MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඑළචිත්‍රපටිදිලීප ගොඩගේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Secret Window (2004) | අත් පිටපත් කොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 11 votes.
Please wait...

Secret Window (2004)
ඒ මෙ චිත්‍රපටය ටිකක් තේරුම් ගන්න අමාරු සිදුවීමක් පාදක කරගෙන කරපු එකක් නිසා. මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ ගැනත් සදහන් කරන්න ඔනේ.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපි කවුරුත් දන්න ජොනී ඩෙප්. දන්නවනේ ඉතින් එයාව. විලි වොන්කා කිව්වත් කැප්ටන් ජැක් ස්පැරොව්ස් කියලා කිව්වත් මේ එක්කෙනාම තමයි. මේ චිත්‍රපයේ කතාව එකිනෙකට වෙනස් වෙච්ච සිදුවීම් ජාලයක් සමග එකට බැදිලා තියෙනවා කිව්වෝත් නිවැරදියි. ප්‍රධානම දේ තමයි මොර්ට් රේයිනි කියක ලේඛකයට තමන් කියපු කෙටි කතාවක් නිසා අකරතැබ්බයකට මූන දෙන්න සිද්ද වෙනවා. එතකොට එයා තමන්ගේ බිරිදගෙන් වෙන් වෙලා ඉන්නේ. ඒකට හේතුව තමයි තමන්ගේ බිරිද වෙන කෙනෙක් එක්ක එලි පිටම සෙල්ලම් දැමීම. මේ ඒ රටවල නම් සාමාන්‍ය දෙයක් වෙන්න ඇති.

ඒත් කොහොම හරි මේ කතාව අවසානයේදි මේ එකිනේකට වෙනස් සිදුවීම් දාමයම එක කෙටි කතාවක අවසානයක් විදිහට ඉවර වෙනවා. මේ චිත්‍රපටය තරමක් දුරට සමාන චිත්‍රපටයක් තමයි “කාර්තික් කෝලින් කාර්තික්” කියන චිත්‍රපටය. ඒත් ඒක සමානයි කියලා කියන්නත් ටිකක් අමාරුයි.

කොහොම උනත් අවසානයේදි කියන්න තියෙන්නේ මේ චිත්‍රපටය අමුතුම කතාවක් තියෙන ලස්සන චිත්‍රපටයක්. ඒ වගේ මේක ඔයාල නැරඹිය යුතුම අමුතුම චිත්‍රපටයක්.

Secret Window (2004) on IMDb

 

 

[button link=”http://tinyw.in/HmIL” type=”icon” “center” newwindow=”yes”] 560 MB කොපිය මෙතනින් බාගන්න[/button]
dc7181eba7e6a9906c052837b9cf4d4ab8902aae
[button link=”http://tinyw.in/VrEM” type=”icon” “center” newwindow=”yes”] 740 MB කොපිය මෙතනින් බාගන්න[/button]
eb0ed506d5cbab246077ec00ee80edb3d0405be7
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5271 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද දිලීප ගොඩගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

42 thoughts on “Secret Window (2004) | අත් පිටපත් කොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

  • අකුරක් හරි සබ් කරල උබ අපිට මාර සප් එකක් දෙන්නෙ මචන්.පිනට දෙන දේ අරන් බනින උන් කියන දේවල් අහන්න එපා බ්‍රෝ.ඔබට ජය❤️

    Reply
  • මොකද්ද බං මේ. සබ් ලයින් ඇත්තෙම නෑනෙ. සමහර තැන් වල.කරන එක හරියට කරන්න ඕන මෙලෝ තේරුමක් එන්නෑ සමහර තැන් වලදි

    Reply
  • ඕනම තැන් වල සබ් එක නැහැනෙ.කතාව ඔලුවට වැටෙන හරියෙම ගොඩක් සබ් ලයින් නැහැ

    Reply
  • supunrupasingha

    පලවෙනි එක කියල දැක්ක නිසා මුකුත් කියන්නෙ නෑ.. සබ් එකේ ලයින් අඩුයි සෑහෙන්න හොදම තැන් මිස් කරලා..

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

    Reply
    • macham film eka download kale komada? download karanna bane seeds ne ekakwat

      Reply
  • අසිත

    jaya wewa.bohma pin

    Reply
  • බොහොම ස්තූතී…

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • පලවෙනි සබ් එකට සුභ පැතුම් මචන්
    තවත් ඉස්සරහට කරන් යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    Reply
  • අසින්ත

    ගෙඩාක් කාලෙකින් අමුතු පහේ film එකක් බැලුවා. තෑන්ක්ස් දිලීප…

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

    Reply
  • එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Balalama Wisthare Kiyannamko……. Thank Ssaho…

    Reply
  • mudiya / මුදියා

    ජොනී ඩෙප් නම් මරු.
    අනිව බලන්න ඕනි.
    නියම වැඩක් දිලීප.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නලින්

    ස්තුතියි දිලිප

    මේ වගේ කථාවක් අපිට දැම්මට

    ජය වේවා!

    Reply
  • Download Manager

    THanks bro
    Obata jaya!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි දිලීප සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඇයි දිලිපයෝ මේක දෙන්න පරක්කු වුනේ.
    බලාංකො සතියකට කලින් මේක බැලුවේ.
    කමක් නෑ. නොතේරුන තැන් තියේ. ආපහු බලතහැකියි.
    නියමයි ජයවේවා.
    සුභ පැතුම්!

    Reply
  • “චූටී මල්ලි”

    ඔව් කාර්තික් කෝලින්ග් කාර්තික් 1 නම් පට්ටයි
    අවසානය මරු
    මමනෙ ඉතින් ඒකට සබ් කලේ හෙහ් 😀
    මේකෙත් හොද ලස්සන අවසානයක් ඇති කියලා හිතනවා
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය…..

    Reply
    • mcn pluwnnm freqency 2000 film 1ta sub1 krpnko…loku dyk eka attatma
      baiscope 1ta sub krnna mis wccha supirima filumk..

      Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි…….
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි………

    Reply
  • Ela film vagee…thankss sub ekatahhh……

    Reply
  • පළමු නිර්මාණයට සුබ පතනවා,අමුතු කතාවක්නම් අනිවා බලන්න ඕනේ,thanks සහෝ

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    ඔච්චරම කියන එකේ සහ ජොනි අයියා ඉන්න එකේ බලන්නම්කෝ එහෙනම් ඔන්න 😉
    පලවෙනි වැඩේට සුබපැතුම් දිලීප සහෝ
    අපේ උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා
    තව උපසිරසි නිර්මාණය කරන්න ලැබෙන්න කියලා පතනවා!

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…

    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • niyama paharak wage baiscope aka akthu una aka gana sathutu

    Reply
  • මේක නම් නියම ෆිල්ම් එක ආයේ සබ් එක්ක බලනව ඒ වගේම පළමු එකට තුති

    Reply
  • adoo supirima naluwek inna akakne mulma aka widiyta deela thiyenne ela ela digata denna

    Reply
  • palamu wadeyta suba pathum

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *