The Living Daylights (1987) | ජේම්ස් බොන්ඩ් හා සැඟවුණු සැලැස්ම. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ 15 වැනි චිත්‍රපටය. ඒ වගේම මේක තමා කඩවසම් නළු Timothy Dalton ජේම්ස් බොන්ඩ් විදියට රඟපාන මුල්ම චිත්‍රපටය. නළුවා කඩවසම් වුණත් ඔහුගේ ජේම්ස් බොන්ඩ් චරිතය ගැන මිශ්‍ර ප්‍රතිචාර තමා ලැබිලා තියෙන්නේ. ඒ ගැන හා තවත් බොහෝ කරුණූ ගැන ඉතින් වෙනදා වගේම අපේ බයිස්කෝප් බොන්ඩ් සමීර මලයා ලියන අගනා ලිපි පෙළේ අද ලිපිය මෙතනින් බලන්න පුළුවන්.
අද කතාව ගැන කියනවනම් කොටසේ ප්‍රධාන කතාව පටන් ගන්නේ බටහිරට පැන එන රුසියානු රහස් සේවා නිලධාරියෙක්ව ගෙන ඒම පිණිස සිදුවෙන මෙහෙයුමකට ජේම්ස් බොන්ඩ් දායක වෙන තැනිනුයි. ඔහුගේ පැන ඒම වැළැක්වීමට යොදවා තිබෙන ස්නයිපර් තුවක්කු කරුවෙක්ව ඉවත් කිරීම තමා බොන්ඩ්ට පැවරෙන රාජකාරිය. ඒත් ඒ තුවක්කුකරුවෙක් නොව තුවක්කුකාරියක වීම හා ඇය ඉතා ආධුනිකයෙක් බව පේන නිසාම බොන්ඩ් ඇයට හානි නොවන ලෙස තම වෙඩිල්ල තියනවා. ඉතින් මේ බොන්ඩ් ගේ සැකය සාධාරණද? මේ සියලු සැලසුම් පසුපස තියෙන ප්‍රධාන සැලසුම මොකක්ද?
ඒවා බලන්න නම් බාගෙන බලන්නම වෙනවා. එහෙනම් මෙන්න අද කොටස බලන එක ඔයාලට බාරයි. කමෙන්ට් එකක් දාගෙන යමු නේද?260
[button link=”http://tinyw.in/I1CK” type=”icon” “center” newwindow=”yes”] 546 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1857 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේකෙ sinhala dubbed version එක නැද්ද
Thankz…..
ස්තුති සබ් එකට
Thanks for sub…!!!
සබ් එකට ගොඩාක් ස්තූතියි!
සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
ජය වේවා…
පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි රොයිලි සහෝ, ඉතුරුවත් දෙමු,ජයවේවා.
එල එල රොයිලි අයියේ.
ඉතුරුවං දෙමු ඔහොම්ම.
ජයවේවා!
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
007 මං ආසම සීරිස් එකක්. තෑන්ක්ස් මචං සීරීස් එකම පිළිවෙලින් එකපාර දෙනවට. අනෙක සමීරගෙ ලිපියට. ඊළගට මචං ජැකී චෑන්ගෙ චිත්‍රපටි පෙළ ගේන්න ඔක්තිය ගනිං, Thanks
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
නියමයි රොයිලියෝ.
ඔක්කොටම සබ් දාලත් ඉවරයි කිවුව එකේ දැන් ඉතිං තියෙන්නෙ දෙනකං බලන් ඉන්න එක තමයි.
ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!
thanks රොයිලි ප්‍රනාන්දු
එල එල රොයිලි සහෝ
ඉතුරුවත් දෙමු සං සං ගාලා
සබට තුති
ඔබට ජය…….
thanks royly aiye… kiyala wadak na oya niyametama karagena yanawa. thanx…
supiri 007 😀 awa
බොහොම පින්
aniwa balanwa jaya!!
බොහොම තුති !!
watinawa machoo ohoma digatama denna
maxxa royli
supirima thama saho 007
නියමයි ෙරායිලි අයියා
ජය ෙව්වා
ඔන්න බෑවෝ….
අඩේ අද මම එක වෙලා නේ….