Revolution [S2E08 – Come Blow Your Horn] | ප්‍රශ්න කිරීම…… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් ඔයාලා ආදරයෙන් වැළඳගත්තු මේ කතා මාලාවේ අටවැනි කොටසත් අරගෙන ආවා. උපසිරැසිය එන්න ටිකක් පරක්කු වුනත් හැමදාම වගේ නිහඩව ඉඳගෙන මිල කරන්න බැරි උදව් කරන වාසල සහෝගේ උදව්වෙන් හිතුවට වඩා ඉක්මනට දෙන්න ලැබුනා. කොහොමත් අපි දන්නවනේ හැමෝම බ්‍රහස්පතින්දා කොයි වෙලාවෙද දෙන්නෙ කිය කිය බල බල ඉන්න ඇති කියලා. හොඳයි කලින් කොටස මතක් කරගෙනම යමු එහෙනම්.
කලින් කොටසේදී නගරෙට ආපු, ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සොක්කෙක් විදියට ඉඳලා දැන් ජනාධිපති උපදේශකයෙක් වෙච්ච ආචාර්යය හෝන් දැනගන්නවා අර ගිනි ගැනීම් වලට හේතුව රේචල් නෙවෙයි ඇරොන් කියලා. ඒත් ඔහුගේ උත්සහය ව්‍යාර්ථ කරමින් මයිල්ස් ප්‍රමුඛ කට්ටිය ඇරොන්ව නගරෙන් පිට කරනවා. ඒ වගේම රේචල්ගේ තාත්තා මෙච්චර කල් දේශප්‍රේමීන් එක්ක සහයෝගයෙන් වැඩකරලා තියෙන බව රෙචල් දැනගන්නවා. ටොම් නෙවිල් කොහොමහරි ජේසන්ව එකතු කරගන්න සමත් වුණා. අද කොටසෙන් තමා ඔහුගේ ඉදිරි සැලසුම් ගැන දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම දැන් නගරය පීරමින් ඇරොන්ව හොයන කොට මයිල්ස් හා රේචල් දෙන්නත් හැංගිලා වගේ තමා ඉන්නේ. ඉතින් අද කොටසින් බලමු ඔවුන්ගේ ඉදිරිය කොහොම වෙයිද කියලා.
එහෙනම් හැමෝමටම අද කොටස බාගන්න ඉඩ දෙනවා. එන්න එන්නම කමෙන්ට් නම් අඩුවේගන යනවා. හැබෑටම මොකද ඒ?251
[button link=”http://tinyurl.com/p5jaf3n” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/WlZF” type=”icon” “center” newwindow=”yes”] 201 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/c2BP” type=”icon” “center” newwindow=”yes”] 993 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7432 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
සබට බොහොම ස්තූතියි..
ජයම වේවා…!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Ela (Y)/////////////////////////////////////
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
bohoma stuti saho… .
thanks
tks macho
maxxa maxxa saho
thxzz
anith ekath dennakooo stil waiting
fatta coment danna bari una meka bapu gaman balanna patan gaththa ekai thanx broo
Thanks dear,aye kiyala wadak ne elama thamai thanks
thanx. niyamai
ගොඩාක් ස්තුතියි මචෝ දිගටම කරගෙන යන්න. ජයවේවා.
thaks bro me help ekata….
එල එල දිගටම යං සහෝ………………….
එල එල … බොහොම ස්තුතියි රොයිලි සහෝ…
ජයවේවා
thanx bro.
hi samadhi
Thnx machan
කොහෙ අඩුවෙලාද.
මේ වැටිල තියෙන්නෙ හැත්තෑ ගානක්ම.
අනිව ඉතිං මේක එන්නෙ කවදද කියල බලං ඉන්නෙ.
නියමයි රොයිලියෝ.
ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!
Elakiri 🙂 🙂
Thanks for your great effort……..
ඇත්තටම ඔබ කරන්නෙ ඉතාම වටිනා කාර්යයක්. දිගින් දිගටම මෙම සත්කාර්යය කරගෙන යාමට ෛධෙර්යය ලැබේවා…..
thanks royli. good work. ohomama yan sahodaraya. jaya wewa…
අහ්! ඔය තියෙන්නෙ නියමෙට.. ඉවසිල්ලක් නැතුව හිටියේ දෙනකම්.. බොහොම ස්තූතියි රොයිලි අයියා!
ඔබට ලැබෙන කමෙන්ට් අඩුවීම ගැන හිතන්න එපා ඔබ කරන්නේ අප වෙනුවෙන් හොද කාර්යයක්. එකට ගොඩාක් ස්තුතියි….!
හොඳටම ප්‍රමාදයි නොවැ කොමෙන්ටුවක් දාන්න. බලල ඉවර වෙලාම කමෙන්ට් කරන්නයි උන්නේ. ඒත් දැන්ම බලන්න වෙන්නේ නැති නිසා බොහොම ස්තුතියි කියල විතරයි කියන්න වෙන්නේ. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්. අද රෑටවත් කොහොම හරි බලනවා.
thankx
නියමයි සහෝ…අද රෑ වෙලාම බලනවා ඔන්න
එල එල
THANKSSSSSSSSSSSSSS
Thanks machan
රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් සබ් එකට
thank you roily.
great work roy lee. well done.thanks for sub.
thank you .. onna mamatha banawa.. jaya weva..
Elah ela broh.suba !!!
Thanks dear…
thankazzzzzzz
ela
😀
Thanks Machan
Thank You very much!!!!!!!
Thnx sasho……
සහෝලා හැමෝම සබ් එක ගන්නවා වගේම කමෙන්ට් එකක්,තෑන්ක්ස් කියලා වත් දාලා යමු නේ……..
thax………………..
thamks
thanks
ඔය තියෙන්නෙ එලටම.
ජය වේවා !
Thanks
comment adu unata ganan ganna epa oya nisa api hemoma meka balanawa thank you ayye
පංකාදු පහයි….
ජයවේවා…!!!!!!!!!!
fatta fatta saho…
thanks wewa…!!!!
කමෙන්ට් නොදැම්මත් කට්ටිය බාගන්නවා ඇති,thanks සහෝ අපි වෙනුවෙන් කරන කැපවීමට
බොහොම ස්තූතියි රොයිලි සහෝ උපසිරැසියට…
ඔන්න මමත් ගත්තා, මේක දෙනකම් බලාගෙන උන්නේ
Thanks bro…. Keep it up 🙂
Thanx. Keep it up bro
ගොඩක් ස්තුතියි අයියේ ,,,ඔන්න බෑවා 😀 ටිකක් පරක්කු උනා කමෙන්ට් කරන්න ..ජය වේවා !!
ela ela macha
thanks brooooo
එලස් රොයිලි කොල්ලෝ
ශිල්ඩ් සබ හැදිල්ල පැත්තකින් තියල අද මම මේක බලනවා මුලින්
විකියා මේක දැක්කම මම විනාසයි ඉතින්
හෙහ් හී
ඔන්න පිනම් ගන්නවා කියලවත් කියන ඕන් ඈ 😉
උදේට ටොරන්ට් එක බාගන්නවා
හවසට රොයිලිගේ සබ් එක බාගන්නවා
ජයවේවා සහො
තව එකක් ඕං අපි නම් අහිංසකයි හොදේ 😀
මේක එනකන් තමා බලා උන්නේ….
ජය වේවා
නියමයි සහෝ…අද රෑ වෙලාම බලනවා ඔන්න.ඔයා අපිව බය කරන්නද හදන්නේ?? ඔන්න අපි නම් කොමෙන්ට් දානවෝ.. 🙂
තෑන්ක්ස්
thankz a lot bro..
niyamai matchoo
tnx roily ayya
thanks lot bro.meka denakam maga balagena inne.
එල එල සහෝ.. කොමෙන්ට්ස් අඩු උනට අපිනම් ඔක එනකම් ඉන්න බෑරුව ඉන්නේ..
ජය වේවා!!!!
api balnwooo
ඔන්න ඉතින් අපිනම් කමෙන්ට් නොකරන උන්ගෙ
ගොඩේ නෙමෙයි
දන්නවනෙ ඉතින් සාක්කිත් එක්කම ඔප්පු කොරන්නම් ඔනි නම්
හී… හී…
එල එල සහෝ
සබට තුති
ඔබට ජය……..
ගොඩක් ස්තුතියි රොයිලි සහො ඔයාගෙ මහන්සියෙන් සිංහල සබ් දුන්නට…
ela macho thankzzzzzzzzz………..
thanx brooooooo
thanks
වලාමේ වැඩේ කියන්නේ 2000 ක් විතර බාගන්නවා, මේ යක්කුන්ගේ අඩු ගානේ 100 ක් වත් කොමන්ට් කරපියව් කො..ආත්මාර්ථකාමී යක්කු…
කොමන්ට් නොකරන උන් කොටියම, දිවියම කන්න ඕනේ…
ඔයා සැලෙන්න එපා රොයිලි අයියේ…
මේ විදියට දිගට ගියොත් අපි කොමන්ට් දෙක තුන ගානේ හරි දාන්නම්…
ඉතින් සොක්කෙක්ට ගිය කලක් වගේ..අර කොටාගේ ලයින් නම් මට ගිය සුමානේ ඇල්ලුවේ නැහැ..
බලමුකෝ මේ සුමානේ…
ජය වේවා කිව්වා බාන ගමන් ඔන්න..
thanks.
api nam meka atharala na….
Thankzz machnnn
hamadama sub eka enakam maga balan innawa 😀
Thanks!!!
maxxa maxxa saho ……………
thank you.
Thankz
oyge wada niyamai digatama emu
මේක එනකන් තමා බලා උන්නේ….කන්න ඕනිත් නෑ වගේ
Thnax saho!! 🙂
Elazzzzz…..ivasillak nathuva hitiye sub eka denakan..dan nam kathava maruvatama yanava…thanks thanks sub ekata..
දැන්ද දෙන්නෙ ආ… 😀 එනකං අයියෙ බලං හිටියෙ.. තැන්කිව් ඈ!! තව පොඩ්ඩෙන් මං හොයාගෙන එනවා මේක නැති වුණා නං 😀
maxxa maxxa saho
piksu hadei…api hamadama coment kalano…..thanx wewa lokka….
thanks
සහෝලා හැමෝම සබ් එක ගන්නවා වගේම කමෙන්ට් එකක් තෑන්ක්ස් කියලා වත් දාලා යමු නේ අපිටමයි පාඩු වෙන්නේ සබ් දෙන කට්ටියට එපා උනොත්
ජය වේවා ඔන්න සබ් එක ගත්තා
comment danna apey unata dan mathaka na subs aka withark aran sadda nathuwama yanwa
api nm ganna hama sub akatama danwa cmt
koheda apey un sub gananwa hoo gala thapparayak 2 kak cmt akak danna waya karanne na kuhaka jathaiyak 🙁 thamn gana witharayi hithanne
ඔව් බන් අනිවා
niyamayi royli thxzz
ඔය තියෙන්නේ ජයවේවා
thnxx brooo…
Thanks