MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Spring Breakers (2012) (18+) | මත් බවේ වසන්තය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.4/10. From 14 votes.
Please wait...

Spring Breakers (2013)ඔන්න මේ අරගෙන එන්න සූදානම අතිශයින්ම වැඩි හිටියනට පමණක් බලන්න පුලුවන් චිත්‍රපටයක්. 2012 කියල නමේ යොදා තිබ්බට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කලේ 2013 මාර්තු 22 වැනිදා ඇමරිකා එක්සත් ජනපධයේදි. අපේ රටේ වගේ නෙමෙයිනෙ අවුරුදු 17, 18 වෙනකොට ඇමරිකාවෙ තරුණ තරුණියන්ගෙ වැඩ. එයාල ඒ වයසට එනකොට ජීවත් වෙන්නෙ එයාලගෙම ලෝක වල. අමුතුම සංස්කෘතියක් කොටින්ම කියනව නම්. ඉතින් මේකෙ තියෙන්නෙ ඒ වගේ වසන්ත නිවාඩුවට තරුණ සුරූපී කෙල්ලො හතර දෙනෙක්ගෙ චාරිකාවක් ගැන.

පිටපත හා අධ්‍යක්ෂණය Harmony Korine ගෙන්, ඔහු මේ වගේ තරුණ තරුණියන්ගේ දුරාචාරය සිනාමා ලොකයේ සටහන් කරන්න රුසියෙක්. මීට පෙර මේ වගේම සිනමා ලොවට ආව Kids (1995) ඔහුගේ පිටපතක්. ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ James Franco. 127 Hours (2010), Oz the Great and Powerful (2013), වගේ සිනමා පටවල අපි දැක්ක නළුව මොහුමද කියල හිතාගන්න බැරි තරමටම ස්වරූපය හා රංගනය වෙනස් කරගෙන තියනව ඔහු චරිතයට ඔබින පරිදි. අතිශය විශිෂ්ට වෙස් මාරුවක් කිව්වොත් වඩා හරි. උසස් පාසලේ සුරූපිනියන් ලෙස රංගනයෙන් දායක වෙන්නේ Selena Gomez, Vanessa Hudgens, Ashley Benson, Rachel Korine මේ අය ගැන නම් ඒ තරම්ම කියන්න දෙයක් නැහැ මොකද සිනමාව තුල වගේම සංගීතය කියන ක්ෂේත්‍රවලත් නමක් තියන උදවියනේ. මේ සිනමා පටය IMDB 6.3ක අගයක් ලබා තියනව. අයත් වෙන්නෙ අයත් වෙන්නෙ විනෝදාත්මක, අපරාධ හා නාට්‍යමය කියන ගණයන් වලට. ඩොලර් මිලියන 5ක වියදමක් දරා උපයාගෙන ඇති Box Office ආදායම $31,724,284ක මුදලක්.

හරි එහෙනම් කතාව මෙන්න මෙහෙමයි, ෆේත්, කැන්ඩි, බ්‍රිට්, කෝටි කියන්නෙ තවම ඉගෙන ගන්න හොද මිතුරියන් හතර දෙනෙක්. ෆේත් මේ අයගෙන් ටිකක් වෙනස් ආගම දහමට එහෙම ලැදී. කොහොම වෙනස් උනත් ඉතින් මත් බව මේ හැම දෙයක්ම පරයා නැගෙනවනේ… 😉 නමුත් මේ හැමෝමට තමන් දැනට ගෙවන ජීවිතේ එපා වෙලා තියෙන්නෙ. ඒ හැමෝමට ඕනෙ වෙනසක්. ඔන්න ඉතින් මෙයාල වසන්තය ගෙවන්න සැලසුම් කරත් සල්ලි නැහැ. සල්ලි ඉවර වෙලා පිස්සු නටලම අනික් අය. නමුත් මේ අයගේ එකම බලාපොරොත්තුව මේ නගරයෙන් කොහෙට හරි නිවාඩුවකට යන්න. ෆේත්ට හොරා අනික් තුන්දෙනා ක්‍රියාත්මක වෙනව. ඒ සල්ලි හොයා ගන්න. ඉතින් මෙයාල තමන්ගේ දේශකයෙකුගේ වාහනයක් හොරෙන් අරගෙන එහෙම යනව ආපනශාලාවක් මංකොල්ල කන්න, වැඩේ සාර්ථකයි. සල්ලි ගොඩක් ලැබෙනව. ඉතින් ඔන්න සැලසුම් කරපු විදිහටම මේ උදවිය යනව මත් බව, ලිංගිකත්වය හා අපරාධයන්ගෙන් ගහන මේ වගේ උසස් පාසල් වල උදවිය වසන්තය ගත කරන්න උමතු වෙරළ ප්‍රදේශයකට. මෙහෙදි රැප් ගායකයෙක් වන “ඒළියන්” අදුන ගන්න ලැබෙනව, ඒක නම් වෙන්නෙ මාර අකර තැබ්බයක් එහෙම වෙලා. කොහොම කොහොම හරි මේ වසන්තය එයාලගේ ජීවිතය තනියකර වෙනස් කරනව ඒ කොහොමද කියල ඔයාලම බලාගන්න.

