The Bridge [S01 : E04] | බේරා ගැනිමේ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි ඔන්න එහෙනම් පුරුදු විදිහට මේ කතා මාලාවේ හතරවෙනි කොටසත් අරගෙන මම ආයිත් සැරයක් ආවා. අපි එහෙනම් තුන්වන කොටසත් පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. 🙂
පසුගිය කොටසේදි අපි දැක්කා අපේ පරික්ෂක යුවල සොන්යා සහා මාර්කෝ රුයිස් දෙපල මේ ඝාතකයා සොයා ගෙන යමින් සාක්ෂි එක්රැස් කර ගන්නවා. ඒ නියමයෙන් සැකකරුවෙක්ද ඔහුන් අතඅඩංගුවට ගත්තා. නමුත් ඔහු නිර්දෝශී භාවය සදහාන් කොට නිදහාස් වෙනවා. ඔහු නමින් ස්ටිවන්. ස්ටිවන් මේම කථා මාලාවේ විකාශය වුන අවසන් කොටස් වලින් අපිට පෙන්නුම් කරන්නේ ප්‍රධාන සැකකරු වෙක් ලෙසටයි. නමුත් අද ඔහුගේ චරිතය ගැන වෙනස් චිත්‍රයක් ප්‍රෙක්ෂකයන්ට දැක ගන්න ලැබෙනවා.
දේශසිමාව පසු කර යැමට පැමිනි පිරිසට මොකද උනේ කියලා මතක ඇතිනේ . ඔහුන් දස දෙනාගෙන් නව දෙනේකුම මිය යනවා. එක් කාන්තාවක් පලා යන අතර තුර ඝාතකයාට ඇයව අසුවෙනවා.අවසානයේදි අපි දැක්කා ෂාර්ලට් මිල්ව්‍රරයිට් අයිති දැකුම් කළු අශ්වයා වන රියෝව අවාසනාවන්ත ලෙස මරා දමා තියෙනවා. ඔන්න ඔහොම තමයි ගියවර කොටසේ කතාව ඉවර වුනේ.
අද එතැන් සිට…
අද දවසේදි පැහැරගත් කාන්තාවගේ සජිවි විඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ විකාශය කරනවා මේ ඝාතකයා කටයුතු යොදනවා. ඒ ඔස්සේ පරික්ෂන කටයුතු කරගෙන යන අපේ පරික්ෂක දෙපල එක්ක අද FBI නියෝජිත මහාතුන් දෙදෙනෙකු එකතු වෙනවා. ඔහුන් මෙම පරික්ෂණ කටයුතු ඔහුන්ගේ අතට ගැනිම නිසා අපේ පරික්ෂක දෙපල ටිකක් නොසන්සුන් වෙනවා.
මේ අතර මුරණ්ඩු වාර්ථා කරයා අද දවසේ නැවත වරක් අත් අඩංගුවට ගන්නවා. ඔහු අත් අඩංගුවේ පසු වන අතර ඝාතකයා ඇමතුමක් ලබා දෙමින් ඔහු මුදල් ඉල්ලා සිටිනවා. එම මුදල් රැගෙන FBI නියෝජිතයෙක්ට ඔහු පවසන ස්ථානයට එන්න කියනවා.
එහෙනම් ඔහුන් මුදල් අරන් ගියාට පස්සේ මොකකින් මොකක් වෙයි කියලද හිතන්නේ? මිනිමරුවා මුදල් අරන් කාන්තාරේ හිර කරලා ඉන්න කෙල්ලට යන්න දෙයිද? ඒ අතරේ සොන්යා ක්‍රෝස් කොහොමද අද වැඩ කරන්නෙ ඔළුව පාවිච්චි කරලා කියලා අද බලාගන්න පුළුවන්. එහෙනම් ඉදිරි පරික්ෂණ කටයුතු කොහොම වෙයිද කියලා බලාගන්න එක ඔයාලට භාරයි.
පස්වන කොටසින් නැවත මුණ ගැසෙන තුරු මම සමුගෙන යනවා. එතෙක් ඔබ සැමට ජය සතුට සාමය ලැබේවා…!!!
SInhala Subtitles
-- Count 1813 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නලින් පෙරේරා තැන්ක්ස් සබ් ඒකට.පට්ට කොල්ලෙක්නේ එල එල…ඔන්න 4 නි සබ් එකත් ගත්ත ..
Sub eka nathiwa me kathawa baluwot tikak aul wenawa…jaya wewa nalin..
thanks
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි අදහාස් දක්වපු, නොදක්වපු හැමෝටම!
ජය වේවා!
thanks for sub
bohoma stuti saho…. .
එල නලියෝ
ඉක්මන්ට දුන්නා නේ
5ත් දෙමු එන පරක්කුවට
ඔබට ජය…..
ස්තුතියි චුටියා..
ජය වේවා..
ela ela මැක්සා නලී…
ජය වේවා ඉක්මනට දෙනවට…
ස්තුතියි ආසිරියෝ..
ජය වේවා..
එල කිරි සහෝ
තැන්ක්ස් වේවා!
ගින්දර කතාව මාත් ගන්නවා
bohoma pin
Thanks
bohoma thankssssssssssssss
ජය පතනවා සහෝට
math subs gannawa jaya!
thx lot 🙂
thanks
digatama demu maxxa 🙂
thanks lot
ජය දිගටම දෙමු
බොහොම පින් 🙂
patta patta machan