Teen Wolf [S04 : E01] |අමාවක සඳ [සිංහල උපසිරැසි සමඟ]
තවත් කතා මාලාවක් ඔයාලා වෙත අරගෙන එන්නයි මේ සූදානම. අලුත්ම කතා මාලාවක් නම් නෙවෙයි, ටීන් වුල්ෆ් කතා මාලවේ හතරවන අදියරේ පළමු කොටසයි මේ. ඔයාලා හිතනවා ඇති බයිස්කොප් සිංහලෙන් අඩවියෙන් තාම මේ කතා මාලාවේ තුන්වන අදියර නොදී හතරවන අදියර දෙන්නේ ඇයි කියලා. අපේ අඩවියෙන් මේ වනවිට ලබාදෙන්නේ මේ කතා මාලාවේ දෙවන අදියර. ඒත් 2014-ජූනි 23 වනදා මේ කතා මාලාවේ හතරවන කතා සමය ආරම්භ වුනා. ඉතින් ඇඩ්මින් සහෝදරවරුන්ගේ ආරාධනාවක් අනුව මේ කතා මාලාවේ දෙවන අදියර සඳහා සිංහල උපසිරස ලබා දෙන අතරෙම සමගාමී විකාශයක් විදියට, හතරවන අදියරත් ලබාදෙන්නයි මේ සූදානම. ඉක්මනින්ම තුන්වෙනි අදියරත් ලබා දෙනවා හොඳේ.
මේ කතා මාලාවේ තුන්වෙනි අදියර අවසානයේදී ඩෙරෙක්ව පැහැර ගැනීමකට ලක් වෙනවා. ඒ ගැන මම වැඩිය කියන්න යන්නේ නැහැ, මොකද තවමත් තුන්වෙනි අදියර බලලා නැති යාළුවන් සිටින නිසා. හතරවන කතා සමය ආරම්භ වන්නේ, මෙසේ අතුරුදන් වී සිටින ඩෙරෙක්ව සොයාගෙන යන ස්කොට් ඇතුලු එයාගේ නවතම රැළේ මෙක්සිකෝ සංචාරයෙනුයි. මෙක්සිකෝවේ සිටින මිනිස්-වෘක දඩයම් කරුවන් කණ්ඩායමක් සොයාගෙන යන ස්කොට් ඇතුලු පිරිසට මුහුණ පාන්න වෙන අකරතැබ්බ රාශියයි. ඇත්තටම ඩෙරෙක්ව පැහැර ගත්තේ කවුද?.. තුන්වෙනි අදියර අවසානයේදී ඩෙරෙක්ව හොයාගෙන පැමිණිය ඒ ගැහැණු වෘකයා කවුරුන්ද?.. ප්‍රශ්න කීපයකටම උත්තර මේ කොටසින් දැනගන්න ලැබේවි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, අලුත් කතා මාලාවකට අතගහන්නේ ඒක දිගටම කරගෙන යන විශ්වාසයෙන්. ඉතින් ඒ කාර්ය සාර්ථකව කරන්න නම් ඔයාලගේ දිරිමත් කිරීම් හෝ යෝජනා, චෝදනා හැම දෙයක්ම අවශ්‍යය වෙනවා. ඉතින් ඒ ගැනත් සලකා බලන්න කියලා පොඩි යෝජනාවක් තමයි මේ කරන්නේ. හැමදාම ඉන්න සෙට් එක කොහොමත් ඉන්නවා කියලා දන්නවා. ඒ අයටයි අනික් අයටයි ඔක්කොටම ජයම වේවා…..! වාසල අයියට බොහෝම ස්තූතියි, මේ අදියර සඳහාත් උපසිරසි කරන්න අවස්ථාව ලබා දුන්නට. ගිහින් එන්නම්. එලස්ස්ස්……..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
21425 downloads
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
awsome beoo
thx very much for everything
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
thanks for sub
elama saho
subata thankx
බොහෝම ස්තූතියි උපසිරැසියට
maxxaaa
ඔයාලගෙ උත්සහය අපි අගය කරනවා.කොමෙන්ට් අඩු උනා කියල සැලෙන්න එපා. 😀 jaya weewa
thankx machan,,,
Thanks bro…………..
