The Mentalist [S05 : E12] | ටොමී වෝකර්… [සිංහල උපසිරසි සමඟ]
අද කතාව පටන් ගන්නේ ටොමී වෝකර් විසින් මරන්න කියලා පොලඹවපු තවත් මිනිහෙක් මරන විදිය පෙන්වලා. මේක අතීත සිදුවීමක් විදියට තමයි
උපසිරැසිය ගන්නඅද කතාව පටන් ගන්නේ ටොමී වෝකර් විසින් මරන්න කියලා පොලඹවපු තවත් මිනිහෙක් මරන විදිය පෙන්වලා. මේක අතීත සිදුවීමක් විදියට තමයි
උපසිරැසිය ගන්නමතක විදියට 7 වෙනි කතාංගයේදී ඔයාලට දැනගන්න ලැබුණා ටොමී වෝකර් කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියලා. ඒ වගේම තමයි ටොමි වෝකර්ට
උපසිරැසිය ගන්නඅදත් ඔන්න මිනීමැරුමක්. මේක සිදු වෙලා තියෙන්නේ පෞද්ගලික ජිම් එකක් ඇතුලේ. මේ ජිම් එකේ කඳු නගින වැඩ තමයි තියෙන්නේ. මැරුණු
උපසිරැසිය ගන්නකලින් කතාවේදී ලොරලායි මාටින් විසින් ජේන්ට කිව්වා නේ, “දෙන්නා එකට අතින් ඇල්ලුවත්, අතිජාත මිත්‍රයෝ නොවුනේ නැත්තේ මොකද දන්නේ නෑ” කියලා.
උපසිරැසිය ගන්නඔන්න අද කතාව අමුතු කතාවක් වේවි. ඒ වගේම තමයි ගොඩක් කුතුහලය ගෙන දෙන කතාවක් වේවි. මුලදීම ජේන් විසින් දෘශ්ඨීකරන ප්‍රධානියා
උපසිරැසිය ගන්නඔන්න අදත් සුපුරුදු කතා මාලාවට උපසිරැසි අරගෙන ඔයාලා ලඟට මම ආවා. අද කතාව ගලා යන්නේ මහපාරේ කඩාගෙන බිඳගෙන ආපු කාර්
උපසිරැසිය ගන්නඔන්න අදත් කතාව අරගෙන ඔයාලා හමුවට මම ආවා. අද කතාව ආරම්භ වෙන්නේ මහපාරේ මැද මැරිලා වැටුනු ආරක්ශකයෙකුගෙන්. පස්සේ ජේන්ගේ හෝඩුවාවක්
උපසිරැසිය ගන්නමෙච්චර කාලයක් කතාව බැළුවට කවුරුවත් දැක්කේ නෑනේ ජේන් කොහොමද CBI එකට ආවේ කියලා. ඔන්න ඉතිං අද ඒක බලාගන්න පුළුවන්. අද
උපසිරැසිය ගන්නඅදත් ඔන්න මනෝවේදියාගේ කතාවේ රසිකයින් වෙනුවෙන් 5 වෙනි සමයේ 4 වෙනි කතාවට අරුත් සපයන්නයි මගේ මේ සූදානම. අද කතාවේ ආරම්භයේදීම
උපසිරැසිය ගන්නඅදත් මනෝවේදියාගේ කතාවේ කවත් කතාවකට ඔයාලට උපසිරැසි සපයන්නයි මගේ සූදානම. අද 5 වෙනි සමයේ 3 වෙනි කතාංගය. අද ගතාව ගලා
උපසිරැසිය ගන්නඔන්න ඉතිං අදත් මම ආවා මනෝවේදියාගේ කතා මාලාවේ 5 වන සමයේ දෙවැනි කොටස. අද කතාව තරමක් අමුතු එකක් කියලා හිතේවි.
උපසිරැසිය ගන්නඔන්න ඉතිං පුරුදු විදියටම අලුතින් සීසන් 5 බලන අතරේ, සමගාමී විකාශය වශයෙන් මම මේක ගෙනාවා. මේ දවස් වල නම් ගොඩක්
උපසිරැසිය ගන්න4 වෙනි කතා මාලාවේ අවසානය සනිටුහන් කරලා, මේ සැරසෙන්නේ පොරොන්දු වුනු විදියටම 5 වෙනි කතා මාලාව අරඹන්නයි. ⌂ පසුගිය කොටසින්…
උපසිරැසිය ගන්නඔන්න ඉතිං 4 වන සමයේ ඇරඹීම අවසානයක් කරා ගෙන එන්නයි මගේ මේ සූදානම. ඇත්තටම කිව්වොත් අද කතාව බොහෝම උද්වේගකර කතාවක්
උපසිරැසිය ගන්නඅද The Mentalist කතා මාලාවේ සුවිශේෂී කතාවක් සමගින් තමයි මම ඔයාලා හමුවෙන්න ආවේ. අද කතාවේදී තමයි රෙඩ් ජෝන් විසින් ජේන්ගේ
උපසිරැසිය ගන්නඅදත් The Mentalist කතා මාලාවේ කතාංගයකට උපසිරැසි අරගෙන තමයි ඔයාලා හමුවට මේ එන්නේ. අද කතාව තියෙන්නේ නම් මුහුද අයිනේ. ඒ
උපසිරැසිය ගන්නවෙනදා වගේම අදත් මනෝවේදියාගේ කතා මාලාවේ තවත් එක් කතාවකට අරුත් සපයන්නට අදත් මම ආවා ඔයාලාගේ සමීපයට. අද කතාව අවසානය වෙනකං
උපසිරැසිය ගන්නඔන්න ඉතිං පුරුදු විදියටම අදත් The Mentalist කතා මාලවෙන් තමයි හමුවෙන්නේ. 4 වෙනි සමයේ 20 වෙනි කොටසින් අපි අද ඉස්කෝලේ
උපසිරැසිය ගන්නඔන්න අදත් The Mentalist කතා මාලාවේ තවත් කතාංගයකට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට ආවේ. අද කතාවේදී මහපාරේ වැටිලා ඉන්නවා මැරුණු
උපසිරැසිය ගන්නඅදත් දුන්න ගමන්ම කඩිමුඩියේම කතාවට උපසිරැසි දෙන්නයි සූදානම. අනේ මන්දා නියමිත දවසට දවස් දෙකකට කලින්ද කොහේදෝ ටොරන්ට් එක අන්තර් ජංජාලෙට
උපසිරැසිය ගන්න