Shehzada (2023) Sinhala Subtitles | සිය පවුල වෙනුවෙන්… [සිංහල උපසිරසි]
දවසක් දා රෑ…
මහා මොර සූරන වැස්සක් මැද්දේ…
ඉස්පිරිතාලෙක,
දුප්පත් පවුලක අම්මෙකුට බබෙක් හම්බ වෙනවා.
ඒ බබාගේ තාත්තා, වාල්මිකී ජින්දල් සමාගමේ
සාමාන්‍ය ලිපිකරුවෙක් විදිහට වැඩ කරනවා.
එදා රෑ, ඒ වෙලාවෙම,
ඒ ඉස්පිරිතාලෙම, විශේශ වාට්ටුවක…
තවත් බබෙක් උපදිනවා.
ඒ තමයි ජින්දල් පරම්පරාවේ උරුමක්කාරයා.
ඒත් ඉපදිලා ටික වෙලාවකින්…
මේ බබා හුස්ම ගන්නේ නෑ.
බබා මැරිලයි කියලා හිතන නර්ස්,
කලබල වෙද්දී, වාල්මිකී…
තමන්ගේ බබාව ජින්දල් පවුලට දෙනවා.
ඒ තමන් සේවය කරන කරන පවුල වෙනුවෙන්.
ඒත් බබා මාරු කරගෙන ආපහු එද්දිම,
මැරුනු බබාට පන එනවා.
ඒත් වාල්මිකී කැමති වෙන්නේ නෑ,
ආපහු බබාලව මාරු කරන්න.
ඒකට විරුද්ද වුනු නර්ස්වත්,
උඩ තට්ටුවකින් පහලට තල්ලු කරනවා.
මොකුත් නොදන්න විදිහට වාල්මිකී,
ජින්දල් පවුලේ බබාවත් අරගෙන ගෙදර යනවා.
ජින්දල් පවුල වාල්මිකීගේ බබාවත් අරගෙන ගෙදර යනවා.
ඊට පස්සේ…
ඊට පස්සේ මොකද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.
මේ අවුරුද්දේ පෙබවරවාරි 17 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. රංගනයෙන් දායක වෙන්නේ කාර්තික් ආර්‍යන්, ක්‍රීති සැනොන්, පරේශ් රාවල්, Manisha Koirala, Rajpal Yadav සහ Ronit Roy. රෝහිත් ධවාන් අධ්‍යක්ශනය කරපු මේ චිත්‍රපටිය 2020 දි ආපු Ala Vaikunthapurramuloo චිත්‍රපටියේ රීමේක්එ කක්. සංගීත අධ්‍යක්ශනයි කරන්නේ Pritam. ගීත ගායනයෙන් Diljit Dosanjh,Nikhita Gandhi, Arijit Singh, Shalmali Kholgade, Neeraj Shridhar සහ Sonu Nigam දායක වෙනවා.
ඉතින් දවස් දෙක තුනකට කලින් ඉවර කරගන්න හිටියත් එක එක හේතු නිසාම පරක්කු වුනා. ඒ මදිවට ඉවර කරගන්න ඔන්න මෙන්න තියලා තව ගහකුත් කඩන් වැටුනා. ඉතින් තවත් උපසිරැසියකින් අද හෙටම හමු වෙනකන් ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HQ HD පිටපත් සඳහා වලංගු වේ.
4022 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks akke
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
thanks sis sub ekata
thanks sis. jaya wewa……..!!!
Thanx bro
Sub eka download karanna denne nane
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
Thanks
Thanks sis
Thanks a lot sis sub ekata
බොහෝම ස්තූතියි අක්කේ!
Patta
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
thanks akke sub ekata
Thanks
සබට බොහොමත්ම තුති අක්කේ…ගහට අවුලක් නෑනේ?
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