Sleepy Hollow [S01 : E09] | හොල්මන් මන්දිරය [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේ සතියේ කොටස ඔබවෙත ගෙන්න මේ තරම්ම ප්‍රමාදවීම සම්බන්ධයෙන්. මේක බොහොම කාර්යය බහුල සතියක් වුන එක තමයි ඒකට හේතුව වෙන්නේ, නමුත් ලබන සතියෙත් වෙනදා වගේ බදාදා දිනයේ දෙන්න වෙන්නේ නැති බව දැම්ම කියලා තියනවා ඔන්න.
මතක ඇති කියලා හිතනවා පහුගිය සතියේ කොටස, අසරුවා කවුද කියන එක දැනගත්තා වගේම අසරුවාගේ දුර්වල ස්ථානය මොකද්ද කියන එකත් ක්‍රෙයින් ඇතුළු පිරිස දාගන්ත්තා, නමුත් ඒක ඒ තරම්ම සතුට ගෙනදෙන දෙයක් වුනේ නැහැ නේ ක්‍රෙයින්හට. කොහොම නමුත් මේ වෙනකොට අලුත් දෙන්නෙක් මේ පොඩි හමුදාවට ඇවිදින්. ජෙනි නම් අලුත්ම නැහැ ඉතින්.
වැඩි කතා නැතුව අද කොටසට එමු, අද වෙනදා කොටස් වලට වඩා හොල්මන් චිත්‍රපටයක ගතිගුණ තියනවා, ස්ලිපි හලෝ නගරයට ඇවිදින් බිලියනපති සුරුපිනියක් අතුරුදහන් වෙනවා. ඇයව හොයන්න තමයි ක්‍රෙයින් හා ඈබිට මේ සතියේ සිදුවෙන්නේ. ඇය යන්නේ ඇයගේ මුතුන්මිත්තන්ගේ වාසභවන වුන දැන් අතහැර දාලා තියන ලොකු පාලු මන්දිරයකට… අද ක්‍රෙයින්ගේ තවත් පැත්තක් දැකගන්න ලැබේවි. එහෙනම් බලන්නකෝ මේ කොටස.
ලබන සතියේ නැවත හමු වෙමු, ඔබ සැමට ජය වේවා…!
SInhala Subtitles
-- Count 2985 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තුතියි 🙂
thanx sub ekata…..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ela.thanks
බොහොම ස්තුතියි
Thanks wewa!!!!
සමීර කරුණාරත්න තැන්ක්ස් සබ් එකට මචෝ,අනිත් එකත් ආපු ගමන් දෙන්න…
බොහොම ස්තුතියි සමියෝ
පරක්කු උනාට කමක් නැහැ බන්
උබ උබේ වැඩටික කරගෙන නිවාඩුව දීපන්
tawa sub denna hekiwewa………….. bohoma pin
ස්තුතියි සමිර
ජය වේවා!
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛
කමක් නෑ සහෝ
පරක්කු උනාට
ඉස්සෙල්ලාම ඔයාගෙ වැඩ කරගෙන ඉන්නකො
අද සබට තුති
ඔබට ජය..
කොච්චර වැඩ තිබුනත් ඒ අස්සෙ අපිට මේ සබ් ගේන එකට පිං සමීරයෝ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!
machoo sub hamadama parakku welanee ban hambenne..apu gamanma sub aka dapankoo..plzz
බොහොම ස්තුතියි සමීර සහො ජය 😀
ගොඩක් ස්තුතියි සහෝ ..පුළුවන් විදියට දෙන්න අවුලක් නෑ .. 🙂
thanks.
parakku unata kamak na…
nawaththanne nathuwa denna
Elaikiri Bro
txz lot
thanks machan sameera
maxxa denakam unne
ජය වේවා සහෝට!
wow,, maru 😀
එල එල දෙනකම් උන්නේ පොඩ්ඩක් ඉක්මනින් දෙන්න උත්සාහයක් දෙමු මචෝ
ජය!
Thanks
Long waited .. cheers…
තැන්ක්ස් වේවා!
bohoma pin igatama denna 🙂
tnxxxxxx