එනම් මේ සලරුවේ හොඳ පිටපතක් ආව ගමන් මට ලබාදුන්න විකිය සහෝදරයටත් බොහොම ස්තුතියි වන්ත වෙනව. ඒ මගන්ම ඔන්න නොකිව්වයි කියන්න එපා මේක බලන වෙලාවට පොඩි ඈයෙ ලගනම් තියාගන්න එපා. භාවිතා කරන භාෂාව පවා අන්තිම නරකයි. එහෙනම් තවත් උපසිරැසක් සමඟ හමු වෙමු. සැමට ජය…!

තවත් උපසිරැසක් සමගින් හමුවෙනතුරු හැමෝටම ජය.

ප:ලි 450 MB (BR) පිටපතට අදාලව නැවත උපසිරස යාවත්කාලීන කරන ලදී 

Spring Breakers (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/jw7va” type=”icon” “center” newwindow=”yes”] 450 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

5cab04474cbbb91d7399aa94ffefd26b6ee66d77

[button link=”http://goo.gl/xf3wX” type=”icon” “center” newwindow=”yes”] 670 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

f1c361ed37b8ad78e61cebc5b7194e19b4246635
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11913 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

115 thoughts on “Spring Breakers (2012) (18+) | මත් බවේ වසන්තය…. [සිංහල උපසිරැසි සමඟ]

  • සබට ස්තූතියි සහෝ

    Reply
  • මචන් දන් බලන්න මේ Film එක සිංහල උප සිරස වැඩ නැ නේ හරි ගස්සා ගන්න විදිහක් නැද්ද මචන් ලේකු උදවුවක් Spring Breakers (2012) 720p

    Reply
  • නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ෴෴………………Good Luck……………෴෴

    Reply
  • thnx sameera .good luck !!!!!!!!!!!!

    Reply
  • inoka perera

    sub ganna ba ayeth danna

    Reply
  • inoka perera

    sub download karanna ba aye danawada please

    Reply
  • sub tika eloooooooooo……. thnzzzzzzzzz…

    Reply
  • sub tika patta..digatama karagena yamu bro..

    Reply
  • macho meke sinhala sub ganna bane ban …. moko karanne 🙁

    Reply
  • Achintha sameera

    සමීර කරුණාරත්න තැන්ක්ස් සබ් එකට,නියම වැඩක්,මා ගාව තියෙන dvd rip එකට සබ් සෙට් වෙන්නේ නැ ඒත් km සබ් හදල බලනවා.ජය වේවා …

    Reply
  • sinhala sub eka download karanna behe ne ?

    Reply
  • Wada nan ela, habayi flim eka nan patta charter. keep it up…

    Reply
  • Prasanga Rathnapriya

    ඔයාලා මේක බලන්නේ 18+ නිසානම් එක බොරු වැඩක්

    Reply
  • macho sub eka penne nane? moko karanne ekata?

    Reply
  • machan sub eka ganna bane. kahomada eka ganne?

    Reply
  • Chanaka Lakshan

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • දුලාන්

    සබ් ගන්න තියෙන ලින්ක් එක වැඩකරන්නෙ නෑනෙ…

    Reply
  • පෙදරේරුවා නොහොත් මේසන්බාස්

    Thanks

    Reply
  • නියමයි… තව උපසිරස ඕනේ…

    Reply
  • ගයාන් වීඩියෝ සෙන්ටර්-කන්තලේ

    ela.

    Reply
  • Gayan VDO Center-Kanthale

    Good.Thanx..

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලන්න කාලයක් තමා නැත්තේ 🙁 ජය෴෴ 😛 😛

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!

    Reply
  • machan,mata sinhala sub pennanne nane..hama player ekakinma baluwa.ubala kiyala tiyena widiyata hama dema kala…PLZ HELP MEEEE

    Reply
  • අර ජස්ටින් බීබර් හාදයා වැඳිරියක්ට පෙම් බඳින හින්දා ඌව අතහැරපු selena Gomez නංගි ඉන්න මේ ෆිල්ම් එක ගෙනාවට ස්තූතී වේවා! බාගෙන තියෙන්නේ දැන් ඉතින් බලනවෝ!

    Reply
  • බොහොම ස්තුතියි…!!!!

    Reply
  • එල මචෝ ,ජයවේවා

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    එල කතාවක් වගේ,ඔන්න මමත් ගත්තා, මෙන්න සමීරය 18+ එකක් දීලා, ජයවේවා.

    Reply
    • apo meka hena wal film ekak..sarong adan ehema balanawa neme onnnn 😛

      Reply
  • midnight children film 1ta sinhala subtitle ikmanata daanawada.

    Reply
  • සමිර කොල්ලා මේ පාර අපිටම ගැලපෙන එකක් ගෙනල්ලනේ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!

    Reply
  • ප්‍රදීප් ඉරේෂ්

    sub eka ela honde…

    Olympus Has Fallen mekath awith ekata sub denne nathda…..

    Reply
  • Rajitha Abeysinghe

    සබ් එකට ගොඩක් ස්තූතියි!!!!

    Reply
  • යසිරු මධුක

    නියමයි සමීර සහෝ.. කිසිම කම්මැලි කමක් නැතුව කට අරගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක් දුන්නට.. ජය වේවා !!

    Reply
  • 18 වෙන්න තව මාස 2ක් තියනවා.ඒත්??????

    Reply
  • S H E N A L

    ela ela…thanks bro…………

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න ඊයේ රෑ ම බලල ඉවර කළා…
    බලන අතරවාරයේ හිතට ආවේ එකම දෙයයි..
    යකෝ මේක කොරේ මේ අපේ සමීරයද කියලා…
    මේකාත් දැන් හොද විදියට හැදිලා (හරියට අපේ අම්මා කියන්න වගේ)..
    කලින් හොලම්න් එව්වා දිගටම දුන්නා…
    දැන් මේ වගේ එව්වත් දිගටම දෙන්න ගනීද දන්නේ නැ…
    (අවුලක් නැ, අපිනම් බලනවා)
    අනික..ෆිල්ම් එකනම් පට්ටයි…
    නියමයි සැමි…
    ජය වේවා!!!!

    Reply
  • සමාවෙන්න ඕනෙ ඊයෙ මගේ අතින් වුන වරදට.
    450mb කොපියට ඔන්න ගැලපෙන උපසිරැස යාවත්කාල කරල තmියෙන්නෙ. ඒකෙදී මහන්සිවුන විකිය අයියට හා මටත් කලින් ලයින් කොපි පේස්ට් කර කර ඔයාල වෙනුවෙන් මේක හදන්න පටන් ගත්ත යසිරු මල්වාරච්චි සහෝදර උපසිරැස කරුවාටත් බොහොම ස්තුතියි වන්ත වෙන්න ඕනෙ.

    Reply
    • යසිරු මධුක

      සුළු දෙයක් සමීර සහෝ.. අපි යාලුවෝ නේ.. 🙂

      Reply
  • mahesh silva

    සෙලිනා ගෝමස් අපේ “සුමනා ගෝමස්” අක්කා වගේ

    Reply
  • mahesh silva

    පට්ට පට පට

    Reply
  • ඔන් ඉතින් වයසත් හරි හින්දා මේක මම බානවෝ
    ඔන්න එහෙනම් මමත් බැවා
    බලලාම විස්තරේ කියන්නම් කෝ
    thanks මචෝ
    සබ් එකට

    Reply
  • mudiya / මුදියා

    හපෝයි මෙන්න ඒ පාර අපේ සමීරයත් අපිව නරක් කරන්න ලෑස්ති වෙලා.නියමයි නියමයි.ළමයි එහෙම හදන්න කලින් මේව බැලුවොත් තමයි.දෙපාරක් හිතන්නෙ නැතුව ඕං බාන්න දැම්ම.ජයවේවා.බොහෝ……………………………………..ම ස්තූතියි…!

    Reply
  • Good Post Friend Thanks

    Reply
  • patta bn..
    subtitle download karanna bene bn..
    download karapu kenekta puluwan nam mata mail karanawada???
    [email protected]
    Thanks macho…

    Reply
  • හෆොයි 450mb එකෙත් සබ් 1 වැඩ නෑනෙ.

    Reply
  • දිනුක මධුශාන්

    හපොයි මම හිතුවේ නැහැනේ මේක 18+ එකක් කියලා. කැමරා කොපියක් බාල තිබුනේ එත් කොලිටි නැති නිසා බැලුවේ නැහැ. දැන්නම් හොඳ කොලිටි එකක්ම බලතහැකි.. Selena Gomez ඉන්නවනම් නොබලා කෝමෙයි 😉 බොහොම ස්තුතියි සමීර සහෝ! ජයවේවා!

