The Messengers (2007) Sinhala Subtitle | මරණෙන් නැගිටි පනිවිඩකරුවෝ [සිංහල උපසිරැසි සමඟ]
ආයිබෝවන්! කියනව සියලු දෙනාටම,
හැම දාම සබ් එක විතරක් බාගෙන යන මට හිතුන මමත් සබ් එකක් කරන්න ඕනෙ කියල, ඉතින් හොයල බලල තෝරගත්ත පරණ Horror චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගැන කියනවනම් ප්‍රධාන රංගනයෙන් දායක වෙනව Kristen Stewart (ජෙස්) මෙයා ගැන නොදන්නව වෙන්න බෑනෙ කට්ටිය. Twilight, American Ultra,…. වගේ ප්‍රසිද්ධ චිත්‍රපට වල රගපෑවෙ. IMDb අගය 5.4 ක් අරගෙන තියන මේ චිත්‍රපටය 2007 වසරෙ තමා නිකුත් උනේ.
වැඩිය කතා නැතුව කතාව පැත්තට හැරුනොත්,
කතාව පටන් ගන්නෙ එක්තරා ගෙදරක පවුලක් යම් කිසි දෙයක් හෝ කෙනෙක් විසින් මරාදමන ආකාරය ඇතුලත් රූපරාමු පෙලකින්. ඉතින් මේ ගෙදරටම තමා ජෙස් හා ඇගේ පවුල පදිංචියට එන්නේ. මේ ගෙදර තියෙන්නෙ පාලු පෙදෙසක කොටින්ම කියනවනම් හරියට සිග්නල් අහුවෙන්නෙත් නෑ. ආපු වෙලේ ඉදල ජෙස්ට අමුතු දේවල් වලට තමා මුහුන දෙන්න වෙන්නෙ.
ඉතින් මේවගේ පාලු පලාතකට ජෙස්ට හා ඇගේ පවුලට එන්න උනේ ඇයි? මේ ගේ අතුලෙදි මෙයාලට මුහුන දෙන්න වෙන භයානක දේවල් මොනවද? කවුද අර පවුලෙ අයව මැරුවෙ? ඒ ඇයි? මේ ඔක්කොටම උත්තර තියනවා චිත්‍රපටය ඇතුලෙ.
පරණ එකක් නිසා ගොඩක් අය බලල ඇති කියල හිතනව. බලල නැති අය අරන් බලන්න කියල ආරධනා කරනවා පුරා මිනිත්තු 90ක් පුරා කම්මැලි නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක්.
ප.ලි.:
මේක මගේ පලමු උපරැසිය නිසා, අඩුපාඩු තියනවනම් කමන්ට් එකක් දාගෙන යන්නෙ. ඉදිරියේදී ඒව හදාගෙන තව උපරැසියකින් හම්බෙමු.ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2862 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදීප හර්ෂන සිල්වා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-10-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!
thanks sub ekata – sadeepa jayawewa………………
Thanks………
Thanks for Sub!
Ela
Ela ela
Ela
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
දිගටම සබ් කරමු….
ස්තූතියි !
පලවෙනි වැඩේට සුභපැතුම් බ්‍රෝ. Keep it up
ස්තූතියි !
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ස්තූතිය!
it 2 sub dennadda baiscope
සුභ පතනවා පලවෙනි උපසිරැසියට… ඔහොමම දිගටම , පුලුවන් විදියට, පුලුවන් වෙලාවක සබ් කරන්න. බොහොම ස්තුතියි !!
ස්තූතිය!
මොකක්හරි අවුලක් තියනව නේද සබ් එක දාලා විනාඩි 20ට downloads 221යි, සබ් එක download කරද්දී download වෙන්නෙ Madame Bovary film එකේ සබ් එක.. 🙁
thanks for the sub
සබ් එඑකට ස්තුතියි කියන ගමන් පලවෙනි සබ් එකට සුබ පතනවා බ්‍රෝ දිගටම සුපිරි ෆිල්ම්වලට සබ් දෙමු 🙂 🙂
මේ ෆිල්ම් එකේ දෙවනි කොටසටත් සබ් ගේන්න.. 🙂
තෙරුවන් සරණයි.!!
ජය වේවා.!
ස්තූතියි!