Superb……
Thanks………saho
ස්තූතියි 🙂
Season 3 episodes 24k nevei da?
ස්තුතියි මචං.මම කැමතිම TV සීරියස් එකක්…..
Thank you
නියම වැඩක් සහෝ… ඒත් සීසන් 3ට සබ් නෑනේ සහෝ 🙁 ඇයි ඒ? ඒත් සීසන් 4 පටන් ගත්ත එකත් නියමයි… ජය වේවා.. ඒත් සීසන් 3ට සබ් දාන්න අමතක කරන්න එපා සහෝ.. 🙂
season 3 baluwa sub nathuwa….sub nathuwa nam wadak na…… ikmanata dnna sahooo.
season 3 eke sub ekath ikmanata danna…….
ජය වේවා සහෝදරයා.. නිතරම comment එකක් දාගන්න බැරිවුනත් අපි හැමදාම ඔයාලගේ මහන්සිය අගේ කරනවා. ගොඩාක් ආසාවෙන් බලන් හිටියා season 4 එනකන්. දැන් නම් සිංහලත් එක්කම බලුවහැකි. තැන්කූ වේවා..
උපසිරැසියට ස්තූතියි සහෝ 😛 😛 😛 😛
මග බලා ගේන හිටියේ මේක ඒනකන්….. ඉක්මනින් ඉතුරු ටිකටත් දෙමු සහෝ….
niyamai bro…….. season 2,3 sub tikath danna….. digatama sub danna
niyamai.. season 2, 3 sub ikmanta denna……
නියමයි.මේක බලන්න නොවිසිල්ලෙන් හිටියේ,ඉක්මනට අනිත් ඒවා ටිකත් දාන්න.season 4 එක දිගටම දෙන්න.මාත් season 3 බැලුවා
parana season walin dan wadak naa, aluth eka dunna eka hodai
sub ekata thanks saho ………………………………… Ewunata season 2,3 deela iwarakarala S4 denna patanganna
ගොඩක් අය බලන කතාවක්
සීසන් 3ත් ඉක්මනට දෙමු මචන්
සබට තුති
ඔබට ජය……..
නියමයි නියමයි.
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි යශෝධ අයියේ.
ජයෙන් ජයම වේවා!!!!!!!!!
නියමයි සහො
එනකම් බලාන හිටියෙ…
ස්තූතියි සහෝ..
සීසන් 1,2,3 ඔක්කොම බැලුවා.
4 එනකම් හිටියෙ.
දැන් උපසිරැසිත් එක්කම බලන්න පුළුවන්.
!!..ජය වේවා..!!
patta wedak bro.. digatama denna, season 3 balala 4 bala ganna widiyak nathuwa unne,, goodluck
season 4 eka hoyaganne kohenda kiyala hithaganna bariwa hitiye eth ekkama menna ape sahodaraya denna patan aranne thankz macho kiyala nima karanna bari sathutak thiyenne thankz
maga nawaththannethuwa digatama dei kiyala hithanawa!! Suba!!
එල මචං එල.
දිගටම දෙමු එහෙනම්.
ජයවේවා!
ela ela tnx bro
adeee bn eye eka baluwane. anyway thanx aye sarayak balanwa. machan aye next week mnday aluth episode eka enawane. puluwan ikmanata ekatath sub ekak hadapan. jayawewa
මම මේක කොහොමත් උබෙන් ඉල්ලා ඉල්ලනේ හිටියේ
ඔන්න ගන්නවා සීසන් තුනත් හැකි ඉක්මනින් දියන් මචෝ
සබට තුති ජය.:) 🙂 🙂
niyamai saho………………..season 3 ma baluwa.patta tv show ekk.miss karanne natiwa every week ekakama sub danda…… jai ho……….