    Reply
  • මචන් ඔයා 450MB කොපියේ සබ් එකම තමයි 670MB කොපියටත් දාලා තියෙන්නේ… මම බා ගත්තෙ 670MB කොපිය.. මම හිතන්නේ ඒකයි මේ අවුල…

    Reply
  • මචන් සබ් වල පොඩි අව්ලක් තියනවා වෙලවට නෙව්යි වැඩ කරන්නේ… මට විතරද මේ අවුල.. මම ඔක්කොම හරියට කලා… මොකද ඒ…??

    Reply
  • හෆ්ෆා….. මෙන්න අපි වගේ පොඩි ලමයින්ට බලන්න හොද නැති එකක් දාලෝ……. 😛

    Reply
  • machan mata sub eka ganna ba kauruhari help me plz……

    Reply
  • kathavanam maxxahhhh athi kyla hithenava..onna ehenam banna damma……thanks thansks,,,sub ekatah…..puluvananm 24 season 1 eke idala sub dennako…………plsssss

    Reply
  • චින්තකයා

    thankx machan subs walata (y)

    Reply
  • “චූටී මල්ලි”

    අම්මෝ වෙලාවට 18 පැනලා
    නැත්තන් බලන්න වෙන්නේ නෑනෙ ( නොබලම ඉදියි 🙂 )
    එල එල ආපු ගමන් දුන්න එකනම් වටිනවා
    සබට තුති
    ආ.. කියන්න බැරි උනානෙ මන් මේ කොටන්නෙ
    මගෙ 700 වෙනි කොමෙන්ටුව මයෙ හිතේ
    මට හරිම සතුටුයි ඒ ගැන
    ඔබට ජය………

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පට සිරි මචෝ…
    මේකනම් දෙනකම් බලාගෙනම උන්නු එකක්….
    ඉවසිලි වැඩි කමට මම හැදුවේ නොදන්නා අන්ගිරිසියෙන්ම බලන්නයි….
    වෙලාවට දුන්නේ මචෝ…..
    මේකත් නිකන් ප්‍රොජෙක්ට් එක්ස්,
    හැන්ග් ඕවර වගේ ඇති නේද….
    නියමයි මචෝ…
    ජය වේවා…!!!

    Reply
  • පට්ට බයිස්කෝප් එකක් වගේ, බලමු බලමු… බොහොම ස්තුතී සමීර සහෝ…

    Reply
  • ah ha…patta….apit itin tharuna kollo ne…thank you saho…jaya

    Reply
  • නියම පොරක් ආව ගමන් සබ් දීලා ඔහොම යන්

    Reply
  • නලින්

    නියමයි සමීර මලේ!!

    ජය වේවා!!

    Reply
  • කැළුම්

    සබ් එකට බොහොම පින්

    Reply
  • එල මචන්. බොහෝම ස්තුතියි සබ් එකට.

    Reply
  • අසංක

    නියමයි සමීර

    Reply
  • thnxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • වා,,,ව්

    මම ආසම නිලියෙක් සහ නළුවෙක් ඉන්නේ

    නියමෙටම ඇති

    Reply
  • niyamama kathawak ne ela

    Reply
  • rusuru | රුසිරු

    අනිවා බලනවා සහෝ මේක නම් , ඉදිරියටත් සබ් දෙන්න ලැබේවා

    Reply
  • බොහොම පින් සහෝට

    Reply
  • mihin ලංකා

    ජයම වේවා සමීර මචෝ

    Reply
  • පට්ට මචෝ අනිවා බලනවා

    Reply
  • විකිය අයියට බොහොම ස්තුතියි වන්ත වෙන්න ඕනෙ ලෙඩ ගානෙ ඉදගෙන මේකෙ පෝස්ට් එක එහෙම හදල සබ් එක දුන්න ගමන් ඔබට ලැබෙන්න සැලැස්සුවට…

    Reply
  • jaya wewaaa… thanks

    Reply
  • chamath cafe

    ජය වේවා!

    Reply
  • එල මචෝ Selena Gomez නගා ඉන්නවා නේ අනිවා බලනවා

    Reply
  • niyamai saho,digatama demu subs

    Reply
  • නියමයි සබ් එක දෙනකම් උන්නේ

    Reply
  • ජය වේවා! බොහොම පින්

    Reply
    • මචන් ඔයා 450MB කොපියේ සබ් එකම තමයි 670MB කොපියටත් දාලා තියෙන්නේ… මම බා ගත්තෙ 670MB කොපිය.. මම හිතන්නේ ඒකයි මේ අවුල

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *