MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඑළක්‍රියාදාමචිත්‍රපටිධනුෂ ලක්ෂාන්නාට්‍යමයබලන්නසිංහල උපසිරැසිළමයින්ට

The Karate Kid (2010) | ගුරයි ගෝලයයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.2/10. From 32 votes.
Please wait...

The Karate Kid (2010)මේ මගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීම…. කතාව ගැන කියන්න ඕනේ නැ.මොකද කතාව ගැන විස්තරයක් දැනටමත් වෙබ් අඩවියේ තියන නිසා. නමුත් එකේ සිංහල සබ් නැති නිසා මම හිතුව මේකට සිංහල සබ් හැදුවනම් හොදයි කියල. මගේ පාඩම් වැඩ කටයුතු අස්සේ මේක කරපු නිසා ටිකක් පරක්කු උනා. ඒකට සමාව.

තව දෙයක්, මේක මගේ පළමු වතාව නිසා ටිකක් වැරදිලා ඇති. එකටත් සමාව අයදින ගමන් මම නවතිනවා….ජය!

මීට පෙර පළකල ලිපිය.

ඔන්න ඉතින් උනු උනුවෙම බයිස්කොප් 1ක් දෙන්න තමයි මම මේ ලැස්ති වෙන්නේ. නමින් The Karate Kid. 1984 වසර ලොවපුරා  කරාතේ උන්මාදයේ අලුත් ම ප්‍රතිනිර්මාණය. 1984 – 1994 දක්වා නිපදවපු බයිස්කොප් 3 ම ඩැනියෙල් සහ මාස්ටර් මියාගි යන ප්‍රධාන චරිත ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේ ම The Next Karate Kid නමින් එහි 4වන කොටස 1994 වසරේ තිරගත වුනා. කොලොම්බියා පික්චර්ස්  සමාගම විසින් එලිදක්වන මේ අලුත්ම බයිස්කොප් 1ක ජනප්‍රිය නළු විල් ස්මිත් ගේ මුදලින් නිශ්පාදනය වන්නක්… ඒ වගේම තවත් අලුත් මුහුණක් අපට හදුන්වා දෙනවා. ඒ තමයි ජේඩන් ස්මිත්. ඒ කියන්නේ විල් ස්මිත් ගේ ආදරණීය පුතා. ඒ වගේම කලින් කථාවේ මියාගි ලෙස රගපෑ පැට් මෝරිටා ගේ මරණින් පසු (2005) මෙම බයිස්කොප් මාලාව අවසානය කියලා හිතුවත් නිශ්පාදන කණ්ඩායම තවත් අයෙක් ඒ සදහා යොදා ගෙන තියෙනවා. ඒ තමයි දක්ශ නළුවෙකු වන ජැකී චෑන්. ඉතින් තව අ‍ටුවා ටීකා මොකටද මේ බයිස්කොප් 1ක ගැන.

Dre Parker ඒ කියන්නේ ජේඩන් ස්මිත් ඩේට්‍රියෝට් ඉදලා චිනයට එනවා. ඒ තමන්ගේ මවත් සමග. නමුත් ඔහුගේ පාසල් දිවියේ ආරම්භක දවසේ ඉදලා ලැබෙන සංග්‍රාහ හෙතුවෙන් ඔහු හෙම්බත් වෙනවා. මේ අතර ඔහුව වරක් බේර ගන්නේ අසල ගොඩනැගිල්ලක සේවකයෙක්. ඇත්තටම එයා කවුද? ඔන්න මෙතනින් මං නවත්වනවා. ආදරය, මිත්‍රත්වය, වෛරය අතරින් සටන් කලවේ සැබැගුණ පෙන්වන මේ බයිස්කොප් එක මිනිත්තු 140 පුරා දිවයන ලස්සන බයිස්කොප් එකක්.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය අකිල ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

The Karate Kid (2010) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 17183 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් යසපාල(ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

141 thoughts on “The Karate Kid (2010) | ගුරයි ගෝලයයි… [සිංහල උපසිරැසි සමඟ]

  • download denne . Gnn widiyk nedd

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Chamindalakruwan

    Tnz bro sub ekata

    Reply
  • Kohomada download karaganne

    Reply
  • ko yako upasirasi srt file eka

    Reply
  • Machan meka dunnata nam thanks bn
    Eth me subtitles eka boru bn tiyenne..godak than waradi ne.. Dre guti kaala iddi Jackie chan beheth kerena thanedi eema waradi godak machn . English therenne nathi ewn newene bn seramala sinhala sub ekka ganne..eeka nisa poddak balala dahan..baiscope eke tiyena wiswasei nathi wenne ekai bn..elah

    Reply
  • එල මචං මරේ මරු thanksss bnnnnnzz

    Reply
  • ලගදීම හොරෝර් මොවී එකක රසය විදගන්න මම දෙනවා සුප්පා මොවී 1ක්.

