Sshhh (2024) Sinhala Subtitles | ලිංගික අද්‍යාපනය තහනම්ද? [සිංහල උපසිරසි]
ඉතින් මගෙ තෙවනි සින්හල උපසිරැසිය එක්ක එකතු උන ඔයාලට ගොඩක් ස්තූතී. ඉතින් කිස් කරාම ළමයි හම්බ වෙනවද? ඇයි ලිංගික අද්‍යාපනය කියන දේ පාසල් වල උගන්නනවට කැමති නැත්තෙ. පොඩි කාලෙ පාසලේ ඉදලම ළමයින්ට නිසි ලින්ගික අද්‍යාපනයක් ලබා දිය යුතුයි. ඉතින් මේ ෆිල්ම් එක තුලින් සමාජයේ ලිංගික අද්‍යාපනය කියන දේට තිබෙන වැරදි ආකල්ප සියල්ලටම පිලිතුරු දෙනව.
මේ ෆිල්ම් එක අද්‍යක්ශනය කරන්නේ Prithivi Adithya. ඒ වගේම මෙහි Krisha Kurup, Sonia Agarwal, Aishwarya Dutta, Srikanth වගේ නළු නිළියන් රන්ගනයෙන් දායක වෙනවා, ඉතින් ඔයාල ෆිල්ම් එක රස විදී කියල හිතනව. තවත් ෆිල්ම් එකකින් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1511 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Sshhh (2024) Sinhala Subtitle
ස්තූතියි මචං උපසිරැසියට
godak sthuthi balagaena hitapu ekak
godak sthuthi balagaena hitapu ekak
thanky vey much