MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්එළචිත්‍රපටිනාට්‍යමයබලන්නසමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Runner Runner (2013) | කොස්ටාරිකාවේ සුදු අන්තුවා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Runner Runner 2013

අද ගෙන්න හදන්නේ තවත් මේ වසරේ නිකුත් වුන ලගකදී හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත්වුන ලංකාවේ බොහොම දෙනෙක් කැමති පන්නයේ චිත්‍රපටයක්. මේ වසරේ ඔක්තෝබර් 4 වනදා ඇමරිකාවේදී තිරගත වීම ආරම්භකළ මේ චිත්‍රපටය Brad Furmanගේ අධ්‍යක්ෂණයක්. පිටපත Brian Koppelman, David Levien මේ දෙන්නම ටිකක් සුදුව පැත්තට බර කතා ලියන්න විශේඥතාවක් පෙන්වන උදවිය.

ඩොලර් මිලියන 30ක වියදමක් දරා නිර්මාණය කල මේ චිත්‍රපටය ලොව පුරා ඩොලර් මිලියන 63කට ආසන්න මුදලක් උපයාගන්න සමත්වෙලා තියනවා. ප්‍රධාන නළුවා වෙන්නේ සුපිරි ගායක Justin Timberlake. [In Time (2011), Friends with Benefits (2011)] ප්‍රධාන දුෂටයා එහෙම නැති නම් මේ කතාවේ බිලියනපති අන්තර්ජාලගත සූදු ක්‍රීඩා වෙබ් අඩවි හිමිකරුවා වෙන්නේ සුපිරි නළු Ben Affleck [(Argo (2012), The Town (2010), To the Wonder (2012)]. මේ දෙන්නට අමතරව සුපිරි නිලි Gemma Arterton [Hansel & Gretel: Witch Hunters (2013), Prince of Persia: The Sands of Time (2010), Quantum of Solace (2008)] හා Anthony Mackie වගේ තවත් ලොකු පිරිසක් දායක වෙලා තියනවා. IMDB අඩවියේ 5.4ක අගයක් ලාබාගෙන තියන මේ චිත්‍රපටයේ කතාව පැත්තට හැරෙමු එහෙනම්.

රිචී කියන්නේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය වෙනුවෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක්. මෙයා ඒ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් හොයාගන්නේ අන්තර්ජාලයේ ජයටම කෙරීගෙන යන සූදු ක්‍රීඩා වෙබ් අඩවි වලට පිරිස එක්කාසු කර ලැබෙන කොමිස් මුදලෙන්, නමුත් පිටාධිපතිතුමා මේ වැඩේ නතර නොකලොත් විශ්ව විද්‍යාලයෙන් නෙරපන බව කීවහම මෙයා තමන්ගේ ඔක්කොම සල්ලි දාලා අවසාන ක්‍රීඩාවට එකතු වෙනවා නමුත් ඔක්කොම සල්ලි පරදිනවා, ඒ වෙබ් අඩවිය තුලින් වුන වංචාවක් හේතුවෙන්, මෙයා යනවා කොස්ටරිකාවට එහි හිමිකරුවා වන අයිවන් බ්ලොක් නම් ඇමරිකාව සොයන අපරාධකරුවා හමු වෙන්නේ, එතනින් එහා කතාව ඔබර බාරයි නරඹන්න…..

එහෙනම් තවත් සිංහල උපසිරැසක් සමග හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා…!

Runner Runner (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/PRR9″ type=”icon” “center” newwindow=”yes”] 300 MB (WEBRip) කොපිය මෙතනින් බාගන්න[/button]

f761aa0543acec047fe5a420759298139a2e405f

[button link=”http://tinyw.in/kTde” type=”icon” “center” newwindow=”yes”] 630 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

a2dc31d8e413e520bf830a969d431ff3367250e9

[button link=”http://tinyw.in/jbkM” type=”icon” “center” newwindow=”yes”] 750 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]

0b574d9f3ede8888468e886861d1ecab0212d08d

[button link=”http://tinyw.in/TpF1″ type=”icon” “center” newwindow=”yes”] 1.2 GB (BRRip) කොපිය මෙතනින් බාගන්න[/button]

10ef548068ddf2e1c8ecff42186848ebfecd1a15
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4631 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

59 thoughts on “Runner Runner (2013) | කොස්ටාරිකාවේ සුදු අන්තුවා [සිංහල උපසිරැසි සමඟ]

  • මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ….

