Sleepy Hollow [S01 : E06] | පව් සොදාහැරිම… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න සති කිහිපයකට පස්සේ 04 වැනිදා දිනයේ නැවතත් FOX නාලිකාවේ Sleepy Hollow 06 වන කොටස විකාශය වුනා. මම මුල් කොටස් 05 මතක් කරන්න යන්නේ නැහැ, මොකද ඒ කොටස් 05 ගැන ලිපියක් බයිස්කෝප් මංසලේ පලවුන නිසා.
අද කතාව වෙනදාට වඩා ඉකොබොඩ් ගේ අතීතය එක්ක බැදිලා තියනවා. මේ වතාවේ වෙනදා වගේ නැතුව ඇබි හට හීනෙන් කත්‍රිනා පේනවා, ඒකට හේතුව වෙන්නේ ඉකොබොඩ් පැහැරගෙන යාමට ලක් වෙලා තිබීම… ඒ අස්සේ එදින රාත්‍රියේ නැවතත් අසරුවාගේ පැමිණීම සිදුවෙන බවත් කත්‍රිනා ඇබි මට දැනුම් දෙනවා, අද මුලික අරමුණ වන්නේ ඉකොබොඩ් හා අසරුවාගේ ආත්ම බැද ඇති බැම්ම ලිහා දැමීම… බලන්නකෝ ඒක කොහොම වේවිද කියලා…
SInhala Subtitles
-- Count 3229 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තුතියි 🙂
thanx sub ekata…..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanx macho………
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ඇත්ත තමයි ටික දවසකට පස්සෙ.
නියමයි සමීරයෝ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!
බොහෝ පින් …………………….
Sleepy Hollow තමයි මේ දවස්වල බලන්න ආස හිතෙන එකකට තියෙන්නෙ… වැම්පයර් කතන්දර එපා වෙලා දැං….
තාම කවුරුවත් SHEILD එකට සබ් දැම්මෙ නැද්ද… ඒකත් නියමයි….
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. සමීරත් දැන් සබ් දාන්නේ අඩුවෙන්ද මන්දා. සෑහෙන දවසකට පස්සෙ සමීරගෙන් උපසිරැසියක් ලැබුනේ. ජය෴෴ 😛 😛
නියමයි සහො ජය 😀
එල එල සැමී
සබට තුති
ඔබට ජය………………..
එලකිරි 😀 ජය වේවා!
සමීර කරුණාරත්න තැන්ක්ස් සබ් එකට මචෝ.ආපු ගමන්ම වගේ සබ් එක දෙනවා අන්න එහෙමයි ඉන්න ඕනි එල එල
එල එල සැමි…
ජය වේවා
Thanks.
niyamai
thanx samira saho..
thnx buddy
ස්තුතියි සැමියා
ජය වේවා!
එලකිරි 😀
එල බාන්න දැම්ම
supiri wage ada kathwa
තැන්ක්ස් මචෝ
Thanks
thanks
බොහොම පින් සහෝ
supiri 🙂
සබ් සයිට් එකේ වැටෙනකම් බලන් හිටියේ
ජය!
මම ආසම කතාවක් ඔහොමම දෙමු දිගටම
එළනේ කොල්ලෝ ජය!!!
niyamayi sub anakam unne 😀
jayen jaya!!!
ela elasaaaa