Terra Nova 2011 [E 01&02 – Genesis] | ආරම්භය….. [සිංහල උපසිරැසි සමඟ]
විශේෂයෙන්ම Revolution කතාමාලාව ඉතා ආශාවෙන් වැළඳගත් බයිස්කෝප් සිංහලෙන් හී විද්‍යා ප්‍රබන්ධ රසිකයින්ගෙන් ලැබිච්ච ඉල්ලීම් සලකා බලලා ඔන්න මම මේ කතා මාලාව සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවා. 2011 වසරේ අග බාගයේ බ්‍රිතාන්‍ය ජාතික Kelly Marcel ගේ අදහසක් අනුව ගොඩනගා තිරගත වූ මෙම කතා මාලාවට සුපිරි අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග් ගේද සහය ලැබී තිබෙනවා. ඉතා අධික පිරිවැයක් දරලා ඕස්ට්‍රේලියාවේදී තනපු මෙම කතාමාලාව රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලැබුවත්, අවාසනාවට FOX සමාගමෙන් දෙවන අදියරක් නම් නිකුත් නොකීරීමට තීරණයක් ගත්තා. කොහොම වුණත් මම කලින් කිව්වා වගේ ඔන්න ඔයාලගේ ඉල්ලීමක් තමයි මම මේ ඉටු කරන්නේ.
මේ කතා මාලාව ගැන හැඳින්වීමක් කරනවනම්, වර්ෂ 2149 වෙද්දී අධික ජනගහනය හා දුෂණය වෙන වාතය හේතුවෙන් පෘථිවියේ පාරිසරික බිඳවැටීමක් ඇතිවී මනුෂ්‍ය සංහතිය අනතුරකට ලක් වී තිබෙනවා. මිනිස්සු ජීවත් වෙන්නේ අඳුරු ලෝකයක වගේම එළියට බැස්සහම හුස්ම ගන්නත් ශ්වාසක උපකරණ අවශ්‍ය වෙනවා. ජිම් ශැනන් කියන්නේ මේ කාලේ ජීවත් වෙන චිකාගෝ පොලිසියේ මත්ද්‍රව්‍ය අංශයේ වැඩ කරන නිලධාරියෙක්. නමුත් ඔහු බරපතල නීතී උල්ලංඝනයක් කර තිබෙනවා. ඒ තමා පවුලක සිටිය හැකි ළමයින් සීමාව වූ දෙදෙනෙක් වෙනුවට නීතියට පිටින් ගොස් ළමුන් තුන් දෙනෙක් හදා සිටිනවා. ඉතින් කතාව පටන් ගන්නේ ඒ ගැන ඔත්තුවක් ලැබී ජනගහන පරීක්ෂක නිලධාරීන් නිවස පරීක්ෂා කිරීමට පැමිණීමෙන්.
ඒ වගේම මේ කාලයේ විද්‍යාඥයන් කළ පරීක්ෂණයකදී අහම්බයෙන් මෙන් කාලයේ බිඳුමක් සොයාගන්නවා. එමඟින් සමාන්තර විශ්වයකට යෑමේ පාරක් විවෘත වෙනවා. හැබැයි මේ ද්වාරයෙන් යන්න විතරයි පුළුවන්. එහේ ඉඳන් ආපහු එන්න බෑ. ඉතින් මේ ද්වාරයෙන් යන ලෝකය තවමත් තිබෙන්නේ වසර මිලියන 85 ක් පිටුපසින්, එනම් ක්‍රිටේසීය යුගයේයී. එයට දුන් නාමය ටෙරා නෝවා යී. එනම් ලතින් වලින් නව පෘථිවිය හෝ නව ලෝකය යන අරුතයි. ඉතින් ඩයිනෝසර් සතුන් පවා සිටිනා මේ ග්‍රහලෝකය ජනාවාස කිරීමේ එක් පැත්තටකට පමණක් යන භයානක ගමන යන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නෑ. විද්‍යාඥයන්, වෛද්‍යවරුන් වැනි බුද්ධිමතුන්ව බඳවා ගනු ලබන අතර සාමාන්‍ය ජනයාට ලොතරැයි ක්‍රමයට අවස්ථාව උදා කර දෙනවා. එකවරකට සිය දෙනෙක්ව පමණක් අනික් පසට ආපසු නොයෙන ගමනක් යවනු ලබනවා.
ඉතින් මේ කලින් කියපු ශැනන් පවුල හා මේ ටෙරා නෝවා සම්බන්ධ වෙන ආකාරය බලන්න ඔන්න මම ඉඩ දෙනවා. විකාශයට සමගාමීව උපසිරැසි ලබාදුන් Revolution ඇරුණු කොට Band of Brothers, Homeland, Ripper Street හා The Bible ඔබට ලබා දුන්නු වේගයෙන්ම මේ කතා මාලාවත් ඔබ අතට පත් කරන්න තමා මම හිතාගෙන ඉන්නේ. එහෙනම් බාගෙන බලන්නකෝ.
අහ් තව දෙයක් පළමු හා දෙවන කොටස මෙන්ම අවසාන කොටස් දෙකද එකට එකතු කර ඇති නිසා ඔක්කොම තියෙන්නේ කොටස් 11ක් පමණයි. ලිපි 11න් වැඩේ අවසානයි. 🙂 218
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 13241 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේ සබ් එකෙන් බලනවට වඩා හොඳයි නොබලා ඉන්නවා.
සබට තෑන්ක්ස් සහෝ
සබ්”’එකට බොහොම ස්තුතියි….සහෝ……….
………………..
…………………………………
..
…………………………
thanks….
sub file 1 nehene. all episode wala sub file nehene. plz reslove this
Thanks good work
there is no srt file……..
SUB AWUL NA BN
machan……Revolution eke ithiri parts tika nathida bn…….
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
thanks for ue hard work.
thanks
thanks. niyama kathawa
thank you v much superb matchan
නියම කතාව 2 කොටසක් නැත්තෙ ඇයි?…….. ආවොත් අනිව ඒකටත් සබ් දාන්න හොඳේ………2 කොටසක් නැතුව මාර අප්සට්
රොයිලි
ප්රනාන්දු yalu oyanam supiri,wede patan gaththanam iwara karalama thama passa balanna oni,ela ela,thawa sub denna…jaya wewa
rayle ayya sub dammoth aye iten a gana kathakaranna deyak ne….patta patapata
pisu hadena kathawakne,digatama denna
jayawewa.kathawanam lassanay wage
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
බොහොම ස්තුතී…!!! ^-^
wa wa roy lee thanks macho gindara sires eka
Thanks
UNU RASA PIRI TV SERISE EKATA THANKS A LOT.ME WARGE TV SERISE THAMA MINISU HOYANE
මචන් ඩිරෙක් ලින්ක් එකෙන් කොහොමද බාන්නෙ.. නියම කතාව බන්.. බලන්න ආසාවෙ බැරුව ඉන්නෙ.. ඉක්මනට කියන්ඩෝ….
ane roily aiye thawath me wage vidya prabanda katha malawak dennako
ane! sub File eka vada na ne!extract venna na ne!err ekak pennanava!
ටෙරා නෝවා.එල කතාව රොයිලි අයියා.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!
direct link weda kran nene
Thanks
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
roily මචන් අපිව අමතක කලේ නැහැ එහෙනම්
thank you මේකත් ආසාවෙන් බලනවා ….
mxxa putha mewa tamai ona thanks
නියමයි රොයිලි අයියා
THANK YOU VERY MUCH. I LIKE SCIENSETIFIC FICTIONS. O.K. I WILL WATCH THIS TODAYITSELF.
තවත් පට්ට ටීවී සීරීස් එකක් වගේ. මමත් ඔන්න බාගන්නවා. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
දිගටම සබ් දෙන්නට ලැබේවා …………….
thanks appaaaa
balanna asa tv show ik nethuwa hitiye
තැන්ක් යූ තැන්ක් යූ තැන්ක් යූ තැන්ක් යූ තැන්ක් යූ තැන්ක් යූ තැන්ක් යූ තැන්ක් යූ තැන්ක් යූ තැන්ක් යූ තැන්ක් යූ වෙරි මච්
thanks…..!!!
niyama kathawa..thankzz
good work………..
bohoma stuti saho… .
man nam hituwema ne me katawa sub ekka dei kiyala… .
Roily ayye Me mage first comment 1k. Sorry kalin awa balala tnx karapu nati akata.Mama oyage sub wala best fan kenek.Oya tamai danna gattama ewara wenakam sub welawata dana akama kena.Tnx.Pin sidda wewa.
ගොඩක් ස්තූතියි… හොද විද්‍යා ප්‍රබන්ධයක් දෙනකම් බලාගෙන හිටියේ..
මම මුළු කතාවම බැලුවා පට්ට කතාව.
ඒත් සීසන් 2 කිරීම Fox ආයතනය ප්‍රතික්ෂේප කිරීම නිසා .
සීසන් 2 හැදෙන්නේ නැතිලු ..
එක නිසා කතාවේ අසම්පුර්ණ ගතියක් තියෙනවා 🙁 ………………..
නියමයි සහෝ ඔය අරගන එන සීසන් බලන්න අස හිතෙන්නේ ඉක්මනින් දෙන හින්දා
meke sisoin 2 thiyanavada ane ekath dennako thiynavanam
meka mama kalin baluva patta
අපේ රොයිලි අයියා ආයෙමත් ගේමට එන්ටර් වෙලා.
ස්තුතියි රොයිලි අයියේ….දැන්නම් බාන්න වෙන්නේ නෑ…හෙට උදේට තමයි බාන්න වෙන්නේ….ඩිරේට් ලින්කුවටත් ස්තුතියි 🙂
meka patta…man balala thiyenava…..sinhala sub ekka ai blnva….thankss thanksss sub ekatah….me puluvananam 24 season 1 eke idan dennako…….plsss plssss sahooo
meka patta…man balala thiyenava…..sinhala sub ekka ai blnva….thankss thanksss sub ekatah….me puluvananam 24 seaspn 1 eke idan dennako…….plsss plssss sahooo
meke sereis dunnata vadak naaa bn me movie eka stop karala…Habay uba niyamata karala thiyenawa….:)
mewage dewal denawata godak pin oyalata , mepara podi awulak thiyanwa down keranna giyama …. podak visadumak demuda machanla
“This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications”
maru aaaaaaaaa habai sahoo issella balala tiyanawa sub ekka balamu nee ගොඩක් පිං අයියේ
අඩේ පට්ට රොයිලි… නියමයි. මටත් ආසාවක් තිබුන මේකට සබ් දෙන්න, පස්සෙ වෙන එකකට අතගැහුව. එල එල නියමයි. අයෙමත් සිoහල සබ් එක්ක බලනව.
Patta Palu Palu….Aluth Ekak Enakan thama Balagana Hitiye….Elzzzzzzz
මේක ගැන අහල තිබ්බා
නමුත් බලලා නැහැ
සබ් දුන්න එකනම් වටිනවා
ඩිරෙක්ට් දුන්න එක තවත් වටිනවා
මේකෙ 2නි සමයක් නැති නිසා
මෙම කතා සමය හොද අවසානයක් ඇතිව ඉවර වෙනවද?
නැහැ චුටියෝ …………:(
maru රොයිලි
mama meka issella balala thiyanawa sinhela sub nathiwa.sinhela sub ekka dan mama aith balanawa.supiri kathawak kauruth balanna.
jayama wewa!
ela machan,,,,,, Teen Wolf ekata sub dennako
Thanks for sub.meka gena released unu kale ahala thibuna.
maxxxa royli ayyye
thanx….
niyamai saho..bohoma sthuthi.. jayawewa..!!
Thanks
patta patta patttaaa
mey katha tika seyrama thiyenawa
dan ithin balilak thama thiyennen
මෙන්න බොලේ වැඩක්….
දෙයි කියල කවදාවත් නොහිතපු එකක් දීලා…
මමනම් හිතුවේ මේක චාටර් කතාවක් වෙන්න ඇති කියලා…
ඒ නිසයි නොබලා හිටියේ…
දැන් ඉතින් රොයිලි අයියා මේකට සබ් කොරා කියන්නේ ඒක චාටර් වෙන්න හේතුවක් නැහැ නොවැ….
ඉතින්, බලමු නේද…
ඩිරෙක්ට් මොකද්ද එකත් දීල තියෙන නිසා අවුලක් ඇත්තෙම නැහැ…
එහෙනම් ජය වේවා!!!!
sub walata thx baiscope good job
නියමයි රොයිලි අයියා මේ කථා මලාව
නිකුත් වෙච්ච කලසිමාවෙදි සියල්ල බාගත කරලා තියාගත්තා.
දැන් ඉතිං සිංහල සබ් තියෙන එකෙ අපහු සැරයක් මේ සුපිරි කථාව රසවිදින්න පුළුවන්.
ගිය සතියෙත් mail එකක් දැම්මා මේකට සබ් ඉල්ලලා.
බොහොම ස්තුතියි අයියේ.
ජය වේවා!
susb dunnaaka nma marama watinawa
elakiri royli meyka supirima kathawak
මේක බොහොම පරණ කතාවක්……
හැබැයි ඉතින් මේක මම මේ වෙනකොට මුල ඉදලම 3 වතාවක් බලල තියනව. නමුත් සිංහල උපසිරැස නැතුව. මේක මම 4 වැනි වතාවට බලන්න පටන් ගන්නව එහෙනම් ඔන්න. සිංහල උපසිරැස එක්කම්. එහෙනම් KING එක්ක 2149න් අතීතයට යන්න මට අවසර.
මේක දුන්න එකට මේ වෙලාවේ හිතේ තියන සතුට කියාගන්න බැහැ මට.
බොහොම බොහොම බොහොම බොහොම බොහොම ස්තුතියි අයියේ….
කියල වැඩක් නැහැ, මේක මාරම කතාවක්….
thnxxxxxxxxxxxxxxxxxxxx
නියමයි අයියේ ඔයා දෙන්නේ කොහොමත් පට්ට ඒවානේ
ela ela
එලස් පට්ට මේක ගැන අහලා තිබ්බා සුපිරිම එකක්ලු
තවත් සුපිරි වැඩක්
wow, maru 😀
patta meykata subs denna kiyala man illa ulla unne Thanks
නියමයි රොයිලි අයියා මේ කථා මලාව
නිකුත් වෙච්ච කලසිමාවෙදි සියල්ල බාගත කරලා තියාගත්තා.
දැන් ඉතිං සිංහල සබත් තියෙන එකෙ අපහු සැරයක් මේ සුපිරි කථාව රසවිදින්න පුළුවන්
ජය වේවා!
supiri kathawak wage maru
thanks royli idala idala oya patta akaka deela thiyenne
අඩේ පට්ට නේ එහෙනම් ඔන්න දිගටම බලන්න ඇහැකි ජය
ela ela ela
patta pathuru machan