The Grudge 3 (2009) | ජූ ඕන්… [සිංහල උපසිරසි සමඟ]
හිතුවට වඩා ඉක්මනින් දෙවෙනි උපසිරැසිය අරන් එන්න පුළුවන් වුනා. පළවෙනි එකට ලැබුණු ප්‍රතිචාරත් එක්ක උපසිරැසි කරන්න තියන ආසාව තවත් වැඩි වුනා කිව්වොත් හරි. ඒ වගේම තමයි පළවෙනි නිර්මාණෙට ප්‍රතිචාර දීපු හැමෝටම ගොඩාක් ස්තූතියි. මේ පාර තෝරගත්තෙ හොල්මන් කතාවක්. මේ හොල්මන් වලට ජපාන, කොරියා වගේ නිළියො ඉන්නකොට බය හිතෙන ගතිය වැඩියි කියලයි මටනම් හිතෙන්න.කොහොමහරි අපි චිත්‍රපටිය ගැන කතාකරමුකෝ.
The Grudge 3 කියන්නෙ 2009 අවුරුද්දෙ ආපු චිත්‍රපටියක්. IMDb දර්ශකයෙ 4.2ක අගයක් ගත්තු මේ චිත්‍රපටියෙ කියවෙන්නෙ ජපාන කාන්තාවකගෙ ශාපයක් වගෙ දෙයක් ගැන. වියරුවක් කිව්වොත් වඩා හරි මම හිතන්නෙ. කොහොම හරි මෙ ජපන් වියරුව ඇමරිකාවට ඇවිත්. සහෝදරියෝ දෙන්නෙකුයි සහෝදරයෙකුයි අවසානෙදි මේකට මැදි වෙනවා. එයාලට මොකද වෙන්නෙ කියල චිත්‍රපටිය බලලම දැනගන්න. ටෝබි විල්කින්ස් තමයි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ජොහානා බ්‍රැඩී, ෂැව්නී ස්මිත් සහ මරීනා සිර්ටිස් තමයි ප්‍රධාන චරිත රඟපාන්නෙ.
එහෙනම් චිත්‍රපටිය බලල ඔයාලගෙ අදහසත් කියන්න. අනිවාර්යෙන් අඩුපාඩු පෙන්නා දෙන්න. තවත් හොඳ චිත්‍රපටියකින් ළඟදිම හම්බවෙමු.

38923E4FEB13F2DF39A35458AFE57A8438782013
4D25E772DD582A9322BB05B3CB98755C7BDF04AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4480 downloads
Thanks for the subtitle. Keep it up the good work.
බොහෝම ස්තූතියි සබ් එකට
thanks
බොහොම ස්තූතියි
සබට තුති සහෝ
තෑන්ක්ස් මචෝ සබට..
ONNA MAMATH BAGATHTHA DIGATAMA KARAGENA YANNA JAYA WEWA!
බොහොම ස්තුතියි සහෝ, මේ මුවි කලෙක්සන් එකත් සම්පුර්ණ කලාට, දිගටම සබ් දෙන්න, ජයවේවා.
බොහොම ස්තූතියි විදුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මට නම් තාම මේකේ කලින් දෙකත් බලන්න බැරිවුනා.ඒ දෙක බලලම මේක බලනවා…ජය වේවා…
එල
සබට තුති
ඔබට ජය…………..
අනිත් දෙක වගේ සුපිරියට ඇතිනේ 😀
බොහොම ස්තුතියි සහො 😀 ජය
elazzzz saho……….
ස්තුතිය විදුරංග සහෝ!
ජපාන, කොරියා වගේ නිළියො නිකන් දැක්කත් බය හිතෙනවා නේ බං!
ජය වේවා!
patta mchan..katwa.
mektath sub hdpnko bn.patta ktwk eka.
The time machine 2002
elazzz……..
එළ මචෝ
කලින් එක වගේම සුපිරි ඇති .
ජය පතනවා .
😀
Thanx sub 1ta mcho
meke 4th dennakooo
subata thanks VIDURANGA saho.good work.keep it up.jaya wewa…..
බයයි අනේ..
ජය වේවා…
මම තමි අද 1