Supergirl [S01 : E05] with Sinhala Subtitles | අකුණක් කල හදියක්… [සිංහල උපසිරසි සමඟ]
මේ පාර නම් සුපර්ගර්ල් අරන් එන්න පරක්කු වුනා ටිකක්. අදික මහන්සිය නිසා අසනීප වුනානෙ. සමාවෙන්න ඕන එ් ගැන. ඒ වගේම මුලින්ම අපෙ පූස් සහෝදරයාට ස්තූති කරන්න ඕන අමාරුවෙ වැටිලා ඉද්දි උදව් කරාට මේක කරන්න. නැත්තම් අදත් මේක ඔයාලට දෙන්න වෙන්නෙ නෑ. මේ 4 වෙනි කොටස්. ඒත් මම හිතන්නෙ මොකක් හරි වැරදීමක් වෙලා එයාලා (CBS කට්ටිය) මේක නම් කරලා තියෙනනෙ පස් වෙනි කොටස හැටියට. කොහොම හරි අද කතාව පිටසක්වල ජීවියෙක් ගැන නෙවෙයි. අකුණක් නිසා විශේෂ හැකියාවක් ලැබෙන මනුස්සයෙක් ගැන. ඒ වගේම අද කේරා, ඇලෙක්ස්, එයාගෙ අම්මා, තාත්තා, වින් කට්ටියගෙම අතීතය ගැන එක එක තොරතුරු එළි වෙනවා. ඒ වගේම කැට් ග්‍රාන්ට් පිටට නොපෙන්නුවාට හිත හොද කෙනෙක් කියලා අද බලාගන්න පුළුවන්. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය…..
[button link=”https://goo.gl/eJOSpo” type=”icon” “center” newwindow=”yes”] 202 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/I2PqxU” type=”icon” “center” newwindow=”yes”] 292 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 17330 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!
සබ් එකට ගොඩක් ස්තුතී……..ඔයා මේ tv series එකට හොඳ සාධාරණයක් කරලා තියෙනවා…………ආයෙමත් ගොඩක් ස්තූතී අක්කා…………….
෴෴ඔයාට ජය෴෴
උපසිරැසියට තුති…
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :)බොහොම ස්තූතියි:) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
AKKE me pra sub eke aulk thynwa vge episode 4i 5i ekma sub eka thyne poddk blala hdala dena pulwan nm thankzZZZ…..!!!!!!!!!!
sub denawata tncu akke me para dila tiyeene 4weni ekke sub ela neda
sub wedanehene sis ekata moko karanne
sub ekata thanx aaaaaaaaaaaaaaaaa
Thanks
mata dangnna hambauna vidiyta ep4 thiyenne parisiyta ghpu cn eka vage ekklu eka nisalu eka enna parakku venne may be enneth nathi vei
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela nangoo
CBS Postpones Supergirl Episode 4 Following Paris Terrorist Attacks
niayamai…denakm unne…thanks NIRMANI Sis.sub ekata..digatama sub demu.jaya wewa……
thnkx sis.. sub denakan balan inne.. jaya wewa!
Thank you!
ස්තූතියි අක්කෙ සබ් එකට…
ජය!!!
Thanks sis!
අඩෝ… මට ඩේටා කාඩ් එකක් දාහන් හෙල්ප් කොලාට… 😛
මේ දවස් වල නිකන් වැඩ කරන්න බෑ. අතේ සතේ නෑ බං… :3
ඔන්න සබ් එක ගන්නවා…
ජය වේවා…!!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thank you!
බොහොම ස්තූතියි
ජය වේවා………….!!!!
ඔන්න එහෙනම් අපිත් ගත්තා සබ.
බොහොම ස්තුතියි.
හම්මේ ස්මොල්විල් ඉල්ලන කට්ටිය බොහොමයිනේ..
SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ස්තුතියි .
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා… මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! smallville එකේත් සබ් එක දෙන්නකෝ
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.
නියමයි අක්කේ ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.
ලාභ ප්රේයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුබපැතුම්
බුදු සරණයි! දෙවි පිහිටයි!
small vill eke Flash innewade?
thz sub ekta
thanks අක්කි……එනකම් තමයි බලන් හිටියේ.මේ smallville එකේත් සබ් එක දෙන්නකෝ…………….
ආවු ආවු… අක්කි එනකල් ඉදියේ ඇ….. බානවෝ… අපේ රසාස්වාදයට ඔබේ වෙලාව කැප කරනවාට පිං. කෙරැවන් සරණයි
ඕක 5th episode එක තමා… 4th එක බෝම්බ ගැන තියන එකක් නිසා ස්කිප් කරලා 5th එක මේ week එකේ දාල තියෙන්නේ.. next week 4th එක එන්නේ
meke thiynne 4th eke subtitles neh
එනකම් හිටියෙ….
ඔන්න බෑවා…
සබ දුන්නට ගොඩක් පිං…….
thanks
මං හැමදාම කරේ සද්දෙ වහලා මාරු වෙන එක
අද කමෙන්ට් එකක් දාන්න හිතුනා
මේවගේ සබ් දාන එකට ඔයාලට ගොඩාක් පිං 🙂
thanks