    Reply
  • ricadodamien

    Thank you Sameera Karunaratne brother & Baiscope team for the sub, All the best to biscope team………….

    Reply
  • Waruna Wijerathne

    thank you !!!!!

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • godak sthuthi sameera

    Reply
  • එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Good Post Friend, Thanks!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.

    Reply
  • mudiya / මුදියා

    අඩෙ අප්පා අළුත්ම එකක්නෙ.
    නියමයි සමීරයෝ.
    හෙට ඔෆිස් ගිය ගමන් කරන්නෙ මේක බාන්න දාන එක.
    ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    අනිවා බලනවා
    උබ දුන්නු නිසාවත්
    ජස්-ටින් බෙලෙක් ඉන්න නිසාවත් නෙමේ අනේ
    Gemma Arterton ආන්ටි ඉන්න නිසා :3
    සබට බෝම තුති ආ

    Reply
  • Ela Film 1k,Thanks Bro

    Reply
  • 630MB DVD torrent 1ka link wenne Gravity film 1ke torrent link 1katada koheda?? Poddak check karala baluwanam…

    Reply
  • BRrip එක වැඩ කරන්නේ නැ නේ….

    Reply
  • macho,, 600 mb ake down load wenne ” gravity ” film aka boss,, like ur boys,, cheerz,,

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සමීර සහො 😛 ජය

    Reply
  • Nisal Lakshan

    thankxx maru aa

    Reply
  • නලින්

    නියමයි සමිඑ මචෝ මෙක දෙනකම් උන්නේ

    මැක්සාම කථාවක් වගේ.

    ජය වේවා!

    Reply
  • kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…

    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • Achintha sameera

    සමීර කරුණාරත්න තැන්ක්ස් සබ් එකට මචෝ,හොදයි කියල හිතුන නිසා ගත්ත ඔන්න,කුංෆු පැන්ඩා අලුත් එකටත් සබ් දෙන්නකෝ..

    Reply
  • ජස්ටින් අයියා ඉන්න ෆිල්ම් එකක්….. 🙂

    Reply
  • thanks machn!! digatama karagena yanna………………
    nice work!!!

    Reply
  • godak isthuthi sameera

    Reply
  • Thisara NEO

    niyamayi thanks saho

    Reply
  • ‍නි‍ය‍ම‍යි. ‍සු‍පි‍රි‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලන්නම බලාගෙන උන්නු චිත්‍රපටයක්. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලනෙ
    පට්ට කතාවක් වගෙ
    පුළුවන්නම් Don Jon එකට සබ් දෙන්නකෝ
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • Kala^kaara

    Niyama film ekak macho..!! Thank you

    Reply
  • sapa film 1k wage mchn…elakiri

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියම බඩ්ඩක් නේ සැමි පාර්ට් 1,
    ගොඩ දවසකින් මෙහෙම එකක් බලන්න උනේ නැහැ..
    එකෙනේවි, 300 mb කොපිය අවුල් නැ නේ..

    Reply
  • Thanks machan sub valata…

    Reply
  • නියමයි සහෝ.

    Reply
  • නියමයි සහෝ

    Reply
  • supiri naluwo tikakne inne

    Reply
  • බොහොම තුති

    Reply
  • niyamaine…mamath meka hoya hoya hitiye..sub ekata sthutiyi sameera…jayawewaa…

    Reply
  • ජස්ටින් කොල්ලත් ඉන්නේ..ලබන මාසේ තමා බාන්න වෙන්නේ..සබට තුති සමීර සහෝ

    Reply
  • බොහොම තුති

    Reply
  • elakiri film akak wage thanksss

    Reply
  • Onna adanamm kalinmaa comment ekak dagaththaa….onna mekath banavaa sahooo….pattama kathavak vagee…sub ekata godak thankss sahoo..

    Reply
  • chamath cafe

    නියමයි කොල්ලෝ… 😀

    Reply
  • thanxxxxxxxxxxxxxxxxxxxxx

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *