MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඋවිඳු සත්සරඑළක්‍රියාදාමකොරියානුචිත්‍රපටිනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Tai Chi Hero (2012) | අධිෂ්ඨානයෙන් අරමුණ කරා 2 [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Tai Chi Hero (2012)[box]මේ චිත්‍රපට මාලාවෙ දෙවැනි චිත්‍රපටය, කුන්ෆු සටන් කලාවෙ ඉතිහාසය පිලිබඳව ඔබ හමුවට ගෙන එනවා. ඔය කට්ටිය මේ චිත්‍රපටයෙ පසුබිම් කතාව පළවෙනි කොටස නැරඹීමෙන් දැනගන්න ඇති. දැන් කතාව පටන්ගන්නෙ ලූ චෑන් ගෙ විවාහ උත්සවේ එක්ක. එයාට චෙන් පවුලෙ යෑන්ග් කියන ගෑනු ලමයව විවාහකරගන්න වෙනවා. කුන්ෆු ඉගෙනගන්න පුලුවන් තත්වෙක මේ ලූ චෑන් හිටියෙ නෑ. එයා හුඟක් මෝඩයි විදියට හැසිරෙන්නෙ. ඒ නිසාම අලුත් බිරිඳ මෙයාව ආශ්‍රය කරන්නෙ නෑ.

මෙතනදී කතා තේමාව තියෙන්නෙ ඇත්තටම යැන්ග් ගෙ අයියගෙ කතාව කියලා මට හිතෙන්නෙ. යැන්ග් ගෙ අයියා නැත්නම් සයි යැන්ග් පොඩි කාලෙ ඉඳලම කුන්ෆු ඉගෙනගන්න කැමැත්තක් තිබුනෙ නෑ. එයා කලේ යන්ත්‍ර වගේ දේවල් නිපදවන විද්‍යාව ගැන ඉගෙනගන්න එක. එහෙම ඉගෙන ගෙන එයා දිව්‍යලෝකෙ තටු කියලා හඳුන්වන ගුවන් යානා නිපදවනවා. කොහොමහරි තාත්තා මේ දේවල් වලට කැමති නැති නිසා සයි යෑන්ග් පොඩිකාලෙම ගෙදරින් තරහා වෙලා යනවා. අවුරුදු 20කට පස්සෙ මෙයා ආපහු එනවා. හරියටම යැන්ග් විවාහෙ වෙනුවෙන්ම එනවා. ඊටපස්සෙ මොකද වෙන්නෙ කියලා කතාව බලල තේරුම් ගන්න පුලුවන්.

මේ අතරතුරේ චීනය පාලනය කරපු සහකාර ආණ්ඩුකාරතුමා චෙන් ගම තුරන් කරන්න කුමන්ත්‍රනයක් දියත් කරවනවා. ඔහු චෙන් ගමේ ඉන්න කැරලිකරුවන් බව පෙන්වලා වාසි තකා මේ ගමට පහර දෙන්න උත්සාහකරනවා. ඉතින් අපි බලමු ලූ චෑන්ට කුන්ෆු ඉගෙනගන්න පුලුවන් වේවිද, චෙන් පවුලෙ තියෙන අනාවැකි සීනුවෙ අනාවැකිය ඇත්ත වෙලා ගම විනාශ වේවිද කියලා.[/box]

Tai Chi Hero (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/pKMgZ” type=”icon” “center” newwindow=”yes”] 440 MB කොපිය මෙතනින් බාගන්න[/button]
e8a1d26f2aeff70bdf5238a9dacbfa15c1381688
[button link=”http://goo.gl/VoBlT” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
f38817f1b5cbe023aef8038355a721be8c375a96
[button link=”http://goo.gl/sD0uT” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
0aa7029e21a249bce3d2995c5f11220069239353
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3268 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

46 thoughts on “Tai Chi Hero (2012) | අධිෂ්ඨානයෙන් අරමුණ කරා 2 [සිංහල උපසිරැසි සමඟ]

  • bohoma stuthi yaluwa oyala netnam film balal hamarai… thanks

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • patta film eka mchang…thnks

    Reply
  • Uthama Puthiran (2010)tamil film ake sinhala sub aka denna baida patta fim aka aka.