    Reply
  • 400 MB copiyata sub tiak awul.800MB copiyata niyameta seed thiyanwa…eka baganna…MB wadi kiyala baya wenna epa…

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • |මචං මේකෙ සබ් හරියට වැඩකරන්නෑ.ටයිමින් අප්ෂට් .

    Reply
  • ගයාන් වීඩියෝ සෙන්ටර් - කන්තලේ

    තැන්ක්යූ..

    Reply
  • රාම් රාජ්

    බැලුවා.ස්තූතියි

    Reply
  • නියම ෆිල්ම් එක මචෝ. කියල වැඩක් නෑ. thanks

    Reply
  • බොහොම ස්තූතියි ධනූෂ සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • දිනුක මධුශාන්

    එල එල මාත් බැලුවා, සුපිරි ෆිල්ම් එකක්. බොහොම ස්තුතියි සහෝ! පළමුවන උපසිරසියට මගෙනුත් සුබ පැතුම්! ජයවේවා!

    Reply
  • Thanks lot you brothers…….! oyala dena hama film ekakma wage maxxxxxxxxxxxxxxa thamai. ‘baiscopelk.com’ nam elama thama..!subha pathanawa idiri gamanata. good luck.!!

    Reply
  • mudiya / මුදියා

    පළවෙනි එකට සුභ පැතුම් ධනු.නියම ෆිල්ම් එකක් තමයි මේක.කැමරා කොපියක් බැලුවෙ මේකෙ ආපු කාලෙම.දැන් ඉතිං හොඳ කොපියක් සිංහල එක්කම බලන්න පුළුවන්.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. පළමු නිර්මාණයට උණුසුම් සුභපැතුම්.

    Reply
  • දිගු ගමනකට ආසිරි “ධනුෂ ලක්ෂාන් යසපාල(ධනු)” සොහොයුරාට .කලකට පෙර මේ ලිපිය ලියද්දි හිතුවේ නෑ ආයෙත් සිංහල සබ් එක්කම බලන්න වෙයි කියලා.ගොඩක් අමරු දෙයක් උනත් සබ් ඉතා උසස් තත්වයක තියෙනවා.ජයවේවා බයිස්කොප්!

    Reply
  • “චූටී මල්ලි”

    මේක දෙතුන් වතාවක්ම බැලුවා සහෝ
    පට්ටයි තමයි මේක
    නමුත් මේකට සබ් දුන්න එක වටිනවා
    මිට පස්සෙ හරි මේක බලන අයට සබ් එක්කම බලන්න හැකිනේ
    ඒක ලොකු දෙයක්
    තව සබ් දෙන්න සහෝ
    සබ් කරනවා කියලා මේ අළුත් ඒවම කොරන්න ඔනි නෑ බන්
    මේ වගෙ ලස්සන වටින නිර්මානෙකට සබ් දෙන එකත් ඇති
    එහෙනම් පලමු සබට හා
    ඔබට ජය…………………

    Reply
  • 400 MB එකට දීලා කියෙන sub files match වෙන්නේ නෑ…

    20 seconds විතර delay එකක් තියෙනවා 🙁

    Reply
    • “චූටී මල්ලි”

      සබෙඩිට් කියලා සොෆ්ට්වෙයා එකක් තියෙනවා ඒකෙන් ෆයිල් එක ඕපන් කරලා
      ගන්ඩ ඕනෙ ඉස්සෙල්ල
      ඒකෙ සින්ක්‍රොනයිසේසන් කියන ටැබ් එකෙන් ඇජස්ට් ඕල් ටයිම් සෝ අර්ලියර්/ සෝ ලේටර් කියල එකක් ටිහ්යෙනවා
      ඒකෙන් වින්ඩෝව්ක් එනවා
      එතන වෙනස් වෙන්ස ඕනි වෙලාව දෙන්ඩ ඕනි හරියට
      ඊට ප්ස්සෙ අර්ලියර්/ ලේටර් බට්න් වලින් ඕනි එක දෙන්ඩ
      එහෙම කරලා සේව් කරගෙන
      මූවී ෆයිල් එකත් එක්ක ප්ලේය් කරන්ඩ ඕනෙ
      එතකොට හරියනවා
      බලහන් කරලා
      පොඩි සොෆ්ට්වෙයාවක් ඒක
      අමාරු නෑ එච්චරම
      වැඩිය වැඩ් කෑලි දන්නෙ නෑ මම ඒක ගැන
      http://www.nikse.dk මේකෙ ගිහින් ගන්න

      Reply
  • Lagadima dawasaka denawa..eka tikak amuthu kathawak..okkomalama kamthi wei…

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගෙන් උනුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.

    Reply
  • ගුරයි ගෝලයි කිව්වම මම මේබැලුවෙ අපේ ඇඩ්මින් සහෝල දෙන්නෙක් ගැනද කියන්නෙ කියල 😛
    නෑ මේ බැලින්නම් ආසාවෙන් බලාපු කරාතේ පොඩ්ඩො ගැනනෙ කියල තියෙන්නෙ
    පලමු උපසිරසියට සුබපැතුම් සහෝ
    අපේ උපසිර්සි කණ්ඩායමට සාදර්යෙන් පිලුගන්නව එහෙනම්
    ජය
    දෙවැනි එක කවද්ද එන්නෙ? 😀

    Reply
  • නලින්

    පළමු සභ‍ට සුභ පැතුම් ධනු සහෝ

    ජය වේවා!!

    Reply
  • ඇයි බන් හැම එකාම දාන හැම ෆිල්ම් එකකටම පට්ට කියල දන්නෙ .මේක නම් මෙලො රහක් නැති ෆිල්ම් එකක් .ෆිල්ම් බලන්නෙ නැති උන්ට නම් හොදය් ඉතින්. අනික මේක 2010 අපු එකක්

    Reply
    • කවද ආවත් සිනමාවෙ වින්දනයට ඒකෙන් කිසිම හානියක් වෙන්නෙ නෑ බන්
      පට්ටයි කියල දාන්නෙ ඒක උපසිරසියට කරපු කෙනාට හොද නිසයි
      ඒක සහෝගෙ හිතට වදින්නෙ නැති උනාට කොරන්ට දෙයක් නෑ සහෝ
      ඔයාගෙයි මගෙයි තවත් කෙනෙක්ගෙයි රසාස්වාදය වෙනස්
      සහෝට ඔය හොදයි කියල හිතෙන චිත්‍රපටයකට සිංහල උපසිරසි අරන් එන්න කියල අපි ආරාධනා කරනව සහෝ
      අපි බලන්නම් සහෝ මේ පට්ටයි කියන්නෙ මොන ආකාරයේ ඒවටද කියල
      ඔයාට ඉඩක් දෙන්න පුළුවන් 😀
      ජය!

      Reply
      • i’m not here for the sinhala subs okk.. only for new filmz.keep it mind k & i have no time to translate englsh subs into sinhala.you cnt improve your english knowledge when u watch fimz with sinhala subs.keep it mind too 🙂

        Reply
        • රෙහාන් චානක

          Bro, you are mistaken. Please kept in mind that this’s a website that provides free sinhala subtitles,Not daily updates about new movies. If you looking for such stuffs find your self another site..

          Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
    yify-torrents.com/browse-movie
    වල හොද films තියනවා .English subtitle එක්කම .
    ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    ගොඩක් ස්තුතියි .

    Reply
  • පට්ට පළමු පහරට සුභ පැතුම්!

    Reply
  • 1st wadeyta suba pathum!

    Reply
  • සුපිරි ජයම වේවා!

    Reply
  • maxxxa sub akka aye balanna one macho

    Reply
  • පළමු නිර්මාණයට සුභ පැතුම් දිගටම සබ් දෙන්න

    Reply
  • palamu wadeyta suba pahum ,,,,

    Reply
  • Roshan Sagara

    Real Move nam baiscopelk.com thamaiiiiiiiiii

    Reply
  • Sub file eka ganna bene macho

    Reply
  • ඔන්න මාත් බාන්න දැම්මා,
    බොහොම ස්තුතියි

    Reply
  • Shashi Fernando

    hoda film ekak. ath tikak, ane manda.. hmmm,

    Reply
  • බාගන්න බැරි උනා. දැන් ඒ ඩී එස් එල් තියෙනවනේ. දැන් බාමු.

    Reply
  • pora noka…parakku wela avith onna balanwa 😛

    Reply
  • ayye mekanam maru meke sinhala subtitiles thiyenawa neda

    Reply
  • lokuwa wadi nadda.
    kamanna banna damu.
    700mb wath thibbanam thamai hoda.

    Reply
  • Elama kiri….thamai bros….

    Reply
  • lakshitha

    ela ……maru film eka

    Reply
  • copy eke awulak na ayya.elama ela film eka! thankoo wewa…

    Reply
  • nop wada nehee neeeeee

    Reply
  • LINK IS NOT WORKING…CHECK PLZ

    Reply
  • mama hoya hoya hete ye.

    Reply
  • dan tamai balanna labune ela film aka……

    Reply
  • pula pula balagena hiteye meka enakam…ayyata godaaaaaaak pin,thank you wewa!

    Reply
  • මම හිතනවා Baiscope එකෙන් චාටර් copies දෙන එක මෙකෙන් නවතියි කියලා..!! Films දෙන්න තරගයක් තියෙන එක හොදයි.. එත් වැඩි ඉක්මන් කොටයි..!!!!!

    Reply
  • සයිලන්ට් හන්ට(ර්)

    ගෝලයා අයියෙ මෙ කොපි දෙකම අවුල් චාට(ර්) හරිද මෙහෙම කිව්වට සමාවෙන්න ඔනේ 🙂 😉 😀

    Reply
  • සයිලන්ට් හන්ට(ර්)

    sub denna barida puluwannam me film eke sub eka dennako 🙂 😀

    Reply
  • chandralal

    download wenne nathoooo!!!!!!!

    Reply
  • nice move thanks alot.

    Reply
  • Ow ane.
    Iron Man 2 dannakoooooooo plsssss…..
    Budin daka niwan dakinna ona Iron man 2 dana kena….
    Yoda bala yoda shakthiya labenna ona… 😀

    Reply
  • meke rupa bodawela penawa.

    Reply
  • mame meka download kala.meke torrent 1ka chartar.

    Reply
  • බුවා

    ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය! කිවුවලු….. තව ටිකක් ඉවසලාම බයිස්කෝප් එක බලමු….

    Reply
  • Gyan Sameera

    alama kiri meka klio wena torrent 1k bala mara parippuwak kawe thanks macho

    Reply
  • copies 2ම මම recommend කරන්නෙ නෑ.. චාටර්.! DVD rip එක එනකම් ඉවසමු..!!

    Reply
  • සයිL3න්ට්[කිL3ර්]

    මචං පයිරේට් බේ එකේ කමෙන්ට් බැලුවෙ නැද්ද? පයිරේට් බේ එකේ ටොරන්ට් එක නම් චාටර් වගේ. අනිත් එක කොහොමද දන්නෑ. කෙහෙම උනත් කමක් නැහැ තැන්කූ…! 😆

    Reply
  • onn mammath bann adanawa saho thnk u wewa.ela thawa horror film ekka ehena danna ok

    Reply
  • elakiri wedak,apita tawa denna..

    Reply
  • man torrent eka bala thiyenne danata dawas 4 withara kalin..bt case eka sinhala SUBs denna widiyak nathda… ?

    Reply
  • ela ela! thanx! ko apita “clash of The Titans” sinhala sub ekka??

    Reply
  • හෙළයා

    දැන් බාගෙන බැලුවා. එච්චරම අවුලක් නෑ. චයිනීස් වල සබ් නැති එක පොඩ්ඩක් අඩුයි.

    කොහොම වුනත් ස්තූතියි මචං

    Reply
  • ඔන්න මාත් බානව…හැබැයි සබ් දැම්මනම් නියමයි නේද ..?

    Reply
  • ayyoo…. mehema kiyanawane…
    Upgrading some stuff, database is in use for backups, soon back again.. Btw, it’s nice weather outside I think.

    Reply
  • Ruwan Bhagya

    thanks bro…………

    Reply
  • meka MAma NAm Bala Denata Dawas thuna hatharak Wenawa.

    Video Echarama Quality ne.
    Mama Nam Kiyanne Poddak Iwasala Inna Kiyala.
    Mokada Low Q Ekak Bala Mewage Maxxaa Movie Ekak Balana Eka Aparadayak.

    DVDripak Enakama Iwasala Imu neda…?

    Reply
  • සයිලන්ට් හන්ට(ර්)

    a aiye meke link eka wada nane help me

    Reply
  • වසන්ත

    @ ashan kandy

    “Clash Of The Titans” සිංහල සබ් අද හෙටම දෙනවලු මචං බාල තියාගනින් බලන්න එපා

    Reply
  • ko me link dekenma banna bahane??
    mokadda wula?

    Reply
  • ashan kandy

    “Clash Of The Titans” Dvd rip ekak avillo……. sinhala sub ehema denta hitanawanam kalinma kiyandooooo….

    Reply
  • onna saho mamath abuwa……thanks very much

    Reply
  • පොඩි මෑන්

    එල එල මමත් මේක දෙනකම් තමයි බලන් හිටියේ.
    ඔන්න බාන්න දැම්මා.
    බොහොම ස්තූතී…

    Reply
  • Copy 2ම අඩුපාඩු තියෙනව වගෙ.. කමක් නෑ.. බාල බලලම ගුණ දොස් වදාරන්නම්..!!

    Reply
  • පිටපත පිළිබඳව පොඩි ගැටළු කිහිපයක් අපේ යාළුවොන්ට ඇතිවෙලා වගේ. ගුරා කියන පරිදි එතරම්ම කේස් නැහැ, කෙසේ වෙතත් ගුරු ගෝල සාකච්ඡාවකින් අනතුරුව ලිපියට මම තවත් සබැඳුමක් එක් කලා. බාල ගුණ දොස් කියන්නකෝ… 🙂

    සිදුවූ ප්‍රමාද දෝෂයට සමාවෙයල්ලා. 🙂

    Reply
  • ashan kandy

    mekanam banne natho…. 🙁

    Reply
  • හෙළයා

    මචං. මේ කොපියේ අවුලක් තියනවද ?
    පයිරට් බේ එකේ නෙගටිව් ෆීඩ් බැක්ස් තියනවනේ

    Reply
  • aiyo mama iye ra baluwa meka patta, habai me file ekakma thama download kare achcharama awlak na balanna puluwan,,,ela movie eka

    Reply
  • meka bawe naththe biscop ekenma banna ona nisai

    Reply
  • thanks machooo………….

    Reply
  • ashan kandy

    meke tama hoda cpy yak na ne da?

    Reply
  • මේකෙ කොපියෙ කොලිටියනම් ඒතරම් හොද මදි ඩවුන්ලොඩ් කරලම බලන්නකො

    Reply
  • හෙළයා

    එනකම් හිටියේ. බයිස්කෝප් එකේ නැත්නම් අයෙ කොහේ හොයන්නද ?

    එල මචං.

    Reply
  • විදුර ඉමේෂ්

    අප්පා මේක දෙනකන් බලාගෙන හිටියෙ.දෑන්මම බාන්න ඕනේ.

    Reply
  • වසන්ත

    සිංහල සබ් තිබ්බනම් කොච්චර හොදද

    Reply
  • Dhanuka Pathinayake

    ඔ0 මම නම් පොරකන්නෙ නෑතුව පොලිමේම ඉදල බාන්න තමයි හදන්නෙ,හික්..හික්….
    අකිල සහෝදරයට ගොඩක් ස්තුතියි මේක දුන්නට……….

    Reply
  • Ansh Lucky Sri Jay

    අහ්, අහලා තිබුණා මේක නියම ෆිල්ම් එකක් කියලා.
    බාන්න දාමි.

    Reply
  • copy 1a aul hapoi aparade bawe shik

    Reply
  • අඩේ මේක ??? එලැස් !! මම අද කඩෙන් ගන්න කියල හිතන් උන්නේ වෙලාවට උදේ පාන්දර මේ පැත්තෙ කරක් ගහන්න ආවේ 😀

    Reply
  • ෂෙලින්ක - කටාර්

    මමත් එහෙමයි…
    මේක දායි කියලමයි මෙච්චර කල් බාන්නේ නැතුව බලාගෙන හිටියේ…
    ගෝලයාට ස්තූති වේවා…

    Reply
  • ela math meka hoya hoya hitiye

    Reply
  • චරිත

    එළ. බලාගෙන යිටියේ මේක දානකම් තමා.

    Reply
  • i was waiting for this

    Reply
  • Tharindudoo

    Mamai 1st,,MAchoo meka DVDRIP da???

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *