The Internship (2013) | ගූගල් එකේ ජොබ් එකක් ගමුද? [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම ඔයාල හමුවෙන්න අවා අලුත්ම බයිස්කෝප් එකක් අරගෙන. මේ පට්ටම පට්ට බයිස්කෝප් එක ගැන මට කිව්වෙ අපි කවුරුත් ආදරය කරන අපේ විකියා සහෝදරයා. මේක නම් ඔයාලට වෙනස් විදියේ අත්දැකිමක් වේවි. මොකද කිව්වොත් ඔයාල මාව හදුනන්නෙ horor සිනමා රසිකයෙක් විදියටනේ. ඉතින් මම ඔයාලට මේ පාර දෙන්න යන්නෙ හොල්මන් චිත්‍රපටයක් නම් නෙමෙයි. මේක කොමඩි එකක්. මම හැමදාම වගේ කලේ ඔයාලව බය කරන එකනෙ. ඔන්න ඉතිං මම මේ පාරනම් හදන්නෙ ඔයාලව හොඳටම හිනස්සවන්න. මේ බයිකෝප් එකට ඉහල IMDB අගයකුත් හිමිවෙලා තියෙනවා. ඒ IMDB දර්ශකයේ 6.3 ක්. මේ පට්ට පතුරු බයිස්කෝප් එක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ shawn levy නැමති අධ්‍යක්ෂකවරයා. ඔහු නිර්මානය කරපු වෙනත් චිත්‍රපට ගැන ඔයාලට මතක් කරනව නම් Real Steel, Night at The Museum, Date NIght වැනි උසස් ගණයේ චිත්‍රපට කිහිපයම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ මොහු විසින්මයි.
එහෙනම් යාලුවනේ වැඩි කතා නැතිව මම කතාව පැත්තට හැරෙමුකෝ, මේ කතාව ගලායන්නෙ බිලි සහා නික් කියලා තරුණයන් දෙදෙනෙක් වටා. තරුණයන් කිව්වට ඔවුන් ටිකක් වයසින් මුහුපුරා ගිය පුද්ගලයන් දෙදෙනෙක්. ඔවුන් වෙළද නියෝජිතයන් දෙදෙනෙක්. ඔවුන් ඔරලෝසු වෙලදාම තමයි සිදු කරන්නෙ. නමුත් තාක්ශණික දියණුවක් සමග ඔවුන්ගේ ව්‍යාපාර එකපාරට කඩා වැටෙනවා. ඒ නිසා ඔවුන්ට රැකියා අහිමි වෙනවා. ඔවුන්ගේ පවුල් ජිවිතයට තදින් බලපැම් ඇති කරනවා. ඉන්පසු නික් සහා බිලි විවිධ රැකියා වල නියලෙනවා. ඔවුන් ඒ එක් රැකියාවක්වත් වැඩි දවසක් කරන්නෙ නැහැ. මේ අතර දී තමයි බිලී ගුගල් ආයතනයේ රැකියාවකට ඉල්ලුම් කරන්නෙ. ඒ වැඩේට නිකිත් හවුල් වෙනවා. නමුත් ඔවුන්ට ඒ රැකියා ලබා ගැනිම පහසු කාර්යක් වෙන්නෙ නැහැ. තව දෙයක් කියන්න ඕන, ගූගල් ආයතනයේ රැකියාවක් බලාපොරොත්තුව ඉන්න අය අතර වැඩි මහලු අයට මේ දෙන්න විතරයි. මේ නිසා නිකිටත් බීලීටත් විවිධ ගැටලු වලට මුහුන දෙන්න සිද්ධ වෙනවා. එහිදි ඔවුන් කණ්ඩායම් වලට බෙදෙනවා. බිලිටය නිකිටයි හොද කන්ඩායමක් ලැබෙනවා. ඒ කිව්වෙ පොඩ්ඩක් විතර පිස්සු හාදයෝ ටිකක් තමයි ඔවුන්ට ලැබෙන්නෙ. ගුගල් ආයතනයේ රැකියා ලබා ගැනිමට ඔවුන්ට සිදුවෙනවා අභියෝග කිහිපයකටම මුහුණ දෙන්න. ඒව ජයග්‍රනය කරන එකනම් පහසු වෙන්නෙ නැහැ තවදුරටත් මම ඔයාලට මේ ගැන් කියන්න යන්නෙ නැහැ.
බිලිටයි නිකිටයි මුහුණ පාන්න සිදුවෙන ගැටලු මොනවාද ? නිකි, බිලි ඇතුලු කණ්ඩායමට මුහුණ පාන්න සිදුවන අභියෝග මොනවාද? ඔවුන්ට ගූගල් ආයතන්යේ රැකියා ලබා ගන්න පුලුවන් වේවිද? මේ ගැටලු වලට පිලිතුරු සොයන්න නම් ඔයාලට මේ බයිස්කෝප් එක නරබන්නම වෙනවා… මේ දක්වා මාව දිරිමත් කල මගේ බයිස්කොප් යලුවන්ට මගේ හද පිරි ප්‍රනාමය පුද කරනවා. නැතිනම් මට මේ ගමන මෙතරම් දුරක් යන්නට ශක්තිය ලැබෙන්නෙ නෑනේ. ඉතින් මේ පාරත් කොමෙන්ටුවකින් සංග්‍රහා කරලම යන්න කියලා ඉල්ලනවා. තවත් සුපිරිම සුපිරි බයිස්කොප් එකකින් ඔයාලව හමුවෙනතුරු මම සමුගන්නවා, හැමෝටම ජය…!
SInhala Subtitles
-- Count 6029 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Thanks bro sub ekata
thanks bro
බොහොම ස්තූතියි…
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Good work brothers!
gd job
Thanks for the subtitles. Good luck. Keep it up. Jayawewa.
tnkzzzzz brooo..ane plwnam Mr sherlock 2015 sub dennakooo
sinhala subvalata thanks saho
thankx machan
thanks
ෆිල්ම් එක අරගෙනනම් ගොඩක් දවස් අද තමා බලන්නෙ.බොහොම ස්තූතියි සහෝ සබට ….
thanx machan……..
suba pathawa saho thawa thawath idiriyata samaja sewaya karanna labenna kilaa..:)
thanks bro
Thanks
මෙන්න මචෝ සබ අරගන්නවා
අයෙත් බොහොම ස්තුතියි
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Thank Y Weva
thanks
thanks !!!!!!!!!!!
thanks
බොහොම ස්තුතියි සහෝ…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එල එල
ඔන්න අද බානවා
ස්තූතියි
ජයවේවා!
thnq
thanks for every thing…
sub walata thanks macho,halloween 2007 kiyala horror ekak tiyenawa IMDB 6.0 gaththa,ekatath puluwannam sub diyan
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ඔයා කියන හින්දම බාන්නම් කෝ. ජය෴෴ 😛 😛
මම තවම කතාව බැලුවේ නැහැ. හැබැයි කතාවයි උපසිරසි බාගෙන නම් ඉවරයි. බලපු අය නම් බොහොම අගය කලා. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.
thank you …!
Trailer එක දැක්කහම, ඩේටා වලට හෙන ගහපන් කියලා හිතුනා… බානවා 1.84GB එකෙන්ම….. 😀
පට්ට පට්ට…
බලන්න වටිනා කතාවක් වගේ.
මේක ගෙනාවට බොහොම ස්තුතියි සහෝ…
🙂
පට්ට කතාවක් වගේ..අනික ඉන්න නළුවත් පට්ටයි..
අනිවා බලන්න ඕනේ එකක්..
ලබන මාස් ලොවෙත් ගන්නවා..
ජය වේවා යුශාන් මචෝ..
ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට. බලන්න වටින එකක් වගේ.
තෑන්ක්ස් මචං සබ් දුන්නට පට්ට පාරකට
මාර ගති කතාවක්නෙ.අපේ යුශානයගෙ විස්තරේ කියවද්දිම බලන්න ආස හිතුන.ඔන්න බානව.මේ වගේ අහලවත් නැති සුපිරි ඒව ගේනවට පිං බං උඹට.
ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!
ELA KIRI WEDAK MACHOOOOOOOOOOO…..
ලස්සන කතාවක් වගේ අනිවා බලන්න ඕනි,ජයවේවා.
බය වෙලාම එපා වෙලා හිටියේ,දැන්නම් හිනා වෙන්න පුළුවන් වගේ,thanks
එල සහෝ, මේක බලනවද නැද්ද කියලා හිත හිත හිටියේ, සබ් තියෙන එකේ දැන් බලලම දානවා,
thanks macho.
ඔන්න දුකෙන් වුනත් කියන්න ඕනේ මම නම් බැලුවා මේක, නමුත් ඒ වගේම කියන්න ඕනේ බලන්න හෝ බාගන්න දෙගිඩියාවකින් කෙනෙක් ඉන්නවා නම් අනිවා බලන්න බොහොම හොඳ කතාවක්, සිනහව වගේම ජිවිතේට ගන්න යමකුත් තියනවා මේකේ, උපසිරසට බොහොම ස්තුතියි සහෝ, පේලි මට මතක හැටියට 3000 කට ආසන්න ගණනක් තිබුනා මේකේ…
Trailor එක බැලුවම පට්ටයි වගේ
තැන්කු වේවා ෆිලුම් එකටයි සබ එකටයි
gr8 1
meyka sub aka anakam nobala hitiya jaya sahota
පට්ට මචෝ. ස්තුතියි සබ් එකට
supiri story meywa txz
කොල්ලට මොනවා හිතිලද දන්නෑ
එක පාරටම කොමඩියක් දෙන්න හිතුනේ
ජයවේවා සහො
ginadara wadak kollo
pattai 😀
එල මචන්
ෆිලිම් එක තියෙ
සබ ග්ත්තා
සබට තුති
ඔබට ජය….
ජය පතනවා!
thanks sahota thawa hoda awa demu
comady patta naulwo dennek inne super
මේ තියෙන්නේ පට්ටම එකක් තුති
Many Thanks
jayen jaya!!!!
elakiri kollo thawath demu
tx for sub
bohoma thuthi saho
පට්ට පට්ට මේ වගේ එකක් සබ් එක්ක බලන්නම ඕනේ නැත්තම් ගතියක් නෑ
ජය!
ela wadak machan agaya karanawa subs sahenna thiyena akak mehema dala dunna akata
wow,, maru 😀
maxxxama machan balanna one 😀
thanks
thnx bro aluth wenasak ekka aluth deyak dunnata
Ela ela..mekanam blnna oneee
loweth na meyka balannama aswen hitiye machan
හාහ්! මේ පාර කොමඩියක්… අපිව බය කරලා උඹටම එපා වෙලා වගේ 😛
එල එල! අලුත් එකක්නම් නොබලාත් බෑ! ඔන්න ගන්නවා. ජය!
මගේ අම්මේ ලයින් 2300 ගානක් එල එල කොහොම හරි දුන්න නේ පට්ට
patta pata pata….elama ela… thanx saho…