The Grand Heist (2012) | සීතල මංකොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]
අයිස් ටොන් ගානක් හොරකම් කරනවා කියන්නේ එසේ මෙසේ කාර්යයක් නෙවෙයිනේ.ඔවුන් මේ හොරකම වෙනුවෙන් රටේ සිටින විවිධ අංශ වලට දක්ෂතම විශේෂඥයින්ව මේ කාර්යයට හවුල් කර ගන්නවා. 11 දෙනෙකුගෙන් යුක්ත වූ මේ කණ්ඩායමට විවිධ දක්ෂතා තියෙන පුද්ගලයින් ඇතුලත්.ඉතින් මේ කණ්ඩායම සැලැස්මට අනුව උමඟක් හාරලා අයිස් ගැනීමටයි වැඩකරන්නේ.නමුත් හදිසියේ ම රජු මිය යනවා. නව රජතුමා පත් වීමට පෙර ඔවුන් අයිස් හොරකම් කිරීමට ඔවුන්ගේ සැලැස්ම වෙනස් කරනවා. මේ අතර අයිස් ගබඩාවේ සැල්ස්මක පිටපතක් පරීක්ෂා කරන ඔවුන්ට එහි ඇති රහස් කාමරයක් දකින්නට ලැබෙනවා.මේ රහස් කාමරයේ ඇත්තේ මොනවද? වෙලාවට කලින් ඔවුන්ට අයිස් සියල්ල හොරකම් කිරීමට හැකිවේවිද? ඔවුන්ගේ සැලසුම් පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ට දැනගන්නට ලැබේවිද? ඔවුන්ට කුමන ආකාරයේ බාධක වලට මුහුණ දෙන්න සිදුවේවිද?
චිත්‍රපටය The Grand Heist. 2012 වසරේ අගෝස්තු මස 8 වෙනි දින තිරගත වීම ඇරඹු මේ චිත්‍රපටයේ කොරියානු තේමාව වුනේ Baramgwa Hamjje Sarajida (바람과 함께 사라지다) “Gone With the Wind” ඓතිහාසික, ක්‍රියාදාම හා විකට චිත්‍රපටයක් ලෙස මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. 2013 Fantasporto සිනමා උළෙලේදී Orient Express Awards හොඳම චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා. මෙම චිත්‍රපටය IMDb ප්‍රේක්ෂක ප්‍රතිචාර ලෙස 5.9ක් මේවන විට හිමිකරගෙන තිබෙනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Joo Hoo-kim නම් කොරියානු අධ්‍යක්ෂකවරයයි.හැමදාමත් ක්‍රියාදාම චිත්‍රපටි ගෙනෙන නිසා වෙනසකටත් එක්කයි මේක ගෙන්න අදහස් කලේ.
කලින් උපසිරසි වලට හොඳ ප්‍රතිචාර ලැබුණා,අදහස් පල කරපු ඒ හැමෝටම මගේ ස්තුතිය පුද කරනවා. හැමදාම කියනවා වගේ Comment එකක් නොදා ගියයි කියල හිතේ කිසිම අමනාපයක් නැහැ. අපි දන්නවා ඔබට ඔබේ කාලය කොතරම් වැදගත්ද කියලා. එත් ඉතින් ඔබ අදහසක් පලකරලා යනවානම් ඒක අපිට කරන ලොකු දිරිගැන්වීමක්. ඔබ පලකරන සියලුම අදහස් මම කියවනවා වගේම ඒකෙන් ලොකු සතුටක් ලබනවා. ස්තුතියි!
2658 downloads
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
thanks..
Thanks !!!!!!!!!!!!!!
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
patta pata pata hodeeeeeeeeeee
පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය
thankuuuu machan….
niyama film ekak machan…elama thamai …ai ithin korean film ekak kiwwoth kauda ithin………
Good clip ekak mucho……!
සමාවෙයන් කොලුවෝ කොමෙන්ට් එකක් කොටන්න පරක්කු උනාට
මාත් මේ ටිකේ අයිස් ගගහ තමා ඉන්නෙ ඒ නිසා තමා පරක්කු උනේ බන් 😉
උපසිරසියට බොහොම ස්තූතියි මචං ඉක්මනටම “හොද නිර්මාණයකින්” ආයෙත් හම්බවෙමු එහනම්
ජය වේවා!
මේ ඔයාල කරන සේවය ගොඩක් අගය කරනවා
pattama film eka machan.i like koriyan film.me wagema ewa denna patta……
ela ela mcn
(Y)
digatama karagena yamu….
බලමු බලමු හැබෑටම සීතලද කියල..
ඔන්න බාන්න දැම්ම කොරියන් ඒවා නොබලා කොහොමද.මේ ඔයාල කරන සේවය ගොඩක් අගය කරනවා
sub eka bagaththa macho thanks.jaya weewa!!!!!!!
😀
නියම කතාවක් වගේ, ජයවේවා සහෝ.
මේක දෙනකම් බලන් හිටියේ බොහොම ස්තුතියි ජයවේවා
thanks…!
