Solo Leveling [S02 : E03] Sinhala Subtitles | යක්ෂ බලකොටුවට චාරිකාවක්… [සිංහල උපසිරසි]
Solo Leveling Season 02 Sinhala Subtitles
සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 3 න් වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. ඔන්න මේ කොටස තවත් ත්‍රාසජනක රසවත් එකක්.
රතු දොරටුවේ සිද්ධ වුනු නොසිතූ නොවිරූ දේවල් නිසා පහරදීමේ කණ්ඩායමේ හුඟ දෙනා මිය ගියත්, ජින්වූට එරෙහිව ඉන්න C නිලයේ හන්ටර් ජින්වූට එරෙහිව තම ආයුධය ඔසවන්න තීරණය කරනවා. අයිස් එල්ෆ්වරුන් සමඟ සටන ජින්වූගේ සෙවනැලි හමුදාව කරගෙන යද්දී, එල්ෆ්වරුන්ගේ Boss Fight එකට සන්ග් ජින්වූ මුහුණ දෙනවා. ඒකත් ටිකක් අමාරු සටනක් වෙද්දී, ජින්වූට එරෙහිව ඉන්න හන්ටර්ව මරා ඔහුගේ සෙවනැල්ල උකහා ගෙන Boss Fight එක කරගෙන යනවා. අන්තිමට ඒ Boss වත් මරන ජින්වූ ඔහුගේ කණ්ඩායමේ ඉතුරු අයත් අරගෙන රතු දොරටුවෙන් එළියට එනවා. දොරටුවට ඇතුල් වුනු ශක්තිමත්ම හන්ටර් ඇතුළු දක්ෂයින් ඇරෙන්න දුර්වලම අය ජින්වූ සමඟින් සැබෑ ලෝකයට ආවා.
සිද්ධ වුනු දේ වගේම ඉතුරු වුනු අය ගැනත් ඉහළ නිලයන්වල හන්ටර්ලාට හිතාගන්න බෑ. ජින්වූට අම්මාව සුව කිරීම වෙනුවෙන් තවත් හුඟ දුරක් යන්න තියෙනවා. ඒ දුෂ්කර ගමන ආයෙත් ජින්වූ ආයෙත් අරඹනවා. මෙවර ඒ ගමන මොන වගේ එකක්ද? ඒ වගේම තවත් ආගන්තුකයෙක් තවත් තැනකින් මතු වෙනවා. ඉහළ නිලයන්වලට එන අභියෝගයක් වගෙයි පේන්නේ. ඒ කවුද? ඉදිරියට වෙන්නෙ මොකක්ද? එහෙනම් නරඹන්න මේ කොටස. උපසිරැසිය ගැන ඔයාගෙ අදහසත් පහළින් කියන්න අමතක කරන්න එපා. මීළඟට Solo Leveling: Arise from the Shadow හි 4 වෙනි කොටසින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : Still a Long Way to Go
Released Date : 2025.01.18
IMDB Rating : 8.7
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2464 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Solo Leveling Season 02 Sinhala Subtitles
anee 4 koo
sub nam superm habai ep 04 sub eka ai parakku ikmanata dennako ekath
epi 4 sub dipnkoo
Supiri bro.ep 4 th danna ikmanin
Episode 4 sub ekath ikmanata dennako
Ep 4 nadda bro
4th ep dennako plz
epi 4 dendooo
4th ep?
Solo levelling ep 4 sinhala sub
warrior season 3 sub dennakoo plz
සුපිරි ❤️❤️❤️
Sthuthiy hassa ikmanin dunnata ❤️
supiri
Thankxx….. ikmnt sub danwt oyt pin
Thankxxx kollo …………..
Thank you sudda
thanks bro
thanks bro can’t wait see other ep
Thank you so much ❤️