි රොයිලි සහෝ!
thanx lot roili sahoo…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
මම නම් මේක කොහොමත් බලන්නේ රෑට. ඒ නිසා කීයට දුන්නත් මට නම් අවුලක් නැහැ. 😀
6 වෙනි කොටස බලලම කමෙන්ට් දාන්න උන්නත් දැන් ප්‍රමාද වැඩියි. තාම බැරි වුනා බලන්න. ඡන්ද විමසුම ගැන කියනවා නම් මට ඒ දෙකටම ඡන්දේ දෙන්න වෙන නිසා මම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. මොකද ගොඩ දෙනෙක් මේකේ සබ් එක ඉක්මනින්ම එනකම් බලාන ඉන්නවා. අනිත් අතින් රොයිලි අයියට හිතෙන දේත් ඇත්තක් තියෙනවා. මොකද කරන්නේ? මම නම් කොයි වෙලේ ආවත් සබ් එක ගන්නවාමයි. බොහොම ස්තුතියි උපසිරැස වෙනුවෙන්.
Ripper Street Season 2 පටන් අරන් සබ දෙන්නකො
අනේ………………
patta patta
අයියෝ දැනුයි මේ පැත්තේ එන්න පුළුවන් උනේ,ඊයේ අකුණු ගහලා වැඩේ කෙල උනා,thanks සහෝ සබ් එකට
තැන්කූ තැන්කූ..
supiriy ikmanta diyan machoooo…meka danakam mama indiyeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee…elaa
ඕං මං උදෙන්ම ඡන්දෙ එහෙම දාලයි මේ පැත්තෙ ආවෙ.
ඔයාට පුළුවන් ඕනිම වෙලාවක සබ් එක දෙන්න රොයිලි අයියා.දවසක් නෙවෙයි සතියක් පරක්කු වුනත් මං නම් ෆිල්ම් වල සිංහල සබ් බාන්නෙ අපේ සයිට් එකෙන් විතරයි.
ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
ekmanata sub denaeka hodai shao, digatama ehema karanna……….
thanks bro………
ela patt supiri great work roy thanks a lot.
Thanks …………………
තෑන්ක් ස්, මචන්, පුලුවන් ඕන වෙලාවක දෙන්න.
ගොඩක් ස්තුතියි රොයිලි සහෝදරයා ඔයාගෙ කාලය වැය කරලා අපිට සිංහල සබ් දුන්නට
thanx sub ekata royli ayya.
suprb matchan thank you
ඉක්මනට දෙන තරමට අපි කැමතියි ජය වේවා
Thanks
අපොයි අපොයි පරක්කු කරන්න නම් එපා.. පුළුවන් ඉක්මනට දෙන්ට…
thanksssss
Ela kollo Ela
Thanks ayya
එල සහෝ එල
සබට තුති
ඔබට ජය………….
thanks.
koi welawata sub dunnath api balanawa.
mmmmmmmmm niyamai……
කොයි වෙලාවේ දුන්නත් අපි ඔයාගේ සබ එනකම්ම ඉන්නවා
බොහොම ස්තුතියි රොයිලි අයියේ
ජය!
හැම කොටසම එකම වෙලාවකට දෙන්න
ela ela …digatama yamu…
පුළුවන් තරම් ඉක්මනට දෙන තරමට හොඳයි ඉතින් …………….
බොහොම ඉස්තුතියි සහොදරය (y) ඔයාට පුළුවන් වෙලාවක සබ් එක දෙන්න : )
thanks royle.
රොයිලි ප්රනාන්දු thanks sab ekata,den thamai kathwa hodata yanne mokada bas & mails ekau unama e dennata atec karanna kauruth ne
godak sthuthiyi sahooo
මට නම් ඉතින් කොයි වෙලේ දුන්නත් එකයි,මොකද මම කොටස බලනකොට දවස් දෙක තුනක් යනවා…නමුත් කලින් දෙන තරමට හොදයි,මොකද ඒක කාටත් හොදයි නොවැ…අනික අපේ සයිට් එකටත් හොදා නොවැ..
oyata denna puluwan ikmanatama denna
එල තැන්ක්ස් අයියා
thanks. machoo denakam maga balagena inne eka nisa ikmanata denna machoo.
thanx brother i think im first today
අනේ මේ මක්කා කතා කරනවයි.. මෙයා මේ දෙන වෙලාවක් ගැන අහනවා, මට මේ තාම කලින් කොටහ බලාගන්න විදියක් නැතිව වැලපෙනවා..
මටනම් කොහොම උනත් කාරියක් නැහැ…මොකෝ කොහොමත් හම්බෙන එක නේ…රෑ දොළහට දුන්නත් අපි ගන්නවා…
ඒත් ඉතින් වොට් පාරක් දාන්න ඕනෙම නිසා නිකමට වගේ දැම්මා නියමිත වෙලාවකට දෙන්න කියලා..
අනික හත්වලාමේ ඊයේ මොන්රෝ ලා මයිල්ස් ලා සෙට් උනාද..
කොහෙද ඉතින් ගිය සතියේ පොඩි විස්තරයක් වත් කෙළේ නැහැ නේ කතාව ගැන…
හිටුකෝ..
හෙට ඔක්කොම ටික බලනවා… වදේ…
ජය වේවා>>>
Thanks Roily Saho….
thaknz……………
Ikmanatama dendooooo…..
elazz thnxzzz
thank you very much. today i am first
maxxa maxxa ayya
Thanx bro!!! 🙂
thankz
ජයවේවා රොයිලි
මම නම් කියන්නෙ මේ වෙලාවට දෙනඑක හොදයි 😀
thanks
bohoma pin royli ayye
තැන්ක්ස් වේවා!!!!
ජය වේවා බාන්න දැම්ම
niyamai denalam balagena unne
මම නම් කොහොමත් රෑ වෙන්න බලන්නේ ඒක නිසා මේ වෙලාවට දුන්නට අවුලක් නෑ ඒ උනාට හදිසි කට්ටියට නං අවුලක් වෙයි අයියේ 😀 සබ් එකට ගොඩක් ස්තුතියි අයියේ ජයෙන් ජය
wow,,maru 😀
හුරේ ජයවේවා. ගිය පාර කොටසින් මම ආසම රූප රාමුව අපේ චාලි කෙල්ල අර බිත්තිය මුල්ලෙ ඉඳන් මයිල්ස් එක්ක හිනාවෙන තැන.
අද රෑ උනේ නෑ වෙනදට වඩා ටිකක් පරක්කු උනා. කොහෙම උනත් එකම වෙලාවකට දෙන්න පුලුවන්නම් හොඳයි. මම හිතන් හිටියේ අද මේක ඔෆිස් එකේදී බලන්න. ඒක හරි ගියේ නෑ දැන් ඉතින් රෑ 10 න් පස්සේ තමයි
එහෙම කේස් එකක් නම් අපි වහාම මේ ටයිම් එකට දෙමු රොයිලි අයියෙ.. මොකද ඒක ඔයාටත් ලේසියි.. අපිටත් ඇවිත් බලන්න පුළුවන් ලේසි වෙලාවක්.. නැත්තං උඩ තියෙන ෆිල්ම් එක අපරාදෙ..
Thanks
Thnx broo…!! waiting 7 hours for dis… 🙂
පට්ට්ට දෙනකම් උන්නේ ජය වේවා!!!!
උපසිරස කලින්ම දෙන එක හොදයි…
මම මේ වෙනකොට මේ කොටස බාගෙන පැය 5ක් වෙනවා!
ඒ නිසා පරක්කු නොකර දෙන තරමට හොදායි!!
මම දවසම බලාගෙන ඉඳලා.. යන්ඩ හැදුවෙ.. නියමයි.. අයියා..
පට්ට පට්ට මචං
jaya weewaa !
1st Download Thanks!!