Thanks hode…
season 3 baluwa 4 dunnata thanks…
man season 3 baluwa fatta. s 4 dunawane fatta. thanx bro
ස්තුති සහෝ! සිසන් 3න බලලා මේක එනකන් බලන් හිටියේ. ඉක්මනින් ඉතුරු ටිකටත් දෙමු සහෝ….
THE FLASH Tv සීරියස් එක ඇවිල්ලා.. පුලුවන්නම් සබ් දෙන්න.. ස්තුතියි..
patta machan…mama maga balagena hitiye meka enakan thamai..
jayen jaya wewaaaa…
thxx
එලකිරි .super.
Thank you.
බොහෝම ස්තූතියි සබට.
season 03 eye balala iwara une.ada enakota season 4 ekath patan aragena 🙂
niyamai degatama ona thaz…. suba patum…
patta bro….digatama denna….thanx aaaaaaaaa
බොහොම ස්තුතියි සහො 😀 ජය
thanks yasoda.
අඩෝ ෆට්ට බන් මගේ ආසම සීරිස් එක
උපසිරැසියට ස්තුතියි සහෝ,, මම නම් සීසන් 3ම බැලුව මේක කවදද එන්නේ කියල බලන් හිටියේ 😀
elazzz ahhh…
thansk sub ekatahh….
සිසන් දෙක නොදි මේක මොකටද පලවෙනි එවා දිලා ඉන්න
මේකත් 24 වගේ තමා
oyaatath ithin kiyanna thiyenne ara dilshanta kiwwa ekama thama. samahara aya innawa ban denata giya season 3 ma balapu aya. me mama wage. ithin unta puluwanne me 4 season eka balanna. ubala anek tika denakam hitapalla hadissi novi. hadissima nam sinhala sub nethuwa balapallaa. ane ban ubalath……
සීසන් 2 එකවත් දීලා ඉදපල්ලා බන්, කොහොමද බන් මේ බාග බාග බලන්නෙ!
Ithin uba meka nobala hitahanko ban. 2 eka denakam hitahan. meka deela thiyenne api wage 3 season ekath balapu unta balanna. uba meka balahan ban anek ewa beluwata passe.
Thanks Yashoda..! digatama denna me season eka..
ubba mokatada bn nayata kahinne,
nikan dena eke aran balapan…. balanta bari nam nobala idapan…
( hithuna eka kiwwe nayata kahinne na katawath)
සීසන් 2 sub danna
ජය වේවා! ජය වේවා! මැක්සා..
පුලුවන්නම් කවුරුහරි ඩොමිනියන් ටීවි සීරියස් එකට සබ් දෙන්න..
ekanam fatta.
ස්තුතියි යසෝ..
ජය වේවා!
Sub ekata thanks saho.. Season 3ma balanakan meka balanne na.
digatama sub denna. Good luck.
තෑන්ක්ස් මල්ලි සබ් එකට.
බලන්නේ සීසන් 2 උනාට සීසන් 3 එපි1 ඩවුන්ලෝඩ් කර ගත්තා විතරයි
මෙන්න සිංහල සබ් ඇවිල්ලා.
සබ් ගත්තා උනාට පරණ ඒවා ඉවර වෙනකම්
මේක බලන්නේ නැහැ.
ඒත් ඔයා දිගටම සබ් දෙන්න.
එතකොට සීසන් 4 එක දිගට බලන්න පුළුවන්.
සීසන් 3 නෙමෙයි 4 එපි 1
elakiri mchan denakam hitiye mama hithuve meka denne nathivei kiyala
supirey wedak saho mamath serama beluwa me kotasa ankam hiteya meka degatama kargena yanna ikkmanata sub danna bro supirey wedak
thanks macn : )
niyamai..thnksss…sub denna late wei kiyala hituwee..thnks agin….
Ada man 1st ahh…
Tnx mco meka enakam balan hitiye,digatama denna sub 🙂
All the best
Afoi adath 2nd 😀
එල වැඩක් සහෝ. මන් අනිත් තුනම බැලුව. මේක එනකන් හිටියේ. (y)