බොහොම ස්තුතියි හැමෝගෙම අදහස් වලට… අනිවා අයෙමත් උපසිරසියක් එක්ක නැවතත් හමුවෙමු.
බොහොම ස්තූතියි දිනුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල සහෝ
ඇත්තටම ඔයා නම් ගිය ආත්මෙ ඉන්න ඇත්තෙ කොරියාවෙ
මොකද ඒවටමනෙ සබ් දෙන්නෙ කැමැත්තෙන්ම්ම
බෝම ස්තුතියි සබ් එකට
දිගටම සබ් දෙන්න
ඔබ ජය….
ela ela,bohoma stuti saho….
මෙන්න අමුතුම තාලෙ කතාවක්! 😀 මරු මරු
චංගුමී කොරියාවට අරන් දීපු ජනප්‍රියත්වය හින්දා එයා ගියත් දැන් අපේ උන් ඉන්නවා අපිව කොරියාවෙ එක්ක යන්ඩ 😛 ඊට හපන් බලන්ඩ ඉන්න කට්ටිය තොග ගණනේ…
චංගුමීලා ආවත් නාවත් කොරියාව අපට සමිඉප කරවන්ඩ අපේම කොල්ලො ඉන්නවා අපට. කොරියානු සිනමාවම තෝරා ගෙන එහි හොදම නිර්මාණ තෝරා බේරාගෙන අපට ගේනවට උඹට ස්තුති කොරන්ඩ අත් දෙක මදි මට 😛 (ටයිප් කොරන නිසයි එහෙම කිව්වේ… 😉 )
බොහොම තුති කොල්ලෝ, ජයෙන් ජයම වේවා! උදේ ඉදලා කරන්ට් නෑ. හවස තමා ආවේ. ඉතින් ප්‍රමාදයට සමාවෙයන්!
ela… ela… thnx.. 🙂
තෑන්ක්ස් මචෝ.. හැමදාම movies download කරාට comment එකක් දාන්නේ නෑනේ. ඔන්න අද ඉදන් මමත් comments දානවා..
ptta machann.. thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
බොහොම පින්
දිනූක මාරම බුලට් එකක් උඹ නම්.කොරියන් කතා බලද්දි තව බලන්න ආස හිතෙනව.හැබැයි ඉතිං මේව සිංහල නැතුව බැලුවොත් ආනාථයි තමයි.නියම වැඩක් කරන්නෙ උඹ.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!
“දිනුක මධුශාන්” මචං මාරම උපසිරැස කරුවෙක්….. කොරියන් දිනුක කිව්වට තරහ නොවේනි මම හිතන්නේ….! අපේ ඇසට අසු නොවන ඉතාම හොද කොරියානු සිනමා සිත්තම් මෙහෙම එක දිගට අරගෙන එනවය බොහෝම පිං…
කවදත් වගේ උපසිරැසට බොහෝම තුතී තවත් කොරියානු සිනමාව අපිට ලං කරන්න සහ්ක්තිය, ධෛර්‍යය ලැබේවයි පතනවා…
බොහොම පින් අයියේ
එල කතාවක් වගේ. ලිපිය කියෙව්වම බලන්න හිතෙනවා. තෑන්ක්ස්…!
ඔන්න මමත් ගත්තා. කොරියන් නම් ඉතික් සුපිරිම තමයි ..
බෝම ස්තූතියි සහෝ ජය වේවා
elakiri machan
පට්ට කතාවක් වගේ. මමත් බාගන්නවා. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!
ස්තුතියි සහෝඋපසිරැසි ගැන්වීමට.
Really enjoying what you have done ! please keep up the good work going.
All the Best !
sub download karanna behene…..
patta ekak wage saho thaankssssss.
thanks very much bro………….
Godak thanks
boho pin
නියමයි සහෝ
ජය වේවා තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!
එළකිරි මචෝ පට්ට උබ නම් කොරියන්ම කොල්ලෙක්ම තමා
elakiri saho aniwa balanoooooooo thwath awa one ikmanata
maxxxaaaa wadak 😀
තෑන්ක්ස් වේවා!
බොහොම පින්
pattai saho wadey nam
ela kollek ne
wow… maru 😀
thnxxxxxxxxxxxxxx
බොහොම ස්තුතියි
ඔන්න බාන්න දැම්ම මචෝ
සුපිරි සහෝ 🙂
jaya 🙂
Thanks Bro 😛
එලස්… ඔන්න බාන්න දැම්ම කොරියන් ඒවා නොබලා කොහොමෙයි
thanks
ela ela ela ela
ස්තුතියි දිනුක සහෝ
ජය වේවා
බොහොම පින්
jayen jayama weywa!!!
elazzz thnxzzz
කතාව නම් පට්ට වගේ මේ වගේ අමුතු තේමා වලින් එන ඒවා සුපිරි . තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!
Thanks
meywa balanna mama mara kamathi.thx apey sahota
ado pattama koriya kathwak thxxxx thwa awata subs denna