The Artist (2011) Sinhala Subtitles | කලාකරුවා…[සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම කියන්න ඕනැ මේ මගේ කුළුදුල් උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි වැරදි තියෙන්න පුලුවන්. ඒවා පෙන්නලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්. අපි දැන් සලරුව පැත්තට හැරෙමු. මේ කලු-සුදු චිත්‍රපටිය ලෝක චිත්‍රපට කලාවම වෙනස් කරයි කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි. මෙම සලරුව IMDB අගය 8.2/10 වැනි ඉහල අගයක් ගැනීමෙන්ම මෙහි කලු-සුදු බව රසවින්දනයට බාධාවක් වී නැතිබව ඔබට වැටහෙන්නට ඇති..
මේතරම් තාක්ෂණය දියුනු සලරූ හදන කාලයක් වුවත් මේ කලු-සුදු චිත්‍රපටය ඒ හැම එකක්ම පරද්දලා 2012 වසරේ 83වන ඔස්කාර් සම්මාන උලෙලේදී හොදම චිත්‍රපටය ඇතුලු සම්මාන 6ක් දිනාගන්න සමත් වුනා. 1929 වසරේ wings චිත්‍රපටයෙන් පස්සේ ඔස්කාර් සම්මානයෙන් පිදුම්ලද පලමු කලු-සුදු නිහඩ චිත්‍රපටය උනේ “THE ARTIST“.. සලරුව අධ්‍යක්ෂනය කලේ මිචෙල් හශනාවීෂියස් කියන ප්‍රංශ ජාතික ප්‍රවීණ අධ්‍යක්ෂකවරයායි. මෙහි ප්‍රධන චරිතයවන ජෝර්ජ් වැලන්ටින්ට පණ පොවන්නේ ” Jean Dujardin” විසිනුයි. “James Cromwell”, “John Goodman” , “Bérénice Bejo” වැනි ප්‍රවීණ නලුනිලියන් රංගන දායකත්වය සපයන මෙම චිත්‍රපටයේ “Uggie” නම් සුනඛ පෝතකයකුද විශිෂ්ඨ රංගන දායකත්වයක් සපයනවා.. කලාකරුවකුගේ ජීවිතය ඉතා සියුම්ව ස්පර්ෂ කරන්න චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා සමත්වෙලා තියෙනවා.
විටෙක සිනාවත් විටෙක කදුලත් ගෙනඑන ලස්සන චිත්‍රපටයක්. වැඩිකතා මොකටද? වෙනස් විදිහේ චිත්‍රපටි බලන්න ආසා අය මේකට ගොඩාක් කැමති වේවි.මේක බලන්නකෝ. මගේ කුළුදුල් උත්සහයට කමෙන්ටුවක් දාලම යන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1846 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/03
සබ් එක හොදයි බන්….
දිගටම කරපන්…..❤️❤️
thanks for the sub
වෙනස්ම විදිහේ බයිස්කෝප් එකක්…… රොෂීන් සොහොයුරාට බොහෝම ස්තුතියි…..
Thanks
elzzzzzzzzzzzzzzzzzzz
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
Elama thamai machan……….
රොෂීන් චාරුත ප්‍රනාන්දු සොයුරාගේ පලමු උපසිරැසි ගැන්වීමට සුභ පැතුම්…… 🙂 සිංහල සබ් එකක් තියෙන නිසා ඉතින් අනිවාර්යයෙන් ඩවුන්ලෝඩ් කරගන්නවා…… 😀
පට්ටම එකක් වගේ ආ? බොහොම ස්තූතියි රොෂීන් සහෝ. පළවෙනි උපසිරැසියට සුබ පතන ගමන්ම තවත් එකකින් ඉක්මනට හමුවෙමු කියලා ප්‍රාර්ථනා කරනවා. ජය෴෴ 😀
මේක මම බලපු හොදම එකක්… අනිවාර්යයෙන් හැමෝම බලන්න..
ජය වේවා~!
රොෂීන් මට නිකම් නම දැක්කම හිතුණෙ කෙල්ලක් ද කියල, තරහ ගන්ඩ කාරි නෑ එහෙම වුණේ ඔෂීන් මතක් වෙලා… හි හි හි
විශිෂ්ඨ නිර්මාණයක් වුණත් සබ් හදන්න තරම් දෙයක් මේකේ නැහැයි කියනවා(මම තව බැලුවෙ නැහැ :)) ඒ මොකක් වුණත් අඩුම අඩු පේළි ගණනකට සබ් හදන්න තිබෙන එකක් වුණත්, මේක සිංහල සමග බලන්න සලස්වන්න ඔයා ගත්තු මහන්සියට ස්තුතියි.
අර කියල තියෙනවත් වගේ; ඉංග්‍රිසි දැනුම අඩු අය වෙනුවෙන්, ඒ අයටත් යමක් ඉගෙන ගන්නත් හැකි වෙන්න සිංහලෙන්ම දුන් එක හොදයි.
තවත් හොද කතාවකට සබ් එකක් අරගෙන එනකම් අපි බලා ඉන්නවා…
ජය!
