The Legend is Born IP man (2010) | නැවතත් අතීතයට… [සිංහල උපසිරැසි සමඟ]
මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. කාලෙක ඉඳන් මගේ හිතේ අදහසක් තිබුනා මමත් ෆිල්ම් එකකට සබ් දෙන්න ඕන කියල. හැමදාමත් බයිස්කෝප් සයිට් එකෙන් උපසිරැසි බාගත්තා විතරයි නේ. ඒත් සබ් දෙන්න තරම් හොඳ ෆිල්ම් එකක් ලැබුනේ නෑ, මොකද ඉතින් අලුත ආව හොඳ ෆිල්ම් ඔක්කොටම වගේ බයිස්කෝප් සෙට් එක සබ් දීල ඉවරනේ.. කොහොම හරි අයිඩියා එක හිතේ තියාගෙන ඉන්නකොටයි අහම්බෙන් වැඩේ සෙට් වුනේ උසස් පෙළත් ඉවර කරලා ගෙදර ඉන්න ගමන් ලඟදි තමයි මම Ip Man ෆිල්ම් තුන බැලුවේ. පළවෙනි එක බැලුවට පස්සේ මාර ෆිට්. ඉතින් ඒ ගැම්මටම ඉතුරු දෙකත් බැලුවා. තුන් වෙනි එක බලන්න ගන්නකොට තමයි දැක්කේ ඒකට සබ් දීල නෑ කියල. ඉතින් මට හිතුන මේකට සබ් දෙන්න ඕන කියල. ඔන්න ඔහොමයි වැඩේට එන්ටර් වුනේ. ඒත් කරගෙන යනකොට තමයි තේරුනේ වැඩේ තියන බරපතල කම. දවස් දෙකක් වැඩ කරලයි ඉවර කලේ. දැන් තමයි තේරෙන්නේ ෆිල්ම් එකක් බලන තරම් වැඩේ ලේසි නෑ කියලා.කොහොම වුනත් ලොකු අත්දැකීමකුත් ලබාගන්න පුළුවන් වුනා.පළවෙනි සබ් එක නිසා වැරදි අඩු පාඩු ඇති යාලුවනේ. ඒ ගැන මාව දැනුවත් කරන්න. මීළඟ නිර්මාණයේදී මට ඒවා හදාගන්න පුළුවන් වෙයි.
ෆිල්ම් එක ගැන විස්තරයක් විකියා සහෝ කලින් පළ කරලා තිබුන නේ. මමත් තව ටිකක් කියන්නම්. මුල් ෆිල්ම් දෙක බලපු හැමෝම දන්නවා Ip Man කියන්නේ කවුද කියලා. එයා තමයි ලෝකප්‍රකට බෲස් ලී ගෙ ගුරුතුමා. එහෙම කිව්වම ඉතින් මුල් කතා දෙක නොබලපු අයට වුනත් ෆිල්ම් එක ගැන ආයේ අහන්න දෙයක් නෑනේ. බෲස් ලී ගෙ හැටියට ගුරා කොහොම ඇතිද. මේකේ තියෙන්නේ Ip Man ගේ ජීවිත කතාව. ඔහු මුලින්ම Wing Chun සටන් පාසලට යන තැන ඉඳන් ඔහුගේ ජීවිතේ ගෙවුන හැටි,එයා සටන් පුහුණු වුන හැටි,ඔහුගේ සටන් කලාවට අලුත් දේවල් එකතු කරලා අලුත් නිර්මාණ කල හැටි, ඒ නිසාම ඔහු කරදර වලට මුහුණදුන්න විදිහ, එයාගේ බිරිඳව එයාට ලැබුන හැටි, මේ චිත්‍රපටියේ ලස්සනට පෙන්නලා තියනවා. ටිකක් විතර ආදර කතාවක් පැත්තටත් බරයි. Ip Man ට තියන ආදරේ වෙනුවෙන් ඔහුගේ පෙම්වතිය කැපකිරීම් ගොඩක් කරන හැටි ගැනත් මේකෙදි දකින්න පුළුවන්.(අද කාලේ දකින්න නොලැබෙන කැපකිරීම් :D)
මම නම් කියන්නේ මුල් චිතපටි දෙක නොබලපු අය ඒ දෙකත් බලලම මේක බැලුව නම් කතාව තෙරුම් ගන්න ලේසියි. එත් මේක විතරක් බැලුව කියලත් කතාවේ රසයට බාදාවක් නෑ.අනිවා හැමෝම බලන්න. දවස ගානේ අපිට ෆිල්ම් වල ටීවී සීරීස් වල සබ් දීලා කරන කැපකිරීමට බයිස්කෝප් සෙට් ඒකට මම ස්තුතිවන්ත වෙනවා.
මීට පෙර පළකල ලිපිය.
ඔන්න අද දෙන්නත් යන්නේ මැක්ෂා බයිස්කෝප් එකක්..කට්ටියම මේකෙ නම කිවුවා ගමන්ම දන්නවනේ..ඔන්න ගෙනාවා 3 වෙනි කථාවත්…මේ බයිස්කෝප් එකේ ප්‍රධාන චරිත ලෙස රඟපාන්නේ Dennis To, Yu-Hang To,සහ Siu-Wong Fan විසින්..කට්ටියම දැන් රේටින් ගැන උනන්දු නිසා රේටින් ගැනත් කිවුවොත් 6.9 ක් ලබා ගෙන තියෙනවා..කියන්න ඕන කට්ටියටම මේ බයිස්කෝප් එක බලන්න කලින් පළමුවෙනි කොටසයි දෙවන කොටසයි බලලා ඉන්න..නැත්තම් මේක තේරුම් ගන්න අමාරුවෙයි..කොහොමත් පිළිවලට බැලුවොත් තමයි ලස්සන..
මේකෙ කතාව පටන් ගන්නේ IP Man සටන් කලාව ඉගෙන ගන්න කාලය පසුබිම් කරගෙන..මතකද දන්නෑ පළමුවෙනි කතාව පටන් ගන්නකොට මොහු මාස්ටර් කෙනෙක් වෙලා සටන් උගන්වමින් තමයි ඉන්නේ..එතකොට මොහු විවාහ වෙලා දරුවන් පවා ඉන්නවා ඔබට මතක ඇති..මොහුට ආදරය කරන යුවතිය මුණ ගැහීම තියෙන්නේ මේ කතාව තුළ..එමෙන්ම Chan Wah-shun මාස්ටර් යටතේ සටන් ඉගෙන ගන්න හැටි.ඒ වෙනුවෙන් කරන කැප කිරීම්..තමන්ගෙම කියලා සටන් ශෛලියක් හදා ගන්නා හැටි. අසාධාරණය වෙනුවෙන් තමන් ඉගෙන ගත් සටන් කලාවෙන් ප්‍රයෝජන ගන්නා හැටි සේරම තියෙන්නේ මේ බයිස්කොප් එකේ තමා..ඔන්න වැඩිය කතාව ගැන මුකුත්ම කිවුවේ නෑ..මොකද බයිස්කෝප් එකේ රසය නැති වෙන නිසා..දෙවතාවක් නොහිතා අනිවා බා ගන්න…සුපිරි බයිස්කෝප් එකක්.. 🙂
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය විකියා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
6706 downloads
Patta film eka. Thanks!
Sub ekata Thanks
Thnks mchn
thank u…………….
Thank you vey much bng
Thanks for Sub!
elama thanks
sinhala sub 1 ඉක්මනට දාන්නැද්ද?
එළ කිරි සහෝ..
සබට ස්තුතියි…
ජය වේවා…!
thanx
thanx.
thanks macho.. sub ekata. me film eka mamath 3 sarayak baluwa sub nathuwa. ip man 1, 2 walata comment kala mekath denna kiyala… ubata godak pin macho meka dunnata. thank you very much….!!!
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
බොහොම ස්තුතියි සහෝ..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
පහන්සිත් ගුණතිලක තැන්ක්ස් සබ් එකට මචෝ.මේකට සබ් එක දීපු එකනම් ලොකු පිනක්..
Athatama sathutui. Lankawa pura Wing Chun wiyaptha kirimata oba dun me sahayogayata godak isthuthi.
patta saho. thanks… jayen jaya
කතා මාලාවම සම්පුර්ණ කල එකනම් බොහොම වටින වැඩක් සහෝ, ඒ වගේම පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
පළමු නිර්මාණයට සුබ පතනවා!නියමයි සහෝ,තව දෙන්න,thanks සබ් වලට
Thank you
පළවෙනි උපසිරැසි නිර්මාණයට සුබපැතුම් ..ජය වේවා
පලෙෙවනි ඒකම සුපිරි ඒකක්ෙන් දීලා තිෙයන්ෙන් නියමයි ඔෙහාම කරන් යං දිගටම
mama meka beluwa… thanx subs walata… pattama film eka
බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.
එල මචන්
සබට තුති
ඔබට ජය………
එල එල පහනෝ.
පළවෙනි එකට මෙන්න මගෙන් සුභ පැතුම්.
නියම එකක් තමයි පළවෙනියටම දීල තියෙන්නෙ.මේ සෙට් එක නම් මරුම තමයි.දිගටම සබ් දෙමු කොල්ලො.
ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
බොහොම ස්තූතියි පහන්සිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
පලමු නිර්මාණයට සුභ පැතුම් සහෝදරය බොහොම ස්තුතියි සබ්වලට ඉදිරියෙදිත් සබ්දෙයි කියල හිතනවා. ජයවේවා !
බොහෝම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට,ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට….ජය!
ela ela saho… adahasa saba karaganna puluwan wuna eka gana sathutuyi. dan ithin digatama apith ekka imu… sub ekata thanx,,, jaya…!!!
niyamai sadarayen piligannawa macho
tx lot
wow,,maru 😀
පට්ට බලන්න ඕනේ දැන් සබුත් තියේ නේ දිගටම දෙමු නේ
Thanks
suipiri ela collection aka sampuranuna aka maru
තවත් සබ් දෙමු ජය වේවා පළමු එකට
maxxa machan
aye balanna one mula idala dan seyratama subs thiyenawane 1st akata suba pathum!!
palamu sub akata jaya!!!!
mata 24 TV series eka hoyagnna udau karannako… okkoma series tika nam godak hodai
ela
Ip man 3 eke ta sinhala sub nada?
meka sinhala subtitle na ne….
සබ්ටයිටල් එක නැතෝ ..කො ඩවුන්ලෝඩ් අ
මම කැමැතිම නලුවෙක් ..නියමයි ..මම බලාන හිටපු එකක් ..ගොඩාක් ස්තූති
ane saho me yip man 3 ekatath sinhala sub dennako.mekata sinhala sub hoyahoya inne.puluwannam loku deyak saho..
puluwannam sinhala sub denawada? ip man 4 ekayh awilla.saho puluwannam ip man 3 & 4 dekema sinhala sub denna.
ip man 2,3 download karaddi aul enawane.ip man 2 eken download wenne ip man 1 mane
Download karanna amarui.download karana widiya danna puluwanda
ane saho me yip man 3 ekatath sinhala sub dennako.mekata sinhala sub hoyahoya inne
torrent link eka weda karanne nathoooooooo!
මේකෙ ලිනක් එක වැඩ කරන්නෙ නැහැ නැවත හරි ලිනක් එක දෙන්න
meke link eka weda karanne naha karunakarala nawathath link eka denna puluvanda. ?
මේකේ ඩවුන්ලෝඩ් ෆයිල් එක නෑනේ o_O
මච0ලා මට මේක බාගන්න තෙරෙන්නෙ නැහැ…
thankz 4 ur post
Me wage ekakata sinhala sub daannama watinawa…
මේකෙ sinhala sub 1 ඉක්මනට දාන්නැද්ද?
maxa film eka saho balapu nathi aya innawanam balanna.elama film eka
sub. puluwannam denna nathuwa baluwata melo deyak therenne nathooo kunuharupa wage .YIP man 1,2 thibba gathiya thiyenne sub thibboth .any way thnx.plz subtitle dennakoo CHAMI.DE.WA
maxxa flm 3
niyamae film akk homoe bagane balane….niyamai,,
Godaak Sthuthii me film ekata..Part 1 & 2 beluwe Sinhala Sub walin..Mekatath Dunanam niyamai
1i 2i Dekama Beluwa…
Aniwa Mekath Atha Arinne ne. Thanks Me Film Eka Gena Kiwwata…Kiyanakam Dena Gena Hitiye ne..
Thanks Weweaaaa Eay Wagema
Jaya Wewaaaaaaaaa….!!
කලින් ෆිල්ම් දෙක වගේම තවත් එළකිරි ෆිල්ම් එකක් වෙන්න ඇති මේකත්…. 🙂
1 සහ 2ට Sub දුන්නා. මේකත් එක්ක sub දුන්නා නම් තවත් හොඳයි සහෝ
නියමා………………යි
තැන්කුයි විකියා & වාසල.
I have watched this. Nothing to say more …superb movie as same as first two.
Thankz for this Bro
me IP man 2 ekamaine
Menna film ane samawenna ona mata sinhalen comment karanna wela na AL iwara unama sinhalen comment karannam hode 🙂
maru film eka thank you saho..
මෙකේ වටිනාකම තියේන්නේ sinhala sub එක දැම්මා නම්
ath aulak na,dannawane kadu wananawa wage nemene chinese wananna giyama…un kunuharapayak qwat terenne nene ban…thanks movie 1ta
Menna Film balanna balanna asai ane!!!!!!!!!!! Thnx vry macho!!!!!!!!!!!
කලින් ෆිල්ම් දෙකම සිංහල Sub එක්ක දුන්න නිසා මේකත් එහෙම දෙන්න බැරිද?
sinhala subtitle demmanam maru. baganna demma. thankyou
ehenam mekath ethin විකියා sahoge wedak da ehenam.thanks wewa saho.onna mamath banawoooo.
jayawewa.
wow…මෙකේ වටිනාකම තියේන්නේ sin sub එක දැම්මා නම්…. කමක් නැහැ මේ film එක දුන්නට baiscope site එකට වැඩි වැඩියේන් මෙ වගේ ලැබෙවා……thnx විකියා…. 🙂
max aaaaaaaaa.tnx 4 ths movie
බාන්නම ඔනි එකක්.
විකියා දුන්නොත් ඉතින් සුපිරි තමා
අනිවා බලනවා හැබැයි 1,2,මට මිස් වුනා
ඒවාත් බලන්න ඕන.
තැන්කූ විකියා ..තැන්කූ…!!
කමෙන්ට් කල හැමෝටම තුති….අනිවා බලන්න මැක්සා බයිස්කෝප් එකක්….
මමනම් ඉතිං ගහගන්න ඒවාට අකමැතියිනේ.කමක් නෑ කැමති අය ඉන්නවානේ.
thanks saho….
Sinhala sub luth tibba nam maru. Eth awulak English sub eka tiyenawa ne 🙂 Thank neme pin sidda wewa 🙂
ela ela..meka patta 🙂
meka mama kalin balala thiyenawa… maxa film eka…
onna banna damma thx wewa 🙂
niyamai thanx machan 🙂
THANKS !! DOWNLOADING . . . . .
thanks bro…..
thanks.. but me film eke 1.46gb withara thiyanawa..Download karanna godak wela yana nisa mama wena torrent ekak download karanawa. 974mb thiyana me torrent eka demmata kamak nehe needa..gihillama balala hodanam vitharak baanna..thanks.Meka samage yahapathatai..
ela ela thanks machan hithanawa meka anith 2 wage hoda wei kiyala
ela saho onna balnna damma.ekla patta film ekka thanks saho
mama trailer eka dakka
patta athi nade akin ewa wagema
thanks dunnata
action ewanam ithin mama banawa
harry potter ikmanata dennako
harry potter ikmanata dennako
අප්පට සිරි… තුන්වෙනි එකකුත් ඇවිල්ලා??? නියමයි නියමයි… 😀
elama thama!
hodai,ohoma yan
ela ela 😀 onna bawo.. thanks bro..
මෙන්න ෆිල්ම්ස් !! පට්ට ෆිල්ම් එක මමත් දෙපාරක් බැලුවා !
ඒත් මම හිතුවේ මේක සිංහල සබ් එක්ක රොකියා හරි රොයිලි සහොදරයා හරි දෙයි කියලා !
කමක් නෑ ඉතින් මෙහෙම හරි ආවානේ !
i have watched ip man 1 & 2. this will be very much interesting like those
mama 2ka neda
Mama meka baluwa patta film 1.
ip man 2 1k hatapu ayath inna nisa mulin tika upst wage eth tikak baladdi hari 😀
Balapu nathi aya balanna niyama film 1.