Silo [S02 : E03] Sinhala Subtitles | කවුද මේ සෝලෝ [සිංහල උපසිරසි]
ඔන්න එහෙනම් අලුත් අවුරුද්දත් එක්ක අරගෙන ආවා Silo දෙවෙනි කතාසමයේ තුන්වන කොටස. පළමුවෙන්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන මේක ඔයාලා අතරට ගේන්න ප්‍රමාද වීම ගැන. රාජකාරී වැඩත් එක්ක කොහොමහරි කරලා ඉවර කරලා තමා අරගෙන ආවේ.
අද කොටසින් ඔයාලට දකින්න පුළුවන් වෙයි වෙනස්ම විදිහේ සිද්දීන් ටිකක්. නිකොලස්ට හමුවුන අලුත් සයිලෝ එකේ සැඟවිලා ඉන්න සොලෝ ගැන එහෙම. ඔන්න එහෙනම් හැමෝම බලාගෙන හිටපු තුන්වන එපියත් අරගෙන ආවා, මීළඟ එපිය අපේ කසුන් සහොදරයා අරගෙන එයි. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 733 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
ස්තූතියි සහෝ උපසිරැසියට….
ammo denkam blan hitiyea..thankz kollo
අම්මො ඇති යන්තම් දීලා මන් හිතුවෙ නවත්තල දෙන එක කියල. තෑන්ක්ස්
thanks a lot Sachithra saho sub ekata..
thank ,,
enkn blan idiye ❤️