Sleepy Hollow [S01 : E02] | වප් පුර සද….[සිංහල උපසිරැසි සමඟ]
Sleepy Hollow මුල් කොටස පහුගිය සතියේ බලන්න ඇති කියලා හිතනවා හැමෝම. බලපු අය දකින්න ඇති, තේරුම් ගන්න ඇති මේක නිකම්ම හිස නැති අසරුවෙකුට වඩා දෙයක් බව. මයා කාර්ම, කාල තරණය, පුරාන ඇදහිලි, අමනුෂ්‍යයන්, කාලයේ වැලලිගිය රහස් මේ ඔක්කොම පස්සේ යන ඉකොබොඩ් ක්රෙයින් හා ලුතිනන් ඇබි මිල්ස් හා ගෙවන්න යන දෙවන දවස තමයි අද. නමුත් මට පුද්ගලිකව නම් අද කොටස මුල් කොටසට වඩා මරු. කොටින්ම කියනවා නම් පට්ට. ඒක මගේ මතය ඔයාලම බලලා ඔයාලගේ තීරණය ගන්නකො.
කෝකටත් පහුගිය කොටස ගැන මතක් කරගමු, ඉකොබොඩ් වසර 250 නින්දෙන් ඇහැරිලා බලනකොට ඉන්නේ 21 වන සතවර්ෂයේ ඔක්කොම වෙනස් වෙලා. තමන් සටන්කළ යුද්ධය අවසාන වෙලා, තමන්ට මෙහෙයුම බාරදුන ජෙනරාල් වොෂින්ටන් යුධ වීරයෙක් හා ජනපති වරයෙකු ලෙස ඉතිහාස පොත් වලට එකතු වෙලා. මේ ඔක්කොටම පහන් තමන්ගේ බිරිද මයා කාර්ම වෙනුවෙන් පුළුස්සා මරා දැමු බව දකින්න ලැබෙනවා ඉකොබොඩ්ට. මොහුගේ කතාව වර්තමාන ලෝකේ නම් පිලි ගන්නේ නැහැ ඉතින්. කොහොම හරි ශේරිෆ්තුමා ඝාතනය වෙනවා ඇබි මිල්ස් හමු වෙනවා. මේ ඔකොම එක්ක අවසාන වුනේ
අසරුවාගේ හිස සොයා ගැනීමෙන්.
අද කොටස පටන් ඉකොබොඩ් දකින හීනෙකින්, ඒතමයි අසරුවන් සිව්දෙනා ඔහු පස්සේ පන්නාගෙන එනවා. ඔහුව බේරා ගන්නවා මයා කාරී බිරිය. නමුත් ඇය යන්නේ යමක් කියලා ඔහුට. ඒ හෝඩුවාවක්. අසරුවන් සිව් දෙනා එක්ව ලෝකයේ අවසානයට මග කපන පෙර එන කෙනෙක් ගැනයි මේ හෝඩුවාව.. ඉකොබොඩ් ඇබිට නගරයේ සැගවුන රහස් වගයකුත් පෙන්වා දෙනවා. ඒ වගේම දෙන්නගේ ජිවිත ගැනත් පොඩි එබී බැලීමක් තියනවා අද. නමුත් අර කෙනා සොයා යන මෙහෙයුම තමයි ප්‍රධාන. එහෙනම් ඔයාලම ඒක බලන්න.
ප.ලි. – අද කොටසේදී කිහිප විටකම කියවෙන යෙදුමක් තියනවා “Blood moon” කියලා. සාමාන්‍ය ව්දිහට අපි පාරිවර්තනය කලොත් වෙන්නේ “රක්ත සද” වගේ අරුතක්. නමුත් ඒක සිංහල ක්‍රමයට නම් “වප්” නැති නම් අපි හැමෝම දන්නා විදිහට “ඔක්තෝබර්” මාසය හඳුන්වන්න යොදන යෙදුමක්. මේකම තමයි “Harvest and Hunter’s moons” කියලා හඳුන්වන්නෙත්. මාව සැක නම් මේ ලින්කුවෙන් ගිහින් බලන්නකෝ විකිපීඩියා එකේ ඇති විස්තරේ. (මේක කිවේ මම වැරදි කියලා බලන අය හිතන්න තියන ඉඩ ප්‍රස්තාව වැඩි නිසයි.)
ලබන සතියේ හමු වෙමු. ඔබ සැමට ජය වේවා…!
SInhala Subtitles
-- Count 4957 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnxx gdariyak aiyya okkama sub tika gathhta loku hep ekek me karanne oyala tnnx elatama karanna labewa
Ane machan sleepy hallow season 2 eke ithuru sub tikak dapanko.Mn a sub tika Enakan balan inne
niyamayi..balanna gaththa..
thanks sub ekata!!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
niyamai mco sub 1ta thank’s
ස්තුතියි 🙂
sub ekata thanx aaaaaa
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
GODAK ESTHUTHEI!
bohoma pin bro sub walataa
පට්ට… බොහොම ස්තුතියි සමීර සහෝ…
සමීර
කරුණාරත්න thanks sba ekata,meka maru macho
තැන්ක්ස් වේවා!!
thankzzzzzzz.
MATA SUB EKA DOWNLOAD KARANDA DEN NANEEE
හපොයි මෙන්න මේකෙ දෙකත් දීල.අධිවේගී බැලිල්ලක් තමයි දැන් තියෙන්නෙ.නියමයි සමීරයෝ.ජයවේවා.බොහෝ……………………………………………………………..ම ස්තූතියි…!
මේක නම් සුපිරි සමිය දුනොත් ඉතින් බලන්න දෙයක් නැහැ !
ජයවේවා සහෝ !
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
sameera aiye,mm fb 1n oke 1k damma,mata req karanna puluwanda,,urgently,,plz,mage block wela ekai
3weni epsoid ekath ekmantama dennako
මස්සිනේ ..අර ඔයාලා දෙන්න හදපු අළුත් ටීවී සීරීස් වලින් එකක් දැනටමත් සිංහල සබ් එක්ක පළ වෙලා..අනිත් ඒවත් එහෙම වෙන කන් ඉන්නද හදන්නේ…මම සබ් දාන්න බැළුවා.. ඒත් ඉතින් ඒක මම කලොත් මේ සතියේ එන එක ලබන සතියේ තමයි දෙන්න වෙන්නේ..ඒක නිසා මම වැඩේ අතඇරලා දැම්මා…කොහොම උනත් මේ සබ් එක දීපු ටීවී සීරීස් එක නම් මරු…ඒකට ස්තුතියි..මම කලින් කියපු එකත් පොඩ්ඩක් හිතලා බලන්න හොඳේ..ආදරේට මේ කියන්නේ පැටියෝ…
සහෝදරයා අපේ උපසිරැස කරුවන් කිහිපයක්ම කරගෙන යනවා. අපි ඔයාලට කිව්වා ලැයිස්තුවෙන් හැකි තරමක් ලබා දේවි. නිසි කලට ලැබෙයි. පොඩ්ඩක් ඉවසා ඉන්න අපිට මෙතන කිසිම කෙනෙක් එක්ක තරගයක් නැහැ නේ…. අපි එක්ක සමහරුන්ට තරග තිබ්බට.
අනේ වස්තුවේ මට සෙනෙහෙ උහුලන්ට බැරුවා
ඔයාගෙ වචන වලින් මේ පාන සෙනේ නිසා මගේ හද මඩල දෙපෝදාට හදපායන්නහේ මෝරාගෙන එනවා, ඒත් ඉතින් දෙමස්සිනාලා ප්‍රවේසමෙන් ඕ..ං
අපේ මහ එකාලා කියන්නෙ වැඩි සෙනෙහෙ දඹරෙටයි කියල නොවැ
අහිතක් නෑ මයෙ-අම්මා මේ දෙසා බෑ සෙනෙහෙවන්ත කාරනාවන්ට
ඒත් ඉතින් මා එන තුරු ඉවසිල්ලක් නැතිනම් වෙන හිතක් පැතුවාට අපේ අමනාපයක් නෑ ඕ..ං
bohoma stuti saho…. .
එල එල
මේක මරු
සබට තුති
ඔබට ජය……………
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. නිකන් උඩින් පල්ලෙන් නොකර ඒ වගේ පුළුවන් තරම් හරිම විදියට උපසිරැසිය දෙන්න උත්සහ කිරීමත් ලොකු දෙයක්. නැත්තම් ඉතින් අපි කියවන දේ නෙවේනේ ඇත්තට කියලා තියෙන්නේ. ජය෴෴ 😛 😛
ela ela…..mekath pattama kathava….
තෑන්ක්ස් සමීර සහෝ
thanks.
thanks subs walata
dracular demuda yaluwoooooooo
නියමයි මේක පට්ට
සබ් දුන්නාට ස්තුතියි
ela sub 1 ta thanks kiwa obata jaya wewa
gini gindara patta . thanks sameera
meka torrent walata dala paya 24k yannath kalin sub eka hadala,meke sub eka enakan hitiye machooo,,,,ubata bohoma isthuthiiiii,,,,,ilaga sub ekath enakan maga balan innava
elazzzzzz
මේක නම් පට්ට සමියෝ දිගටම දෙමු !!!
ජයවේවා!!
wow,,maru 😀
Thanks
සබ් එක දානකම් හිටියේ එහෙනම් මේ කතාව පට්ට ඇති පළමු කොටසටත් වඩා
bohoma pin
බොහොම තුති 🙂
downloading torrent tx 😛
good work bro
site ake watenakm balagena hitiye 🙂
ගොඩා……ක් ස්‍තුතියි මචෝ…
jayen jaya!!!
ස්තුතියි සැමියෝ මෙක දෙනකම් උන්නේ
ජය වේවා.
supiri digatama denna
thanks
menna meyka deela ela
ජය වේවා සුපිරි කතාව 🙂
supiri sameera sub aka watenakam hitiye ada ra balanwa
pattane meyka balannama one thanks machanla
maxxa macho
තැන්ක්ස් වේවා!!
පට්ට සබ් එක දෙනකම් උන්නේ මාරු