The Great Gatsby (2013) | ධනය, බලය හා ආදරයේ නොනිමි ඝට්ටනය… [සිංහල උපසිරැස සමඟ]
The Great Gatsby කියන නම මම හිතන විදිහට ඒ තරම්ම නුහුරු නමක් නෙමෙයි. මේ නම මුලින්ම ලොව කල එළි බසින්නෙ 1925 ඇමරිකානු ලේඛක F. Scott Fitzgerald ගේ පෑන් තුඩින්.1925 මෙහි පිටපත් 20,000 පමණයි අලෙවි කරගත හැකි වුනේ. අවසානයේ F. Scott Fitzgerald 1940 මිය යන්නෙ තමන්ගේ අසාර්ථක රචනයන් ගැන කළ කිරීමෙන් ඒ වගේම ඔහුගේ නම ලොවට අමතක වේවි යැයි සිතින් මවාගෙන. නමුත් දෙවන ලෝක යුද සමය වන විට ඔහුගේ ග්‍රන්තයන් අතරින් The Great Gatsby විශේෂ අවදානයකට පාත්‍රවීමට පටන් ගැනුන. කොටින්ම කියනවා නම් උසස් පාසල් විෂය නිර්දේශයේ කොටසක් බවට පත් වෙනව. “Great American Novel” යන ග්‍රන්ත ගොන්න අතරට ඇතුල් වීමට තරම්ම විශිෂ්ට වෙනව ඉතින් එහෙව් කෘතියක් ලේසියෙන් සිනමාව හෝ රූපවාහිනිය අමතක නොකරන බව අපි හැමෝම දන්න දෙයක් නොව.
ඔන්න ඉතින් හා හා පුරා කියල 1926 The Great Gatsby නමින්ම සිනමා පටයක් ලොවට දායාද වෙනව. එය නිහඬ චිත්‍ර පටයක් ඒ වගේම දැනට ලොව කොහේවත් නැති චිත්‍රපටයක් (Lost film). ඉන් පසු නැවත ගැට්ස්බි කරලියට එන්නෙ 1949 The Great Gatsby නමින්මයි ඒත්. අද අපි ඔබ වෙත තිළිණ කිරීමට යන සලරුව ලොවට දායාද විමට මත්තෙන් ලොව වඩාත්ම ප්‍රේක්ෂක ආදරය දිනාගත් The Great Gatsby චිත්‍රපටය එළි දැක්වෙන්නෙ 1974. එහි සාර්ථකත්වය කෙටියෙන් කියනව නම් ඔස්කා සම්මාන ද්විත්වයක්. ඉන්පසු 2000 වසර වෙනකම්ම ගැට්ස්බි ගෙව්වෙ සැගවුන ජීවිතයක්, නමුත් ආයේත් 2000 වසරේ රූපවාහිනී චිත්‍රපටයක් නිර්මාණය වෙනව The Great Gatsby නමින්ම. එහෙව් මගක් ගෙවාගෙන ආව ජේ ගැට්ස්බි ඔන්න 2013 වසරේ විජයග්‍රාහී ලෙසින් කල එලි බහිනව ආයෙත්.
අධ්‍යක්ෂණය ඔස්කා සම්මානයට නිර්දේශ ලැබූ ඕස්ට්‍රේලියානු ජාතික අධ්‍යක්ෂක Baz Luhrmann.රංගනය ලොව එදා මෙදා තුර බිහිවූ අති විශිෂ්ට නිසි ඇගයීමට පාත්‍ර නොවූ රංගදරයෙකු ලෙස ලොව පතල ගිලුනු නැවේ සිහින කුමරා Leonardo DiCaprio ගෙන්. ඔහුට අමතරව මෙහි මුල් Spider-Man චිත්‍රපට ත්‍රිත්වයේම මකුළු මිනිසාට පණ දුන් Tobey Maguire හා Carey Mulligan, Joel Edgerton, Isla Fisher, Jason Clarke,Amitabh Bachchan ආදී සුපිරි නළු නිළියන් රැසක තම රංගන ප්‍රතිභාව හුවා දක්වනව. 2013 මැයි මස 10 වනදා ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කර මේ වන විට $330,825,739 Box office ආදායමක් ලබන්නට තරම් ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් ආක්‍රමණය කොට තිබෙනව. IMDB දර්ශයක වුනත් 7.4ක් වගේ ඉහළ අගයක් තමයි පෙන්වන්නෙ.
ඉතින් කතාව පැත්තට හැරෙමු එහෙනම්, නික් කැරවෙයි කියන්නෙ ලේඛකයෙක් වීමෙ අදහසෙන් සිටි තරුණයෙන්. නමුත් ඔහු යේල් නගරයේ සිට නිව්යෝක් නගරයට සංක්‍රමණය වූ පසු වෘතිය ලෙස තෝරා ගන්නෙ සුරැකුම් පත් වෙළෙදාම, අලුතින් පොහොසත් වූවන්ගේ මන්දිර ගහන බටහිර එග් නම් ප්‍රශේශයේ අත්හැර දැමූ උයන් පල්ලෙකුගේ නිවහනක් ඔහු කුලියට ගන්නව $ 80කට. ඔහුගේ අසල් වැසිය වෙන්නෙ ජේ ගැට්ස්බි නම් ධනකුවේරයෙක්. ඔහු සති අන්තයන්හි තමන්ගේ මන්දිරය නිව්යෝක් නගරයේ සුප්‍රසිද්ධ ජනයාගෙන් පුරාවා ලන්නෙ විනෝද උත්සව වලින්, නමුත් මේ වන විට නික් ඔහු හැදිනගෙන නැහැ. ඔහුට අනුව නම් ගිම්හානයේ ඉතිහාසය ආරම්භ වන්නෙ ඔහු පරම්පරාගත පෝසතුන් ජීවත් වෙන නැගෙනහිර එග් ප්‍රදේශයේ ජීවත් වන තම ඥාති සහෝයුරියගේ නිවසේ දිවා ආහාරයට යාමත් සමගයි. ඇයගේ ස්වාමි පුරුෂයා ටොම් බියුකැනන් නම් පරම්පරාගත ධනකුවේරයෙක්. නික් හා කෙමෙන් කෙමෙන් මිත්‍රවන මේ ධනපතියා නික්ගෙන් ඉල්ලීමක් කරනව. එය ඩේසි හා සම්බන්ධ ඉල්ලීමක්. ඒ කුමක්ද? මේ අභිරහස් ධනපතියා ජේ ගැට්ස්බි ඇත්තෙන්ම කවුද? ඔහුගේ මේ ධනය උපයා ගත්තේ කෙසේද? ඩේසි හා ඇයගේ පවුල් ජීවිතය කෙබදු එකක් ද? ටොම් බියුකැනන් තමන්ගේ චරිතය කෙලෙස මේ කතාව තුල ගලපයි ද? මේ සියල්ල තුල නික් කැරවෙයි නම් නගරයට ආගන්තුක මෙම තරුණයාගේ භූමිකාව කුමක් වනු ඇති ද? මෙහි අවසානය කුමක් වනු ඇති ද? මේ සියල්ල අතිශය රසවත් මිනිත්තු 142 ඔබට පවසාවි.
මේ වසරේ මම මෙතෙක් නැරඹූ විශිෂ්ඨම සිනමා පටය මෙය යැයි කිවහොත් මම නිවැරදී. මම මෙතෙක් උපසිරැස කරණය කළ හොඳම චිත්‍රපටය මෙය බව මගේ මතයයි. මෙහි සිංහල උපසිරැසක් අන්තර්ජාලයට පැමිණි වහාම මා වෙත ලබා දී මෙම තරමක් සංකීර්ණ නිර්මාණය කිසීමට මා උනන්දු කල හසන්ත වික්‍රමරත්න සහෝයුරාට මේ අවස්ථාවේ විශේෂ ස්තුතිය පිරි නමන්නම ඕනෙ. එහෙනම් ඔන්න කාලෙකි ආයෙම් මම මේ සිලරුව ගැන ඔබට දැනුන හැගුණ දෙය ලියා යන ලෙස ඉල්ලා සිටිනව. නැවතත් වතත් සලරුවක් සමඟ හමුවනතුරු ඔබට සදා ජය…!
10045 downloads
thanks a lot saho sub ekata
ado thank bn
Thank You!
සුපිරියක් වෙන්නම ඕන දැන් තමා බාන්න හදන්නෙ.සබට ස්තූතියි සහෝදරයා
Supirima movie aka
Pahara bn
ස්තූතියි සහෝ
hash tag 1 copy karanna BA site 2 ma pls do something about that
Thanks for the good sub
GB
Thanks …superb movie …
thank ssssssssssssss
සිංහල උපසිරැසි ට බොහොමත්ම ස්තූතියි
නියමයි සහෝ මගේ උනුසුම් සුබ පැතුම්……………………..!
thank you…
සබට බොහොම තුති සමියා
මගහැරුණු එකක් අද තමා බලන්නෙ
බොහොම ස්තුතියි…!!! ^_^
machan torrent eka banna bane……
thanks
mma asama naluwa
Bohoooma sthuthui sameera sahoooo…Jayaweeewa….!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
supiri film ekak wage.aniwa balanawa
thanks saho
Thanks!!!!!!!!!
Thanks SAMEeee 🙂
niyama film eka thanks!!
sammera saho…,
download karla tika dawasak una. adi beluwe…. kiyanna beri tharam lassanai. me wage kathawak sinhala sub nethuwa beluwa nam kawadawath therum ganna beri wei neda. rththamai …. sinhala sub tibune nethnam me movie eke lassana apita nethi wenawa. awagemai sub gelapenawa niyametama. katha dekak ne uparimai saho….
jaya wewa
supper
ඇත්තටම මොකද්ද මේ කතාවේ තේරුම ? මටනම් මෙලෝ දෙයක් තෙරුනේනැ, හරිම කුජීතයි :/
Tavath niyama film ekakata atha gahala thiyenne..bohomathma sthuthii sameera sahoo
thaks
සිංහල සබට බොහොම ස්තූතියි.
Great work. Keep it up..
film eka harima lassanai saho.man asama actor.thnx godak
උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි…..
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. එනකම් බලගෙන හිටපු චිත්‍රපටියක්. බාගෙන නම් ඉවරයි. දැන් ඉතින් බලන්න තමා තියෙන්නේ. ජය෴෴ 😛 😛
කොමෙන්ට් එකක් දන්නා බැරි උනානේ මේකට. හැමෝටම කලින් මමයි මේ උපසිරැස එක්ක ෆිල්ම් එක බැලුවේ. ඒ නිසා අන්තිමටම කොමෙන්ට් එකක් දාන එක හොඳා. මේ වගේ ෆිල්ම් එකකට සිංහල තේරුම දෙන එකනම් සැහෙන්න වටිනවා. මම කියපු ගමන් සමීරත් වැඩේට බැහැලා ඉක්මනටම උපසිරැස හදලා දුන්නා. මේ වගේ තවත් නිර්මාණ කරන්න ලැබේවා කියලා පතනවා !!!
අම්මෝ ඔයා ඒ වෙලාවේ කාලය වෙනස් වුනාම මේකේ කාලය ගැලපුවේ නැති නම් මේක කිසිම කෙනෙක්ට දෙන්නේ වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාට බොහොම ස්තුතියි ඒ වෙලාවේ කල උදව්වට.
Niyama Film 1ka sahoooooooooooo
Thnkzzzzzzzz
thankx macan
ඉස්තුතියි සමීර මෙවැනි විශිෂ්ට නිර්මාණ අප වෙත ගෙන එනවට,ජයවේවා
අපේ සමීරයා මාරම රෙකමන්ඩ් එකක්නෙ මේකට දීල තියෙන්නෙ.එහෙම කියද්දිත් නොබල ඉන්නෙ කෝමැයි.අනිව බෑමක් තමයි.මේ වගේ සුපිරි ෆිල්ම් ගේනවට පිං.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!
thnx macho…
සමීර
කරුණාරත්න thanks macho
bohoma pin aiyeeee oyaaata
elama thamai machan than you………….!
එනකම් බලාගෙන
හිටපු මූවි එකක්
බොහොම ස්තූතියි සහෝ
ආව ගමන්ම උපසිරැසියත් දුන්නට
ජය වේවා
ලස්සන කතාවක් වගේ.ජයවේවා.
spiri…….macho
sameera sahoo apiy=th banawa ehenam thanks..
ela ela thanks macho!!!
Thank you very much… this is a great work. i like this movie very much.
thanks machan…http://yify-torrents.com/browse-movie wala honda films thiyanawa.
aluth ewa..old films ehemath thiyanawa… english sub ekkama..
sinhalen sub dala ewath denna puluwannam loku deyak..
seed godak wedi yifi torrent wala..
thanks machann… again…..
hamboooo meke sub eka danakam hitiyee….caprio neee ai kathava kiyanna deyak na……supiri athi……..thanks thanks sub ekata….
Supiri film ekak aiye
thnx,…!!!!1
මමත් මේ සිනමා පටය එනකම් බලන් උන්නේ නියමයි
Leonardo DiCaprio innawa nm aye 2k na..elazzz..thnx
ගොඩක් ස්තුතියි….
onna sahoo baanna danma…..subata godak pin
Direct Likn http://davvas.com/1iibne23bpjk
එලස්
“මේ වසරේ මම මෙතෙක් නැරඹූ විශිෂ්ඨම සිනමා පටය මෙය යැයි කිවහොත් මම නිවැරදී. මම මෙතෙක් උපසිරැස කරණය කළ හොඳම චිත්‍රපටය මෙය බව මගේ මතයයි”
මේක කොහොමත් බලන්න තමයි හිටියෙ
අර උබ උඩ කියලා තියෙන එක දැක්කම
මේක බැලිමේ ආසාව දෙගුන තෙගුන වෙලා ගියා බන්
එල සැමියෝ එන පරක්කුවට
සබ දුන්නට පින් ඈ…..
එහෙනම් වෙනදා වගෙම මම පතනවා
ඔබට ජය……………..
සමීයා අයෙමත් ගින්දර බඩ්ඩක් ගෙනත් වගේ.එළමකිරි සමියෝ.උබගේ කැපවීම හදවතින්ම අගය කරනවා
tnx tnx pattata athi
යකෝ කතාව කියෙව්වට වඩා, ට්‍රේලර් එකත් බැලුවට වඩා අන්තිමටම දාල තියෙන පෝලිම කියෙව්වාම චිත්‍රපටිය බලන්නම හිතුනා. එල එල..
ජයවේවා!!
බොහොම ස්තුති යලුවා…
niyamai samie
සුපිරී film එකක්. සබ් ටිකත් එලකිරි
ගොඩාක් ස්තූතියි
එල එල සුබපැතුම් යාලුවා.
Thanks
මේ නලුවා ඉන්න එකක් කොහොමද නොබලා ඉන්නේ.. ඔන්න ගත්තා. බොහෝම ස්තුතියි මචෝ
මේ වගේ චිත්‍රපට සිංහලෙන් හැඩ කරල අපි එක්ක බෙදාගන්නවට බොහොම ස්තූතියි සමීර……..
meyka hamoma balanna supiri akak
jaya wewa!!!
බොහොම ස්තූතියි සමීර කොල්ලෝ සිංහල උපසිරැසියට. මාත් කොහොමහරි බාගෙන බලන්න ඕන. උඹ බලපු විශිෂ්ඨතම එකනම් ආයෙ දෙකක් නෑ සුපිරි ඇති..
එලකිරි සහො සුපිරි බයිස්කෝප් එකක් වගේ
පට්ට නළුවෙකුත් ඉන්නෙ….
තවත් මේවගේ සුපිරි බයිස්කොප් වලට
සබ් දෙන්න ජයවේවා සහො
meyka nam supiri kiyanan deyak na naluwo nam patta
maxxa maxxxa
තැන්ක්ස් වේවා!
elazzz thnxzzz
loweth machan supiri
මමත් මේ සිනමා පටය එනකම් බලන් උන්නේ නියමයි 🙂 ඔබට ජය
gr8 work sameera
වටිනා කියන වැඩක් ඔහොම යන් බයිස්කෝප් සහ සමීර
aniwa balanwa hode niyamama kathwak ne machan
maru film aka
ලොවෙත් නෑ මේක නම් අද බාගන්න පුළුවන් උනොත් බලනවා බොහොම තුති!!!!
මේකට subs දානකම් මම බලාගෙන හිටියේ!!!! පට්ට …..
Thank you !!!!!!!!!!!!!!!!
patta patta saho
ඇත්තටම මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් ලොවට විවර වු සැනින්ම.
ශ්‍රී ලාංකීක අප සැමගේ රසවින්දනය වෙනුවෙන් සිංහල උපසිරැසි සමග ඉදිරිපත් කිරිම එතරම් පහාසු කටයුත්තක් නෙවේයි.
ඉතිං ඒ වගේ බාරදුර කටයුත්තක් නිසි වගකිමෙන් ඉටු කරන්න මොන තරම් ධෛර්ය්‍යක් තියෙන්න ඔනේද? කථා රසයට හානියක් නොවෙන අයුරින්ම…
මේවගේ ම විශ්ෂ්ඨයෙක්ට නම් ඒක ලොකු ප්‍රශ්ණයක් නොවන බව මට විශ්වාසයි.
ඉතිං සමිර සහෝ.. අප සැමගේ රසාස්වාදනය වෙනුවෙන් මේ කළ මහාඟු මෙහෙයට
මොනවා නම් අපි දෙන්නද? අපිට දිය හැක්කේ..අපේ හෘදයාන්ගම ස්තුතිය විතරයි..
බයිස්කෝප් සිංහලෙන් අඩවියේ බලකණුව නුඹයි සැමියෝ..
තවතවත් මෙවැනි දැවන්ත සිනමා කෘතින් අපි ඉදිරියේ දිග අරින්න නුඹේ දැත් වලට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ..
ජය වේවා..
නියමයි..ස්තුතියි සමීර
මේක දෙනකම් බලන් හිටියෙ..
mey naluwa inna awa nobala kohomada thxxxxxxxxxxx
meka enakan balan hitiye.thanks
ela wadak macho
එනකම් උන්නේ මාත් සමීර ආව ගමන් බස්සලා නේ මරු
download :)tx
මේක කිවුවත් වගේ පට්ටම එකක්
ela ela ela ela
Thanks
අද නැගිට්ට ගමන් කල මුල්ම වැඩේ තමයි මේ ෆිල්ම් එක බාපු එක…
කාලයක් තිස්සෙම එනකම් බලන් උන්නු ෆිල්ම් එකක්…
අනික කොහොමටත් ඩි’කැප්රියෝ ගේ නම් නොබලා කොහොමෙයි.
දැන් ඉතින් කට අරං බැලිල්ලක් තමයි…
බොහොම ස්තුතියි සැමියෝ…
එලම බඩ්ඩක් ගෙනාවට…
ජය වේවා කිව්වා ඔන්න.
superb saho
අඩේ පට්ට පතුරු මචං මෙච්චර ඉක්මනට දුන්න එක නම් සුප්පා
bohoma pin 🙂
loweth na macho supiri 🙂
meyka subs denakm unne mamath jaya wewa!!!!
පට්ට මචෝ මමත් බලනවා සුපිරි නළුවෝ ඉන්නේ 🙂
thanks
maxxa hode
meyka anakm unne supiri
mama 1 st yeahhhhhhh ela elaa thankzzzzzzz