Sleepy Hollow [S01 : E04] | ජෙනී මිල්ස්….[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද ගෙනාව හතරවන කොටස. Sleepy Hollow කතා මාලාව හිතුවට වඩා ජනප්රිය වීම හේතුවෙන් දෙවන කතා සමයක් එන්න යන විත්තියත් දකින්න ඇතිනේ මංසලෙන්. වැඩි කතා ඕනේ නැහැනේ පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු පොඩ්ඩක්.
ඇබි හදිසියේ කැඳවීමක් ලැබිලා යනවනේ කෙනෙක් වහල උඩ ඉන්න නිසා. ඇය අවසානේ වහලෙන් පනින්නේ නිකම්ම නෙමෙයි ඇබි අමතක කරන්න හදන අතීතයේ ලොකු දෙයක් මතක් කරමින්. ඒ ජෙනී ඇයගේ සහෝදරිය. ඉතින් මේ වහලෙන් පැන්න කෙනා මිට පෙර ඇබි දැක නොතිබුනත් ඇය සිදුවීමට ටික වෙලාවකට කලින් හීනෙන් දැක්ක එකෙන් යම් සම්බන්ධනයක් ගොඩනැගෙනවා නේ. ඒ වුන පළමු සියදිවි නසා ගැනීම නෙමෙයි නේ. ගිලෙස්පි මහත්තයාත් අර වගේම අතීත සිදුවීම් මතක් කරමින් මරණය කරා ඇවිද ගියානේ. මේ සියල්ලන්ගේම ඇස් සුදු පාට වෙලා… ඒකට හේතුව වුනේ රෝකොරෝන්ටියස්… එහෙම නැති නම් සිහින රකුසා ජෙනී හට පිටු පෑව නිසා ඇබි පස්සෙන් ආව රෝකොරෝන්ටියස් ගෙන ගැලවෙන්න ස්වදේශීය ඉන්දියානු පිහිටෙන් ඇබි හා ක්රෙයින් සිහින ලොවට ගිහින්ම ඇත්තට මුහුණ දුන්නා නෙව… කතාව අවසාන වුනේ ජෙනී බලන්න ඇබි ගියාම ඇය මානසික රෝහලෙන් පැනයාමත් එක්ක… අද පටන්ගන්නේ එතැනින්ම තමයි.නමුත් ඇබි කැප්ටන් එක්ක කතා කරලා ඇයට පැනගන්න හා ඒ එක්ක ඇබිට ජෙනිව හොයාගන්න කාලයක් ලබාගන්නවා. ඔවුන් ජෙනී හොයාගන්නවා සිදුවීම දාමයකට පස්සේ..ජෙනී කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි හමුදා ක්රියාකාරකම් පිළිබද දැනුමක් තියන කෙනෙක්…
ඉතින් අද ක්රියාදාමත් තියනවා ඔන්න කතාවේ. මේ එක්කම නගරයේ විරුද්ධ පාර්ශවය මතු වෙනවා අද…. ඒ මොකට ද? අද කතාවේ සොලමන් රජු හා තියන සම්බන්ධය මොකද්ද? ජෙනී හා ඇබි අතර කොහොම නම් සම්බන්ධයක් තියේවි ද? ජෙනීගේ දිවියේ ඇබි නොදත් උපදේශකයා කවුද? ඒක තමයි හොදම කොටස…!!!
එහෙනම් ඊලග සතියේ කොටසත් එක්ක හමුවෙමු. හැමෝටම ජය වේවා…!
SInhala Subtitles
-- Count 4113 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තුතියි 🙂
thanx sub ekata…..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සමීර සහෝ..
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාන්නේ. මෙදාපාර විශේෂ කොටසක් වගේ. බලමුකො බලන්න. ජය෴෴ 😛 😛
thnx mchn
thanks lot…macho…!!!
elaaaaaaaaaaaa 😀
හප්පොච්චියේ මට තාම මේකෙ පළවෙනි එක බලන්නවත් වෙලාව හොයා ගන්න බැරි වුනානෙ.මොනා කරන්නද ඉතිං.වෙලාව ලැබුන ගමන් ඔක්කොම එක දිගට බලනව.බාලනෙ තියෙන්නෙ දීපු ඔක්කොම.එලකිරි සමීරයෝ.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!
Thanks.
thanks.
ෙම්ක නම් නියමයි
supper sahp
බොහොම ස්තුති සහෝදරයා.. හෙට ඉදන් Arrow S 02 පටන් ගන්නවා.. පුළුවන් නම් ඒකටත් සබ් දෙන්න…
ස්තුතියි සැමියා!
ජය වේවා
Twisted බලා නැති. එමනිසා නොදනී…. හැබැයි මේකේ අක්කා තමයි 42 නම් සුපිරි චිත්රපටයේ ඉන්නේ…
ela kiri
සමීර කරුණාරත්න thanks macho mekanam maru
pattah hode
මේක අදම දෙයි කියලා හිතුවෙනම්නෑ
ජයවේවා සමීර සහො
bohoma txz
එල එල සැමී
සබට තුති
ඔබට ජය…………..
Thanks
Thanks 😀
meyka patta tv kathawa ohomama demu samee
ela math gaththa
thanks sameera.
තැන්ක්ස් වේවා!!!
ජය වේවා මේ කොටස එනකම් මාත් උන්නේ
ada balanna ahaki maru 😀
jaya wewa!! sahota
ලොවෙත් නෑ පට්ට
banna damma thanks sameera
enakan balan hitiye
wow,, maru 😀
meyka niyamai macho
thanks
adoo ada kalin dala samee patta
ela ela meykath balanna one 😀
pattane onna sub aka gathta