Marco Polo (2014) [S02 : E10] with Sinhala Subtitles | කවුද ඛාන් ????? (18+) [සිංහල උපසිරසි සමඟ]
මේ තමයි මාර්කෝ පෝලෝ දෙවන කතා මාලාවේ අවසානය. මම මේ කතාවට උපසිරැසි කරන්න හිතුවේ මේක බලන්න ගොඩක් අය කැමැත්තෙන් ඇති
උපසිරැසිය ගන්නමේ තමයි මාර්කෝ පෝලෝ දෙවන කතා මාලාවේ අවසානය. මම මේ කතාවට උපසිරැසි කරන්න හිතුවේ මේක බලන්න ගොඩක් අය කැමැත්තෙන් ඇති
උපසිරැසිය ගන්නඅටවන කොටසින්, මාර්කෝ බියම්බා ලවා තම පියාව පැහැර ගෙන එනවා. ඔහු තම පියාගෙන් පහර දීමට සුදානම් වන ස්ථානය ගැන දැන
උපසිරැසිය ගන්නහත්වන කොටසින්, කණස්සල්ලෙන් සිටින සියක් දෑස් හා ඔහුව බලන්න ආ රැකවලාත් අතර ඇති සම්බන්ධය මොකක්ද කියලා හත්වන කොටස ආරම්භයේ දීම
උපසිරැසිය ගන්නහයවන කොටසින්, කුබ්ලායි ෂැනඩු වෙත කෙළින්ම නොගොස් රාජකීය දඩයම් පිටියට ගිහින් තම ප්‍රධානීන් සමඟ විනෝද වෙන අතරේ අහමඩ්ගේ ආරාධනාවෙන් කයිදු
උපසිරැසිය ගන්නපස්වන කොටසින්, පසුගිය කොටස පටන් ගන්තේ කැම්බුලැක් අගනුවරට එල්ලවන ප්‍රහාර මාලාවකින්. ප්‍රහාරය මෙහෙයවන්නේ ළමා අධිරාජ්‍යයාගේ රැකවලා උනත් ඇත්තටම මේ අවුල් සියල්ල
උපසිරැසිය ගන්නසිවුවන කොටසින්, නයන් කුමරු උතුරු ඊශ්‍රායලයට යනවා පාප්තුමා හමුවීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඉතින් අපි බලාපොරොත්තු නොවුණ විදිහට මුලින්ම හමුවන්නේ මාර්කෝගේ පියාවයි.
උපසිරැසිය ගන්නතෙවන කොටසින්, ළමා අධිරාජ්‍යයා නැවත ලබා ගැනීමේ අරමුණින් මාර්කෝ සහ මෙයි ලින් හඹා ආ රැකවලාගේ බලාපොරොත්තු ඉටු නොවුණත් ඇයත් කැම්බුලැක්
උපසිරැසිය ගන්නදෙවන කොටසින්, බලාපොරොත්තු නොවුණ දේවල් කිහිපයක්ම සිදුවුණ කොටසක්. මාර්කෝ සහ මෙයි ලින් ළමා අධිරාජ්‍යයා පැහැර ගෙන ආවත් ඔහුගේ රැකවලා නම්
උපසිරැසිය ගන්නපළමු කොටසින්, දකුණු චීනයේ යුද්ධය ඉවර වෙලා බලාපොරොත්තු සහගතව කැම්බුලැක් වෙත ආවත් මාර්කෝට කොකචින් හමු උනේ නෑ. දැන් ජින්ගිම්ගේ මංගල්‍යයටත්
උපසිරැසිය ගන්නවැනීසියේ සිට තම පියා සමඟ වෙළඳ කටයුතු සඳහා සේද මාවත ඔස්සේ පෙරදිගට පැමිණ, මොංගෝලියානු අධිරාජ්‍යයේ පාලකයා වූ කුබ්ලායි ඛාන්ගේ සුදු
උපසිරැසිය ගන්නමාර්කෝ පෝලෝ දෙවන කතා මාලාව බලන්න කැමැත්තෙන් හිටපු අය දැන් බලනවා ඇති මේ මොකක් ද කියලා. ඒ හින්දා මේ විශේෂ
උපසිරැසිය ගන්න