NO WORDS
meka kalin dunna neda. sinhala sub ekka. mama baluva. hoday.
Thanks
thanks bro thawa hoda film ekakata sub denna hake wewaaa……
එලම වැඩක් මචෝ අනිවා බලනවා
maxxxa thanks macho
එල කිරි. දිගටම සබ් දෙන්න
නියම චිත්‍රපටියකටනෙ මුලින්ම සෙට් වෙලා තියෙන්නෙ…. මරේ මරු… දිගටම වැඩේ කරගෙන යන්න උවමනාව අම්බාණක් ලැබේවා….
Thank uu 🙂
ඔබ සැමටම ගොඩාක් පින් කියනවා ඇරෙන්න වෙන මට කියන්න දෙයක් නෑ. බොහොම ස්තුතියි විචාර වලට.
පළවෙනි වැඩේට මගෙන් සුභ පැතුම්.සුපිරි ෆිල්ම් එකක්.දිගටම සබ් දෙන්න රොෂීන් සහෝ.ජයවේවා.බොහෝ…………ම ස්තූතියි…!
මමත් මේක බාගෙන ගොඩ දවසක් වෙනවා.. ඒත් බැලුවෙ නෑ.. දැන් නම් බලන්න හිතෙනවා. සබ් එකත් දාගෙනම. ගොඩක් ස්තූතියි මචෝ. රොෂීන් ඔයාගේ දෙවනි උපසිරැසියත් ඉක්මනටම අපිට ඕනි.. ජය!!!
comedy nm aniwa balanawa thankz……….
thnxxx downloading…..
ආහ්.. මම මේක බලල් තිබ්බේ නෑ.. පට්ට පට පට.. පලමු උපසිරැසියට සුබපැතුම්..
පට්ට පටපට!!
බොහොම ස්තූතියි
wow.thnx palamu sub akata isththi
thanks meka sub nathuwa baluwa… dan aith balanna wenawa…
download karanawa thx set akatama
thnxxxx maxxxxa macho…
රේටින් දැක්කහම පේනවා සුපිරිය කියලා අනිවා බලනවා මචෝ. ජය වේවා!!!
පට්ට පට්ට බාන්න දැම්ම
එල කිරි බලන්නම ඕනේ මේක නම් තුති 🙂
ජය වේවා… නෙරංජි කිවුවා වගේ එහෙම තමා නමුත් මේකේ පෙන්නන වචන තියෙන්නේ අන්න ඒවා තමා මේ කොල්ලා දාලා තියෙන්නේ.ඒ ටික නැතිව ඉංග්‍රීසි නොදන්නා කෙනෙකුට ටිකක් අවුල් වගේ.ඒ නිසා තමා අනිවා මේ සබ් දාලා තියෙන්නේ..
පළමු උපසිරසියට සුභ පැතුම්
මම මේ චිත්‍රපටය ඒ දවස් වලම බැලුවා. මට ඒ චිත්‍රපටයෙ ඇහුණෙ අන්තිමටම වචන දෙකයි. Action , Cut . ඔයාට කියන්න ඊයෙ උපසිරසියක් හද හද ඉන්න කොට මට හිතුණා ද ආටිස්ට් එකට සබ් දාන එක්කෙනාට නම් මරු.. වචන දෙකයි කියලා. අද උදේම මේ පෝස්ට් එක විකියා දාලා තියෙනවා දැක්ක ගමන්, මම දුවලා ඇවිත් බැලුවා.. වචන දෙකේ සබ් එක හොයා ගන්න. බැලින්නම් මෙයා අර නිහඬ ටිකකටත්, වචන දාලා… ඒක හොඳයි. ඒත් මේ චිත්‍ර පටයේ අවශ්‍යතාව තියෙන්නෙ අර වචන දෙක විතරයිලු. මට මතකයි ඒක කොහෙද තිබුණා…
ඔයා දිගටම සබ් දෙන්න … සැමදා ජයෙන් ජය!
පලමු උපසිරැසියම දීල තියෙන්නෙ සුපිරිම චිත්‍රපටියකටනෙ…!!!
තවත් එකක් ලගදීම බලාපොරොත්තු වෙනවා…
~ ජය! ~
ම්ම්.. වෙනස්ම කතාවක් කිව්වනේ.. මම වෙනස් කතා බලන්න ආසයි..
එහෙනම් ඔන්න මේකත් මගේ ඩවුන්ලෝඩ් කරන්න තියන ගොඩට දානවා.
සබ් වලට ගොඩක් ස්තුතියි………!
ආ.. බලමුකෝ මමද අද එක කියලා.. හිහි..
_ගිහින් එන්නම්_ 😀
Black n white…balamu…thnx bro.
patta patta jaya wewa!
thnxxx maxxxaa
mamada 1?
Romba Thanks Machan
Me Film Eka Out Wecha Kalema Beluwa…
Sub nam Oneth Ne Wage Me Movie Ekata.. Etha Kamak Ne ..
Thanks Wewaa First Sinhala Sub Ekata
Jaya Wewaaa