    Reply
  • එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • රාම් රාජ්

    සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල, නියමයි,ඔන්න මමත් ගත්තා.ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි උවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා……thanks very much………..

    Reply
  • ස්තුතියි!!!!!!!!!!!!!

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට.

    Reply
  • mudiya / මුදියා

    අඩේ මේ අරකෙ දෙවෙනි එකනෙ.දැන්නෙ මතක් වුනේ.නියමයි හොඳේ.

    Reply
  • mudiya / මුදියා

    මාර ෆිල්ම් එකක්නෙ උවිඳු දීල තියෙන්නෙ.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

    Reply
  • නලින්

    එළ එළ උවිදු සහෝ

    ජය වේවා

    Reply
  • ela ela…
    kiwwa wagema dewani kotasat dunna neda…
    bohoma stuti saho… .

    Reply
  • නවීන් ලක්ෂිත

    thanks saho mekath denakm unne…..

    Reply
  • දිදුල Kd සිල්වා

    මේකට ඔයා සබ් එක දාපු එක නම් ලොකු දෙයක්.. මට කරගන්න වෙලාවක් නැතුව හිටියෙ.. බොහොම ස්තූතියි යාලුවා.. ඔයාගෙ සබ් එකත් එක්කම චිත්‍රපටය බලනව.. ජය වේවා෴

    Reply
  • දිනිදුට වුණු දේමයි මටත් බලනවා තියා ගන්ඩ වුණෙත් නෑ තව. දැන්නම් දෙකම ගන්නවා. දන්නෙත් දැන් මේ දෙක එකම කතාවෙ කොටස් දෙකක් බව 😛

    නියමි සහෝ, පිස්සු හැදෙන පිස්සු කතාවක් පාටයි. බලලම බලමුකෝ ඒ ගැන. ස්තුතියයි ජයයි වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    අප්පද බොල මේකෙ 2 කුත් ආවාද?
    දන්නෙත් අදයි
    එල එල
    තව දෙන්න සහෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • මට පලවෙනි එක බලන්න උනෙත් නෑ බං. මේ දෙන හැටියට කොහෙද ඉතිං වෙලාවක්? කමක් නෑ.. මේකත් බාගෙන තියාගන්නවා වයසට යන්න කලින් හරි බලන්න.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!

    Reply
  • meka deka neda, enakan balana hitye, ela ela tnx

    Reply
  • digatama sub denna labeywa

    Reply
  • මාත් බාන්න ඕනේ පළමු එක නම් බැලුවා. Thanks !

    Reply
  • S H E N A L

    THANKZZZZZZZZZZZZZZZZZZZZ…….MACHOOOOOOOOOOOOOO

    Reply
  • එලම කිරි කොල්ලෝ පට්ට වැඩක්.!!!!

    Reply
  • තෑන්ක්ස් සහෝට

    Reply
  • meyka patta film aka txxx

    Reply
  • නියමයි සහෝ තවත් හොද ෆිල්ම්ස් සබ් දාලා ගේන්න 🙂 ජය!

    Reply
  • ලොවෙත් නෑ මැක්සා මචෝ

    Reply
  • බොහොම පින් මේකට සබ් දුන්න එකට. ජය !!!!!!!!

    Reply
  • පට්ට පට්ට කුන්ෆු නම් අනිවා බැලිල්ලක් තමා.. ජය! දිගටම සබ් දෙන්න

    Reply
  • උදාර

    අඩේ මේක දෙනකම් උන්නේ පළමු එක පහර මේක අනිවා බලන්න ඕනේ.

    Reply
  • thnxxxxxxx machan 1st aka balala meyka anakm unne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *