MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නලින් පෙරේරානාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Bridge [S01 : E03] | කප්පම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Bridge [S01  E03]

ඔන්න එහෙනම් ජුලි 24 වෙනිදා ඇමරිකාවේ FX Network ඔස්සේ විකාශය වුන The Bridge කථා මලාවේ තුන්වන කොටස අරගෙන මම ආවා. ඉංග්‍රිසි සබ් එක ජංජාලේට ආවේ 26 හවස් වරුවේ තමයි ඕඃ, මේ වෙලාවේ ඒ මිතුරාටත් ස්තුතියි කරනවා.

පසුගිය සතියේදි අපි දැක්කා පොලිස් පරික්ෂක සොන්යා ක්‍රොස්ගේ අමුතු හැසිරිම ගැන එහෙම. ඇය සමගින් පරික්ෂක රුයිස් මිනිමැරුමට අදාල සාක්ෂි සොයමින් වෙහෙසෙනවා. ඔය අතරේ ෂාර්ලට් නැමති කාන්තාවට තමන්ගේ සැමියා රහාසක් විදිහට තියාගත්තු රහාස් උමඟක් ගැන සේවකයාගේ මාර්ගයෙන් දැන ගන්නට ලැබෙනවා. ඒ වගේම බෝඩර් එක පනින්න අපු පිරිසක් අතර මගදි අනතුරට පත් වෙලා මිය යනවා. එයිනුත් එක් කාන්තාවක් බේරිලා යනවා…

අද එතැන් සිට… මිය ගිය ෂාර්ලට් ගේ සැමියාගේ අවසන් කටයුතු අද දවසේදි සිදු වෙනවා. ඒ වගේම ෂාර්ලට්ව මුන ගැහෙන්න අද අළුත් චරිතයක් එනවා. ඇය ඇවිත් ෂාර්ලට් මොන වගේ අපහාසු තාවයකට පත් කරයිද? එවගේම අද පරික්ෂක දේපළට අළුත් හෝඩුවාවක් ලැබෙනවා පාලමේ මිනිමරුවා ගැන.. සැක කටයුතු පුද්ගලයෙකුද මොහුන් ප්‍රශ්ණ කිරිමට රැගෙන යනවා. එත් ඔහු කොහොම මේ ප්‍රශ්ණ වලින් ගැලවිලා යයිද? තව පරික්ෂක මාර්කෝට අද
පොඩි වාසියකුත් වෙනවා කෙනෙක්ගෙන්.

මේ අතරේ පොලිස් ලොක්කා අර මුරණ්ඩු වාර්ථාකරයාට දෙන හෝඩුවාවක් පස්සේ යන ඔහුට අදත් හොල්මන් වෙන අකරතැබ්බකට මුහුන දෙන්න වෙනවා.
ඔය අතරේ මිනිමරුවා මොහුට ඇමතුමක් ලබා දෙමින් තවත් පණිවිඩයක් අපිට දෙනවා. එහෙනම් මේ පනිවිඩේ මොකද්ද ? අපේ පරික්ෂකයන් දෙන්නා අද කොයි විදිහට වැඩ කරයිද කියලා ඔයාලම බලා ගන්න. අවසානයේ මහා අමානුෂික ක්‍රියාවකුත් සිදුවෙනවා.!

එහෙනම් හතරවන කොටසින් හමු වෙන තෙක් ඔබ සැමට ජය සතුට සාමය ලැබේවා…!!!

The Bridge (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/6kowDx” type=”icon” “center” newwindow=”yes”] 190 MB කොපිය මෙතනින් බාගන්න[/button]
7c03c50cd6ff2722a4b69448f2cd247eacc492af
[button link=”http://goo.gl/yw4gwF” type=”icon” “center” newwindow=”yes”] 450 MB කොපිය මෙතනින් බාගන්න[/button]
582b18550d0d8f0e4f87dac422e23534786d920c
[button link=”http://goo.gl/ZrDTc2″ type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
ebf2c71aa04d4d7762c0a7b161f146270aac49ef
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1889 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

38 thoughts on “The Bridge [S01 : E03] | කප්පම [සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Achintha sameera

    නලින් පෙරේරා තැන්ක්ස් සබ් ඒකට.පට්ට කොල්ලෙක්නේ එල එල…ඔන්න 3 නි සබ් එකත් ගත්ත ..

    Reply
  • එළකිරි බොස් …. හතරත් දෙන්ඩෝ ….

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks ………………………..

    Reply
  • “චූටී මල්ලි”

    එල එල නලියෝ
    මේකෙ කොටස් 5යි කිව්වනෙ නෙ තියෙන්නෙ
    පලමු සමයට එහෙනම්
    තව 2යි නෙ
    මේ සබට තුති
    ඔබට ජය………….

    Reply
    • නලින්

      වැඩේ පටන් ගන්න කොට පහායි කියලා තිබ්බට දෙවැනි කොටසින් පස්සේ කොටස් 7ක් දක්වා දැන් වැඩි වෙලා තියෙනවා.

      Reply
  • තවම මේක බලන්න වුනේ නැහැ අයියා.
    වැඩේ නැගල යනවා වගේ. එන පරක්කුවට සබ ලබෙන්වත් නිසා
    ඉක්මනටම බලන්න ගන්න ඕනෙ. කොහොම වුනත් වැඩේ මාරු.
    බොහොම ස්තුතියි උපසිරැසට.

    Reply
    • නලින්

      ස්තුතියි සමියා.. පුළුපුළුවන් වේලාවට බලන්න..
      ජය වේවා..

      Reply
  • සිසිත සමරතුංග(සිසියා)

    තුන චුට්ටක් පරක්කුයි වගේ…….
    ඒත් සබට තුති….

    Reply
    • නලින්

      එක මගේ පරක්කුවක් නම් නෙවෙයි සහෝ.
      ඉංග්‍රිසි සබ් එක සිකුරාදා හවස් වරුවේ අවේ. වෙනදාට බ්‍රහාස්පතින්දා වගේ තමයි සබ් එක එන්නේ.
      සබ් එක මම සෙනසුරාදා රැම බාර දුන්නා සයිට් එකට.
      ස්තුතියි වේවා අවදානේන් හිටපු එකට ..

      ජය වේවා

      Reply
  • ela denakam math unnne sub aka

    Reply
  • පට්ට පට්ට නලියා

    Reply
    • නලින්

      ස්තුතියි සහෝ

      Reply
  • දිගටම දෙමු ජය!

    Reply
  • aniwa balanwa bohoma pin

    Reply
  • පට්ට මචං දෙනකම් උන්නේ

    Reply
    • නලින්

      එළ, ස්තුතියි සහෝ

      Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    බොහොම ස්තුතියි නලින් සහෝ සබ්වලට ඊයේ රැ තම දෙවනි එක බලුවෙ මෙන්න තුනත් දිල මරු කතාව දිගටම දෙමු.

    ජයවේවා !

    Reply
    • නලින්

      දිගටම රැදෙන්න සහෝ

      ජය වේවා

      Reply
  • digatama demu macho

    Reply
  • enakam unneeeeeeeeeeeeeeee

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මම එක

    Reply
    • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      ලොවෙත්, මම එක නේන්නම්…
      ඒත් බයෙන් උන්නේ මම “මම එක” කියල ගහන අතරේ වෙන එකෙක් ඊට කලින් එකක් දායි කියලා…
      දැන් මොන බයක්ද…
      එහෙනම්…
      තුන ගේන්න පොඩ්ඩක් පරක්කු උනාද මන්දා…
      ජය වේවා කිව්වා ඔන්න…නලිනයෝ…

      Reply
      • නලින්

        ඔව් බං එක මගේ පරක්කුවක් නම් නෙවෙයි.
        ඉංග්‍රිසි සබ් එක සිකුරාදා හවස් වරුවේ අවේ එකෙන් ප්ලැන් එක අවුල් උනා..

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *