The Bridge [S01 : E07] | සැකකරුවෙක් ද? නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි ඔන්න එහෙනම් යාළුවනේ පුරුදු විදිහට මේ කතා මාලාවේ හත්වන කොටසත් අරගෙන මේ සතියෙත් මම ආවා. අපි එහෙනම් හයවන කොටසත් ටිකක් අමතක අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරගෙනම ඉදිමු. නේ ? 😀
ගිය සතියේ දි අපි දැක්කා තවත් ඝාතන දෙකක් සිදුවෙන අයුරු. ඒ වගේම පළමු මිනිමරුම ඇසින් දුටු එකම සාක්ෂිකාරිය වන මිය ගිය පුද්ගලයගේ දුව ජිනා නැමති තරුණියද පසුව වන සිදුවිමක් අතරතුරදි මරනයට පත් වෙනවා. ඔය අතර මාර්කෝ ගේ පවුල් ආරවුලත් තවම සමථයකට පත් වුනේ නැහැ. ඔහුගේ පුතා මේ ගැටථවට අතරමැදියෙක් වෙලා මවයි පියයි සමගි කරන්න හැදුවත් එක හරිගියේ නැහැ. එවගේම ෂාර්ලට් හා ඇයගේ නව පෙම්වතා රේ, සමඟ ලිවේරා නෝනා එක්කත් උමඟ සම්බන්ධයෙන් පැවති අරබුද කාරිත්වය සමගින් ගණුදෙනුවේ වැඩ කටයුතු කරගෙන ගියා. අවසානයේ අපිට දකින්න ලැබුනේ සොන්යා ගේ අභිරහාස් ගමනක් ගැනයි. ඇය ගියේ සිරගතව සිටින මන්දමානසික පුද්ගලයෙකු මුණගැහෙන්නයි. මේ පුද්ගලයා කවුද…? එතනින් ගිය සතිය අවසාන වුනා.
අද එතැන් සිටයි….
අද කොටසේදි රේ ඔහුගේ ගණූදෙනුවේ වැඩ වලට ඔහු යොදාගත්ත හමුවිමකින් තමයි කථාව අරම්භ වෙන්නේ. ඔය අතරේ පරික්ෂක මාර්කෝ රුයිස්ගේ පවුල් ප්රශ්ණයත් උග්ර අතට හැරෙනවා ඔයලට බලගාන්න ලැබෙයි. සුපුරුදු විදිහට සොන්යාගේ මේ පරික්ෂණයට තියෙන උනන්දුව නිසා ඇයට දැන ගන්න ලැබේනවා, කලින් සතියේ ඝාතකයා විසින් ජිනා ගේ නිවසේ දමා ගොස් තිබුන පොලිස් රථය පිළබද තව වැදගත් තෝරතුරු කිහිපයකුත්. ඒ ඔස්සේ කරන පරික්ෂවලින් පස්සේ සොන්යා ඇතුළු පිරිස. අමතර බළඇණීයකින් තොරව යම් සැකසහිත ස්ථානයක් පරික්ෂාවට ලක් කරනවා. එතනදි මොවුන් පිරිසට නොසිතු විරු අත්දැකිමකට මුහුණ දෙන්න වේනවා. ඒ මොකක්ද කියලා බලනකොට දැන ගන්න ලැබෙයි :D. ඉතිං අද කථාව ගැන නම් මිට වඩා කියන්න බලාපොරොත්තුවක් නැහැ. වෙනදා වගේම ඔබ සැමට භාර කරනවා මේ අනිකුත් පර්යේෂන කටයුතු කරගෙන යන්න. තව දෙයක් කියන්න ඕනේ අද කථාව ඇතුලේ වැඩිහිටියන්ට පමණක් අඩංගු දර්ශණ වැඩිපුර ඇතුලත් වෙනවා කියලා.
ඉතිං අවසන් මොහොතේ යන ගමන් පුංචි මතක් කිරිමකුත් කරන්න කැමතියි. මේවෙන කොට ඔයලා දන්නවා ඇති බයිස්කොප් අඩවිය මගින් හදුන්වාදිපු මනාප එකතු කිරිමේ ක්රමය ගැන. කරන්න ඔන විදිය දැන් ඔයලා දන්න නිසා. ඔයාලට පුළුවන් බයිස්කෝප් රේටින් වලට ඔයාලගේ මනාපය දෙන්න. එහෙනම් අපි බලමු ලබන සතිය වෙනකොට The Bridge US කතා මාලාවට ලැබිලා තියන රේටින් කොහොමද කියලා. අනෙක් හැම එකකටම ඔබේ මනාපය ඒ විදිහටම පල කරලා යන්න කියලත් ඉල්ලනවා. අට වන කොටසින් ලබන සතියේ මුණ ගැසේන තෙක් මම සමුගෙන යනවා. හැමොටම සුභ සති අන්තයක් වේවා. ජය වේවා.
SInhala Subtitles
-- Count 1111 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නලින් පෙරේරා තැන්ක්ස් සබ් ඒකට.පට්ට කොල්ලෙක්නේ එල එල…ඔන්න 7 නි සබ් එකත් ගත්ත ..
ස්තුතියි අදහාස් පළ කරන ඔබ සැමටම…
අමතක නොකර ඔබගේ වටිනා මනාපයත් එකතු කරලා යන්න කියලා මතක් කරන්න කැමති.
ජය වේවා!
අනේ නලියා සමාවෙයන් කමෙන්ට් දාන්න බැරිව ගියාට
අද සිටන් අනිවා දානව මම
එලටම කරන් ආව ඔයා
මට ෆෝන් එකට මැසේජ් එනව නොවැ
@baiscopelk: Now On #baiscopelk The Bridge…….. With Sinhala Sub කියල
ඉතින් අනිව දන්නව නලිය එලටම වැඩේ කරන් යනව කියල 😉
අවුලක් නැහැ..පුළුපළුවන් විදිහට අදහාසක් දාන් යන්න.
ජය වේවා!
ඉක්මනට දෙන්න ඕනි ඔය වගේම ඉතිරි ටිකත්.නියමයි නලින්.ජයවේවා.බොහෝ…………………………………………ම ස්තූතියි…!
ස්තුතියි මුදියා අදහාසට.
ජය වේවා.
ස්තුතියි සහෝ උපසිරැසියට…. 🙂 🙂 🙂
එළ එළ සහෝ
thanks
bohoma stuti saho….. .
එළ එළ සහෝ
ජය වේවා
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි රොයිලි අයියා…
ජය වේවා
නලින් සහෝ කොහොම හරි සෙනසුරාදට අපිට මේ සබ් එක දෙන එක ෂුවර් නිසා උදේ සිටම බලාගෙන උන්නේ. සහෝදරයාගේ උත්සාහය උපරිමයෙන්ම අගේකරනවා. ඔබට ජය …..
ස්තුතියි ජනක සහෝ..
ජය වේවා
එලස්
සබ ගන්නවා හෙනම් ඕං………
සබට තුති
ඔබට ජය………..
එළ එළ චුටි මලේ! ස්තුතියි!
ජය වේවා
THnaks 🙂
දිගටම දෙමු තුති
අනිවා දෙනවා!
ජය වේවා
එලස් බාන්න දැම්ම
thanks
tx lot
ජයෙන් ජය කොල්ලෝ හැම සෙන්සුරාදාකම මේක දෙනකම් ඉන්නේ !!!!
නියමයි සහෝ.. ස්තුතියි අදහාසට
ජය වේවා
ජය වේවා!!!
ස්තුතියි!
නියමයි නලියා මමත් ගත්තා
එළ එළ තරංග සහෝ.. හැමදාම අදහාස් දක්වලා යන එකේ නරකද සබක් එහෙම කලොත්..!
bohoama thuthi
තැන්ක්ස් වේවා!!
ස්තුතියි සහෝ
thanks. nalin
දිගටම දෙමු ජය
අනිවා!
maxxa maxxa
thnxxxxxxxxxxxxxx
meyka denakm unne ela
එළ
ජය වේවා
thanks