Terra Nova 2011 [E 07 – Nightfall] | පියවරු හා පුත්තු….. [සිංහල උපසිරැසි සමඟ]
මේ හත්වෙනි කොටස. ඊයේ දවසට කොටස් දෙකක් දුන්නා. හවස දීපු කොටස දැකපු නැති අය මෙතනින් යන්න. මුලින්ම ඒ කොටස මතක් කර ගම්මු.
ජනපදයේ සිදුවෙන පළමු මිනීමැරුම ගැන සාර්ථකව පරීක්ෂණ පැවැත්වීමට ජිම් ශැනන් සමත් වෙනවා. ටේලර් විසින් වැරදිකාරයව ජනපදයෙන් පිටමන් කරනු ලබනවා.
ඒ වගේම ජෝෂ් හා ස්කයි යනවා මීරාව හමුවෙන්නට. මීරා එහිදී ජෝෂ් හා එකඟතාවයකට පැමිණෙනවා. ඒ තමා ජෝෂ් ගේ පෙම්වතිය වෙන කාරාව ගෙනැවිත් දීම හා ඒ වෙනුවට ජෝෂ් හට මීරා පවසන දෙයක් ප්‍රශ්න කිරීමකින් තොරව ඉටුකර දීම.
ඒ වගේම අද කොටස කථාවේ සෑහෙන පෙරළියක් සිදු කරන කොටසක් වෙනවා. බලන්නකෝ ඒ කොහොමද, ඒ පෙරළිය ඇති කරන චරිතය මොකක්ද කියලා…අහ් ඊයේ වගේම අද දවසටත් කොටස් දෙකක් තියෙනවා හොදේ. ඉතුරු කොටස හවස් වෙලා දෙන්නම්. 223
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 7702 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
…………
බොහොම ස්තූතියි උපසිරැසියට
…………..
thanks…
Thanks good work
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
thnx
menna gaththaa
රොයිලි ප්රනාන්දු thanks sub ekata…
antimata mira hamba wena kena telrege puthada.eka loku prashnayak
බොහොම ස්තුතී…!!! ^_^
sub tikath bewa.thank you saho.idiriyatath ohomama yamu.jayawewa…!!!!
Thanks
GREAT ROY.UR SUPER PERSON .THANKS A LOT
බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. මමත් ඔන්න බාගත්තා. ජයවේවා!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ela roy macho uba api wenuwen mahansi wena vidiya dakkama athatama machan ubawa wada gannda hithenawa,gindara serise eka .thanks a lot
thanks
thanks saho
Comment adu unaata tharahaa nathei
Thanks
සමාවෙන්ඩ රොයිලියෝ ස්තූති කරන්න බැරි උනාට
මම මේ සේරම බලල කොමෙන්ට් දාන්නම් හොදේ
තරහ අවසරයි
මේ ටිකේ මේ වැඩ සේරම නවත්තලයි තියෙන්නෙ 🙁
ජය රොයිලි සහෝ!
@ poronduwa itu karamin 😉
දෙනවා කියන්නෙ
ඇඩෙන්නම දෙනවනෙ
කමක් නෑ සහෝ දෙන්ඩ දෙන එක
අතපය දිග ඇරලම
එල
ඔබට ජය………….
කොහෙද කියන එකක් අහනවා කියලයැ…
කමක් නැහැ…මක්ක කරන්නද…
දෙන දීමට බලන්න තියා හිතන්නවත් බැහැ….
ස්තුතියි කියල තමයි කියන්න තියෙන්නේ…
මොකෝ බනින්න කියලයැ..
elazzz
මේක නම් හරියන්නෙ නැහැ මෙයා අපේ ජීවිත පාලනය කරන්න දරණ කූට උපායක් මේක. අනේ අපිටත් බලල සමාන වෙන්න අවස්ථාවක් දෙන්නකෝ…..
thanks royli.. ithuru tika ikmanata hondada kollo…….
Thanks…..
bohoma sthuthi mechchara ikmanata sub denawaata
එල එල රොයිලි අයියා.ඔහොම යාං.ජයවේවා.බොහෝ……………………………………..ම ස්තූතියි…!
tx
ගොඩක් ස්තුතියි.