Suttu Pidikka Utharavu (2019) Sinhala Subtitles | වෙඩි තියන්න නියෝග කලා! [සිංහල උපසිරසි සමඟ]
අශෝක්,තම දරුවාගේ සැත්කමට ඕන කරන සල්ලි හොයල බැරිම තැන යාළුවෝ එක්ක එකතුවෙලා බැංකුවක් මංකොල්ල කන්න තීරණය කරනවා. කොහොම හරි බැංකුව කොල්ල කාගෙන යන අවස්ථාවේ බැංකුවේ ආරක්ෂකයින් අතර ගුටි හුවමාරුවකුත් වෙනවා. පොලීසියෙනුත් එනවා.කොහොම හරි පොලීසිය එක්ක ගුටි කෙලියකුයි වෙඩි හුවමාරුවකුයි වෙනවා.වෙළද සංකීරණයෙන් කාර් එකකින් අශෝක් සහ තව යාලුවෝ දෙන්නෙක් එක්ක පැනගන්නවා.පොලීසියෙන් පස්සෙන් පන්නන නිසා වේගෙන් කාර් එක පදවගෙන යනවා. ආර් එස් පුරම් ප්‍රදේශයේදි කාර් එක 3 දෙනත් එක්කම පෙරළෙනව.
කට්ටිය වට වෙලා මෙයාලව බේරගන්න උත්සාහ කරන අතරතුර රථවාහන පොලීසියෙනුත් එනවා.ඒ වෙලාවෙ එතන ඉන්න පොලීසියේ කෙනෙක්ගෙ වෝකි ටෝකියට ඇමතුමක් එනවා කොල්ලකාල පලා ගියපු වාහනේ ගැන කියල. එවෙලෙම පොලීසිය එයාලව අල්ලගන්න හදනකොට තුවක්කු පෙන්නලා එතන වටේටම වෙඩි තියාගෙන පැනල දුවනවා. පස්සෙ පොලීසියත් ඇවිල්ලා ඒ ප්‍රදේශයට ඇතුල් වෙන්න තියෙන හැම මාර්ගයක්ම අවහිර කරල ගෙවල් වල අයට කොහෙවත් යන්න එපා කියල නිවේදනයකින් දන්වනවා.කොහොම හරි කොල්ල කාර අශෝක් ඇතුළු 3 දෙනා මේ ප්‍රදේශයට කොටුවෙලා හතර අතේ දුවනවා. මෙයාලවට වෙඩි තියන්න කියල ස්නයිපර් කොමාන්ඩෝස්ලත් ගෙන්වනවා. කොහොමින් හරි එක මංකොල්ල කාරයෙක් පොලීසියට කොටුවෙනවා. අශෝක් පැනල දුවන අතරේ ස්නයිපර් කෙනෙක්ගෙ වෙඩි පහරකට ලක්වෙනවා. මේ සිද්දි දාමය වෙන අතරතුර තවත් දෙයක් සිද්ද වෙනවා.
ඒ ශ්‍රී ලංකාවේ වුණා වගේ දෙයක් මතක ඇතිනෙ. අයිසිස් ත්‍රස්තවාදී පිරිසක් අපේ රටේ ජීවිත 500කට අධික පිරිසකට කරපු වින්නැහිය. එවැනිම ත්‍රස්තවාදී ප්‍රහාරයක් සූදානම් වෙමින් පවතිනවා. ඉතින් ඇත්තටම මොකද්ද වෙන්නෙ කියල මේ විස්තරෙන් කියවෙන්නෙ නෑ. මොකද චිත්‍රපටයක කුතුහලයක් තියෙන්න ඕනනෙ බලන්න. 2019 ජූනි මස 14 වන දින තිරගත කරන ලද Action, Drama ගණයට අයත් පැය 1කුත් විනාඩි 47ක් පුරා කුතුහලයෙන් දිවෙන Ramprakash Rayappa විසින් ලියල අධ්‍යක්ෂණය කරන ලද Nenjil Thunivirundhal (2017), Thondan (2017) චිත්‍රපටවලට දායක වුණ Vikranth Santhosh සෙසු නළු නිළියන් ලෙස Myshkin,Suseenthiran, Athulya. IMDb අගයත් 5.8ක් වගේ තියෙනවා.
ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට කම්මැලිකමක් නැතුව අවසානයක් වෙනකන් කුතුහලයෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක් මගේ 39 වෙනි උපසිරස විදියට ඔයාලට අරගෙන ආවා. එහෙනම් ආයෙත් ඉක්මනටම ෆිලුමක් අරගෙන එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7133 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
Thank u……
සබට තෑන්ක්ස් බ්‍රෝ
118 tamile film eke sinhala subtitles eka denawada
ස්තුතියි ජයවේවා
neeya 2 film ekata sub denna bro.original evith thiyenne.
සබට බොහොම තුති කිව්වා…
දිගටම සබ් දෙමු ආ..
ජය!
thanks bro
Thanks bro
Pattt
උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….
Thank You.
Thanks for sub
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
අම්මෝ මගේ ජිවිතේ මං ලබපු හොඳම චිත්‍රපටය බොහොම ස්තූතියි උපසිරසියට
monawa….e mokada e ?
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
neeya 2 film ekata sub denna yaluwe.
Thanks broooi
bohoma sthuthi sahooo jaya
thanks bro
Thanks mcn
Thanks bro
ස්තුතියි සහෝ…..පට්ට ෆිලුමක් මේක….මං බැලුවා…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks for sub